කිරියේ චැට් එක වැඩ නැතෝ

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කිරියේ චැට් එක වැඩ නැතෝ

    කිරියේ චැට් එක බ්‍රව්සර් එකේ පේන්නේ නෑනේ බොලව්. කොහොමද යකුනේ ඒක හදා ගන්නේ.
    ඩන්න වැඩ්ඩේක් ඉන්නවනම් කියල දීපල්ලකෝ
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අඩෝ මේ අපේ වසත් කාලය මනරම්! නේද? කාලෙකින් කියාන්කෝ දැක්කේ.


    ඔව් බම් මම තමයි. ඉස්සර වගේ එන්න උනේ නෑ බන් කිරියේ පැත්තේ. වැඩ වැඩ තමා ඉතින්.
    ගොඩ කාලෙකින් ආව නිසා තමා මචන් චැට වැඩ නෑ කියල දැක්කේ. කොහොමද ගොඩ දාගන්නේ..?
    මම යූස් කරන්නෙ ගිනිනරියා & ක්‍රෝම් තමා. දෙකේම වැඩ නෑ
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් බම් මම තමයි. ඉස්සර වගේ එන්න උනේ නෑ බන් කිරියේ පැත්තේ. වැඩ වැඩ තමා ඉතින්.
    ගොඩ කාලෙකින් ආව නිසා තමා මචන් චැට වැඩ නෑ කියල දැක්කේ. කොහොමද ගොඩ දාගන්නේ..?
    මම යූස් කරන්නෙ ගිනිනරියා & ක්‍රෝම් තමා. දෙකේම වැඩ නෑ[/COLOR][/SIZE][/FONT]

    හඳේ රේකා එක්ක ඔට්ටු වෙනකොට මොන එලකිරිද නේද මචන් :D