කිරියේ චැට් එක වැඩ නැතෝ
කිරියේ චැට් එක බ්රව්සර් එකේ පේන්නේ නෑනේ බොලව්. කොහොමද යකුනේ ඒක හදා ගන්නේ.
ඩන්න වැඩ්ඩේක් ඉන්නවනම් කියල දීපල්ලකෝ
ඩන්න වැඩ්ඩේක් ඉන්නවනම් කියල දීපල්ලකෝ
අඩෝ මේ අපේ වසත් කාලය මනරම්! නේද? කාලෙකින් කියාන්කෝ දැක්කේ.
ඔව් බම් මම තමයි. ඉස්සර වගේ එන්න උනේ නෑ බන් කිරියේ පැත්තේ. වැඩ වැඩ තමා ඉතින්.
ගොඩ කාලෙකින් ආව නිසා තමා මචන් චැට වැඩ නෑ කියල දැක්කේ. කොහොමද ගොඩ දාගන්නේ..?
මම යූස් කරන්නෙ ගිනිනරියා & ක්රෝම් තමා. දෙකේම වැඩ නෑ[/COLOR][/SIZE][/FONT]

Happa oka GT ayya ain karala godak kalne![]()

හඳේ රේකා එක්ක ඔට්ටු වෙනකොට මොන එලකිරිද නේද මචන්![]()
අඩෝ බොක්ක. මොන රේකද බන්. ඔෆීසියේ වැඩ තමා බන් සිරාවටම
