**කිරියේ බැදපු සෙට් එක එන්න**

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ළමයි හම්බ වෙලා ලොකු වෙනකම් සෙක්ස් සීන් පට්ට අඩුයි,හුක හුක ඉන්නකොට පොඩි දෙන්නක්ගෙන් එකෙක් හරි ඇහැරෙනවා ,මලේ මල තමා

    දෙන්නට දෙන්නා සපෝට් කරගෙන දෙන්නම ගෙදර වැඩ එක වගේ කරනවා නම් ජිවිතේ ගොඩේ ගොඩ .

    මන් දන්නා උන් ඉන්නවා උන්ට බොන්න පොඩි උන් දෙන්නට සෙල්ලම් බඩු අරන් දෙන්න ජොලි කරන්න සල්ලි තියනවා ,ගැනිට බොන්න කිරිපිටි එකක් ගෙනල්ල දෙන්නේ නැති උන් ,,අපේ ගෙදර ආපු ගමන් කරන්නේ කිරි එකක් හදන් බොන එක .

    තව එකෙක් ඉන්නවා උගේ වැඩේ ජිම් යනවා ,ගෙදර පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.උන්ට දෙන්නේ නැතුව යෝගට් කෙසෙල් කන් පිටින් කන්නේ,පොඩි උන් දෙන්නා හොරෙන් කෙසෙල් කඩන් කනවා .අපිට ඉතින් ටොපි චොකලට් හම්බුනාම පොඩි දෙන්නා එක්කගෙන ඇවිල්ල කන්න දෙනවා .


    මට නම් සුපිරිම සුපිරි අරක්කු සිගරට් බොන එකට වයිෆ් අව්ලක්ම නෑ ,මන් බොන්නෙත් නැ එහෙමට ,

    කියන්න දේවල් නම් එමටයි බන්,ඒ අතින් මන් සැපේ ඉන්නවා .

    මන් ගත්ත හොදම තීරණේ .වයිෆ් නිසා හම්බුන දේවල් ගොඩයි ,කලින් ලව් කරපු එක බන්දා නම් මාව දරුකමිනුත් අයින් කරලා
     

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    ෆුල් සෙක්ස් ඇන්ඩ් රොමෑන්ස් නම් නෑ මාසෙකට සැරයක් වත් වලි නම් යනව (2)
     
    • Like
    Reactions: Kitkitkit
    හොර ගෙඩියා. අපි දෙන්න බැන්දම එක එලකිරි එකවුන්ට් එකක් මේන්ටෙන් කරමු බබා
    එතකොට ඔයාට එලකිරි එන්න වෙලාවක් නෑ.. රෙදි හෝදන්න වලං හෝදන්න කොච්චර වැඩ තියෙනවද.. මම එතකොට කාලි ලිනක්ස් වගේ ඉදියි. පස්සෙ කාලෙක I hate kali linux වගේ account එකක් තිබුනොත් අනිවාර්‍යෙන්ම ඒක @windows_ubuntu ගෙ තමයි.. 😌
     
    • Haha
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Auruddak witara wenawa
    Kisima aulak na
    Sellamata tikak active madi full romance Mata tiyena mol amaruwata a gani pali nane
    Wali yannet na

    එතකොට ඔයාට එලකිරි එන්න වෙලාවක් නෑ.. රෙදි හෝදන්න වලං හෝදන්න කොච්චර වැඩ තියෙනවද.. මම එතකොට කාලි ලිනක්ස් වගේ ඉදියි. පස්සෙ කාලෙක I hate kali linux වගේ account එකක් තිබුනොත් අනිවාර්‍යෙන්ම ඒක @windows_ubuntu ගෙ තමයි.. 😌
    Geshi baba meet wemuda ?
    ------ Post added on Dec 31, 2022 at 5:12 PM