කිරියේ රට පැනලා ඉන්න සගයෝ

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    අපු විදිහ, එන විදිහ අරවා මේවා මුකුත් වැඩක් නැ. උබට රට යන්න හොද පුකේ අමාරුවක් තියෙනවා නම් එච්චරයි. කවුරු මොනවා කිවුවත් යන එකා යනවාම තමයි. ලංකාවේ අඩු කුලේ එවුන් කියන දේවල් අහන්න එපා. හැමදේම internet එකෙන් හරි වෙන කොහෙන් හරි, හරියට හොයලා තීරන ගනින්. අනිත් එක තමන් යන රටට, තමන්ගේ රට වගේම ආදරේ කරපන් ඒ මිනිස්සුත් එක්ක ඉන්න බලපන්. එතකොට වරදින්නේ නැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Superior මක බාස් පොන්නයා හිතාගෙන ඉන්නෙ කිරියෙ එවුන් මොනවහරි කරලා නිසා උට රට යාගන්න බැරි කියල නේද දැන්? 😂😂😂

    උඹලා වගේ ගූ මට්ටෝන්ව කොහෙන්වත් ගන්නේ නැහැ පොන්ස්. බෝක්කුවක් බදාගෙන අව්වේ කර වේවි ලංකාවට වෙලා ඉඳපන්.
    lol ponnayo wada tika iwara karaganane awe meke ponnayinta riddanna sadda nathuwa wade karagana :lol: dan tho wage wesawo report karala ubalaye ammalawa polime ewwath mukuth wenne na. tho wage adu kule inferior IT ponnayinta riddala sathutak gattama thama mage bada pirenne :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.

    උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.

    මෙන්න මේ ප්‍රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    තව එකී නොකී හැමදේම වැදගත් කියලා හිතෙන දේවල් මේකට අමුණන්න. ඒක හැමෝටම අවුරුදු ගානක් යනකම් වැදගත් වෙයි.
    1. මුලින්ම රට ගිහින් විකුණන්න තමන්ට තියෙන ටැලන්ට් ස්කිල්ස් මොනවද කියලා අදුර ගත්තා. ඊට පස්සෙ ඒවා වලට වැඩිපුරම ඩිමාන්ඩ් තියන රටවල් හොයාගත්තා.
    2. තෝරගත්ත රටවල් සසදලා බැලුවා ලේසියෙන්ම ස්ටේබල් වෙන්න චාන්ස් වැඩිම රටවල් මොනවද කියලා.
    3. ඔව් හැබැයි සබ්ජෙක්‍ට් එක හොදට දැනගන්න ඕනි කොහොමහරි assignments කොපි කරලා පාස් වෙන උන්ට අමාරුයි.
    4. ඔව්
    5. Students visa නම් මිලියන 4-5 හෝ වැඩී දැන්.

    ඔය ඔක්කොම කරන ගමන් හොදට English Language එක ඉගෙන ගන්න. තමන්ගෙ ෆීල්ඩ් එකේ පොරක් වෙන තරමට ඉගෙනගෙන ජොබ් එක්ස්පීරියන්ස් ගන්න. නැත්නම් ඉතින් රට ගිහින් අමු කට්ටක් කන්න වෙන්නෙ පස්සෙ පසුතැවෙන්න වෙයි ජීවිතයම.

    මොන රටකට ගියත් ලංකාවේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න. උන් තමයි ලගම ඉදන් කෙලින්නෙ. මං ජපානෙ හිටපු කාලෙ මගේ පාස්පෝර්ට් එක පවා හොරකන් කරා. එච්චරට ශ්‍රීලාංකිකයි.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    lol ponnayo wada tika iwara karaganane awe meke ponnayinta riddanna sadda nathuwa wade karagana :lol: dan tho wage wesawo report karala ubalaye ammalawa polime ewwath mukuth wenne na. tho wage adu kule inferior IT ponnayinta riddala sathutak gattama thama mage bada pirenne :lol:

    උඹලා වගේ රෙන්න පුකේ ගූ නැති superior බාස්ලා පුක ඉරාගෙන රට යන හැටි හදාරන හැටි දැක්කම අපිට පුකෙනුත් හිනා පොන්නයෝ. 😂😂😂
    මේකේ PTE ගැන ත්‍රෙඩ් දාගෙන පුක දීලා දීලා තාමත් රට යාගන්න බැරුව නහිනවා නේද? දැන් කිරියේ එවුන් එක්කත් වයිර බැඳගෙන රට යාගන්න බැරි උන එකට.

    ඉගෙනගන්න එකක් හරියට ඉගෙනගත්ත නම් රස්සාවල් එන්නෙ මෙහෙමයි පොන්ස්.

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹලා වගේ රෙන්න පුකේ ගූ නැති superior බාස්ලා පුක ඉරාගෙන රට යන හැටි හදාරන හැටි දැක්කම අපිට පුකෙනුත් හිනා පොන්නයෝ. 😂😂😂
    මේකේ PTE ගැන ත්‍රෙඩ් දාගෙන පුක දීලා දීලා තාමත් රට යාගන්න බැරුව නහිනවා නේද? දැන් කිරියේ එවුන් එක්කත් වයිර බැඳගෙන රට යාගන්න බැරි උන එකට.

    ඉගෙනගන්න එකක් හරියට ඉගෙනගත්ත නම් රස්සාවල් එන්නෙ මෙහෙමයි පොන්ස්.

    ane ponnayo mawath canadawata germany walata barinam singapore wage diyunu ratakata ganinko ponnayo. ane ane :rofl:
     
    • Like
    Reactions: BornLord

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    උඹලා වගේ රෙන්න පුකේ ගූ නැති superior බාස්ලා පුක ඉරාගෙන රට යන හැටි හදාරන හැටි දැක්කම අපිට පුකෙනුත් හිනා පොන්නයෝ. 😂😂😂
    මේකේ PTE ගැන ත්‍රෙඩ් දාගෙන පුක දීලා දීලා තාමත් රට යාගන්න බැරුව නහිනවා නේද? දැන් කිරියේ එවුන් එක්කත් වයිර බැඳගෙන රට යාගන්න බැරි උන එකට.

    ඉගෙනගන්න එකක් හරියට ඉගෙනගත්ත නම් රස්සාවල් එන්නෙ මෙහෙමයි පොන්ස්.

    No offens but mewa confirmed job offers da?

    Nattan LinkedIn eken recruiters la approach karala cv eka ewanna kiyana ewada...? Mewa nam dawsakata ekakwath enawa eka eka recruiters lagen...
     
    • Like
    Reactions: shenat and BornLord

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    No offens but mewa sure job offers da?

    Nattan LinkedIn eken recruiters la approach karala cv eka ewanna kiyana ewada...?

    AWS nam godak hire kara pahugiya dawas wala.
    mama lankawe innakota weda karapu company eke ewun 3-4k wage oya dawas wala AWS join wela migrate una.
    Danata nam fake ewa set wela ne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ane ponnayo mawath canadawata germany walata barinam singapore wage diyunu ratakata ganinko ponnayo. ane ane :rofl:

    උඹ වගේ බූරු හුකන්නෙක් මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද පොන්නයෝ? මට ඕන නම් maid කෙනෙක්ට visa sponsor කරන්න පුළුවන්. උඹේ අම්ම හරි ගැනී හරි කැමතිද කියලා අහපන්. හැබැයි වැඩ හරියට කරේ නැත්නම් spank කරනවා. 😁😁😁
     
    • Wow
    Reactions: BornLord

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අපු විදිහ, එන විදිහ අරවා මේවා මුකුත් වැඩක් නැ. උබට රට යන්න හොද පුකේ අමාරුවක් තියෙනවා නම් එච්චරයි. කවුරු මොනවා කිවුවත් යන එකා යනවාම තමයි. ලංකාවේ අඩු කුලේ එවුන් කියන දේවල් අහන්න එපා. හැමදේම internet එකෙන් හරි වෙන කොහෙන් හරි, හරියට හොයලා තීරන ගනින්. අනිත් එක තමන් යන රටට, තමන්ගේ රට වගේම ආදරේ කරපන් ඒ මිනිස්සුත් එක්ක ඉන්න බලපන්. එතකොට වරදින්නේ නැ.
    Anna mole tiyena ekak deyak gana positive widiyata balana hati
    Igena ganilla
     
    • Love
    Reactions: BornLord

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ වගේ බූරු හුකන්නෙක් මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද පොන්නයෝ? මට ඕන නම් maid කෙනෙක්ට visa sponsor කරන්න පුළුවන්. උඹේ අම්ම හරි ගැනී හරි කැමතිද කියලා අහපන්. හැබැයි වැඩ හරියට කරේ නැත්නම් spank කරනවා. 😁😁😁
    uba mata visa sponsor karanna uba citizenship araganada inne ponnayo :rofl::lol:
     
    • Like
    Reactions: BornLord

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ හැමදේම පිස්සුවක් තමා සහෝදරයා. අපි තරගෙට වැටිලා ඉන්නේ දැන් දුවන්නම වෙනවා පිම්මේ. අපිට අනික් උන් කරන දේවල් නොකර අපිට ඕනා විදිහට ජිවත් වෙන්න තිබ්බා සල්ලි ගොඩක් තිබ්බා නම්. දැන් මේ තරගේ දුවන්න වෙනවා බන්. මේක අපි දුවන්න සෙට් නොවෙන තාක්කල් අපිව පල්ලෙහාට යනවා බන්. අද ඉදපු තැන නෙවේ හෙට. හෙට ඉදපු තැන නෙවේ අනිද්දා.හැමදාම වෙන්නේ අවුන්සයකින් හරි පල්ලෙහාට වැටෙන එක.
    ලොකු දේපලක් තිබ්බනම් ආතල් එකේ ඉන්න තිබ්බ.නැත්තම් හැමදාම වැඩ වැඩ මැරෙනකම්ම.අපිට මේ තරගේ යන්න වෙනවා.

    සමහරු හැබැයි දැන් minimalism, offgrid living වගේ concepts වලට යන්න හදනවා. කොච්චර සාර්තක වෙයිද දන්නෙ නෑ ඒවා

    මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.

    උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.

    මෙන්න මේ ප්‍රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    තව එකී නොකී හැමදේම වැදගත් කියලා හිතෙන දේවල් මේකට අමුණන්න. ඒක හැමෝටම අවුරුදු ගානක් යනකම් වැදගත් වෙයි.
    3යි 4යි ප්‍රශ්න දෙකම එකක් නේද?
    ------ Post added on Jul 9, 2023 at 9:05 PM
     
    • Love
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අපු විදිහ, එන විදිහ අරවා මේවා මුකුත් වැඩක් නැ. උබට රට යන්න හොද පුකේ අමාරුවක් තියෙනවා නම් එච්චරයි. කවුරු මොනවා කිවුවත් යන එකා යනවාම තමයි. ලංකාවේ අඩු කුලේ එවුන් කියන දේවල් අහන්න එපා. හැමදේම internet එකෙන් හරි වෙන කොහෙන් හරි, හරියට හොයලා තීරන ගනින්. අනිත් එක තමන් යන රටට, තමන්ගේ රට වගේම ආදරේ කරපන් ඒ මිනිස්සුත් එක්ක ඉන්න බලපන්. එතකොට වරදින්නේ නැ.
    බොහොම ඉස්තුති මචන්.

    1. මුලින්ම රට ගිහින් විකුණන්න තමන්ට තියෙන ටැලන්ට් ස්කිල්ස් මොනවද කියලා අදුර ගත්තා. ඊට පස්සෙ ඒවා වලට වැඩිපුරම ඩිමාන්ඩ් තියන රටවල් හොයාගත්තා.
    2. තෝරගත්ත රටවල් සසදලා බැලුවා ලේසියෙන්ම ස්ටේබල් වෙන්න චාන්ස් වැඩිම රටවල් මොනවද කියලා.
    3. ඔව් හැබැයි සබ්ජෙක්‍ට් එක හොදට දැනගන්න ඕනි කොහොමහරි assignments කොපි කරලා පාස් වෙන උන්ට අමාරුයි.
    4. ඔව්
    5. Students visa නම් මිලියන 4-5 හෝ වැඩී දැන්.

    ඔය ඔක්කොම කරන ගමන් හොදට English Language එක ඉගෙන ගන්න. තමන්ගෙ ෆීල්ඩ් එකේ පොරක් වෙන තරමට ඉගෙනගෙන ජොබ් එක්ස්පීරියන්ස් ගන්න. නැත්නම් ඉතින් රට ගිහින් අමු කට්ටක් කන්න වෙන්නෙ පස්සෙ පසුතැවෙන්න වෙයි ජීවිතයම.

    මොන රටකට ගියත් ලංකාවේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න. උන් තමයි ලගම ඉදන් කෙලින්නෙ. මං ජපානෙ හිටපු කාලෙ මගේ පාස්පෝර්ට් එක පවා හොරකන් කරා. එච්චරට ශ්‍රීලාංකිකයි.
    බොහොම ඉස්තුති මචන් උපදෙස් ටිකට.
    ------ Post added on Jul 9, 2023 at 9:08 PM
     
    • Like
    Reactions: iworld

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලුනියි බතුයි කකා රට යන්නෙ මොකටද අහන නූගත් මුඩුක්කු පොන්නයො රැලක් ඉන්නව. ටොක්සික් පක්කු රලක්. උන් කපලම දාන්න ඕන. දන්න උන් විස්තර දායි. දන්න දෙයක් තියේ නම් දාන්නම් මමත්
    හිදටම හික් ගෑවිලද ඉන්නෙ
     
    • Like
    Reactions: BornLord