කිරියේ කවුද ඩිසයින් කන්ටෙස්ට් කරන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    කිරියේ කවුද ඩිසයින් කන්ටෙස්ට් කරන්නේ?

    කවුරු හරි ඉන්නවාද designcrowd, 99designs, designhill වගේ contest සයිට් වලට ඩිසයින් කරන? මේ වෙනකන් කරපුව වින් කරලා තියෙනවද?

    2013 ඉඳන් කරලා තියෙනවා designcrowd නම් ඩිසයින් 100කට එහා සබ්මිට් කරලා තියෙනවා එකක් වින් කරලා නෑ.

    ඇත්තටම බොරු වැඩක් නේද design contest වලට ඩිසයින් සබ්මිට් කරන එක? මහන්සිය, වෙලාව ඔක්කොම අපතේ. උන් අපේ ඩිසයින් උස්සල වෙන තැන් වලා සෙල් කරනවද දන්නේත් නෑනේ. :sorry:

    මේ සයිට් එකේ තියෙනවා කන්ටෙස්ට් සයිට් වලට ඩිසයින් සබ්මිට් කරන එකේ අවාසි. උඹලත් ඔය තේරුමක් නැති වැඩේ කරනවා නම් මේක කියවහල්ලා. :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං 99 එකෙ එවුන් එපාම කරපු එවුන් තමයි. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි එකව්න්ට් හෝල්ඩ් කරනව. හබැයි මම කන්ටෙස්ට් වින් කරල තියනව. උබගෙ ඩිසයින් කොලිටි එක හදා ගනින්. 99 එකේ පට්ටම ගේමක් ගහන එවුන් ඉන්නවා. Stardesign කියල එකෙක් ඉන්නවා ඌ මාසෙට කන්ටෙස්ට් 20+ වින් කරනවා.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 10+. අත් අරින්න එපා වැඩේ දිගටම කරගෙන පලයන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මචං 99 එකෙ එවුන් එපාම කරපු එවුන් තමයි. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි එකව්න්ට් හෝල්ඩ් කරනව. හබැයි මම කන්ටෙස්ට් වින් කරල තියනව. උබගෙ ඩිසයින් කොලිටි එක හදා ගනින්. 99 එකේ පට්ටම ගේමක් ගහන එවුන් ඉන්නවා. Stardesign කියල එකෙක් ඉන්නවා ඌ මාසෙට කන්ටෙස්ට් 20+ වින් කරනවා.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 10+. අත් අරින්න එපා වැඩේ දිගටම කරගෙන පලයන්.

    මම 2013 ඉඳන් කරන්නේ designcrowd බන්, 99designs කරලා නෑ. උඹ ඩිසයින් කීයකට එකක්ද වින් කරන්නේ?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම පටන් අරන් වැඩි කාලයක් නෑ බන්. දැනට මාස 2කට විතර උඩදි වින් කලේ.රුපියල් 30000 ගානක් ගත්තා.තව ඒ සල්ලි වලින්ම ebay එකන් corelDraw වලට key එකක් ගත්තා. ඊට පස්සෙම එක ඩිසයින් එකක්වත් දාන්න බැරි උනා.නිකමට ලගදි ලොග් වෙලා බලද්දි එකවුන්ට් එකට තව 6$ ඇවිල්ලා. දාපු කන්ටෙස්ට් එකක් හෝල්ඩ් වෙලා ඒකෙ සල්ලි ඩිසයිනර්ස්ල අතර බෙදල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මචං 99 එකෙ එවුන් එපාම කරපු එවුන් තමයි. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි එකව්න්ට් හෝල්ඩ් කරනව. හබැයි මම කන්ටෙස්ට් වින් කරල තියනව. උබගෙ ඩිසයින් කොලිටි එක හදා ගනින්. 99 එකේ පට්ටම ගේමක් ගහන එවුන් ඉන්නවා. Stardesign කියල එකෙක් ඉන්නවා ඌ මාසෙට කන්ටෙස්ට් 20+ වින් කරනවා.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 10+. අත් අරින්න එපා වැඩේ දිගටම කරගෙන පලයන්.

    මේක බලපන්.

    Uxcva4S.png

    2010 ඉඳන් ඉඳලත් වින් කරලා තියෙන්නේ එකම කන්ටෙස්ට් එකයි. ඉතින් හිතපන්කෝ මේකේ wining ratio එක, :angry:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් ඕවට හදලා අපේ ස්කිල්ස් හදා ගන්න පුළුවන් නේද? ඇක්සෙප්ට් උනේ නැත්නම් ඒක පෝට්ෆෝලියෝ එකට හරි දාගන්න පුළුවන්නෙ?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    මේ ක්‍රියාවලිය මොකද්ද කියලා සරලව කියපන්කො අපිටත් දැන ගන්න