කිරියේ කවුද ඩිසයින් කන්ටෙස්ට් කරන්නේ?
කවුරු හරි ඉන්නවාද designcrowd, 99designs, designhill වගේ contest සයිට් වලට ඩිසයින් කරන? මේ වෙනකන් කරපුව වින් කරලා තියෙනවද?
2013 ඉඳන් කරලා තියෙනවා designcrowd නම් ඩිසයින් 100කට එහා සබ්මිට් කරලා තියෙනවා එකක් වින් කරලා නෑ.
ඇත්තටම බොරු වැඩක් නේද design contest වලට ඩිසයින් සබ්මිට් කරන එක? මහන්සිය, වෙලාව ඔක්කොම අපතේ. උන් අපේ ඩිසයින් උස්සල වෙන තැන් වලා සෙල් කරනවද දන්නේත් නෑනේ.
මේ සයිට් එකේ තියෙනවා කන්ටෙස්ට් සයිට් වලට ඩිසයින් සබ්මිට් කරන එකේ අවාසි. උඹලත් ඔය තේරුමක් නැති වැඩේ කරනවා නම් මේක කියවහල්ලා.