කිරියේ ඩොකාලා වඩින්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    මේ බ්‍රේන් එකේ කරපු CT ස්කෑන් එකේ කියලා තියෙන්නේ මොනවද බන් ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ඉන්න ඩොකෙක්... :( @imhotep

    Screenshot 2023-07-27 212207.png
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ බ්‍රේන් එකේ කරපු CT ස්කෑන් එකේ කියලා තියෙන්නේ මොනවද බන් ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ඉන්න ඩොකෙක්... :( @imhotep

    View attachment 210843
    උබට ඕක doctor ගෙන් අහන්න බැරි වුණාද? මෙතැන උන්ගෙන් අහල විකාරයක් කරගන්න හදන්නෙ උබ.

    මූව මරන්න ද හදන්නේ උබ අරූ reccomend කරලා?
    ------ Post added on Jul 27, 2023 at 9:27 PM
     
    • Haha
    Reactions: rumesh.fbi

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    කෝටරක ප්‍රදාහයක් කලුවර අඳුනින් පෙන්නුම් කරනවා, උගුර, කණ, නාසා පඬිවරයෙකු බැහැදැකීම යහපති.
     
    Last edited:

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අන්තිමට සිංහලෙං කියලා තියෙන්නෙ normal ct එකක් කියලා
    සයිනසයිටිස් ගතියක් තියනවා කියලා නේද කියලා තියෙන්නෙ, (මොලේ කුහර වල සෙම පිරිලා) ඒව තද වෙද්දි ඔලුවෙ කැක්කුමක් එනවා ඇති, සැරට තියනවා නං මිග්‍රේන් වගේ ඇති
    ඔලුව රිදෙනවා නං ශෝට් ටර්ම් මිග්‍රේන් වලට බෙහෙත් මොනවා හරි අරන් ලෝන්ග් ටර්ම් සයිනසයිටිස් වලට බෙහෙත් ගන්න වෙයි

    (මම ඩොක්ටර් කෙනෙක් නෙමයි)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොළයක් තියන කෙනෙක්ට හෙම්බිරිස්සාව හැදිලා කියල නෙ තියෙන්නේ ..
    හෙම්ම්බි වගේ එකක් ආ..