මේ දාලා තියෙන රටවල් වලින් මම වැඩිපුරම කැමති Ausi , Canada , Italy තමා. Netherlands ගැන මම හොයලම නෑ. එකත් බලන්නම්. ටයිම් එකක් අරන් මේක ටයිප් කරපු එක වටිනවා. බොහොම ඉස්තුති. කරන වැඩ කටයුතු උපරිමේටම සාර් ථක වෙන්න කියලා ප්‍රාර් තනා කරනවා. ජය ..Point 4 දැක්කම පේනවා උබ අවන්කයකේ කියලා. මං දන්න විස්තරේ කියන්නම්.
1. උබ දැන් කරන රස්සවෙන් වෙන රටකට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා හොයාගෙන ඒවා හදාගන්න බලන්න.
2. ඒක හරි යන්නේ නැත්නම් ලේසියෙන් රට යන්න පුළුවන් ෆීල්ඩ් එකක සුදුසුකම් හදා ගන්න බලන්න.
Care worker
Cheff
Plumbers
Auto painters.
Mechanics
IT engineers
වැදගත්ම දේ තමයි ඉංගිසි හදාගන්න එක ILETES/PTE වගේ එකක් ගොඩ දාගත්තොත් රට පනින්න හරිම ලෙසයි.
ඊට අමතරව LinkedIn එක සුපිරියටම හදාගන්න. චැට් GPT වගේ එකක් use කරලා වැඩේ සුපිරියට කරගන්න පුළුවන්.
එක එක රට වල ජනප්‍රිය ජොබ් web site තියනවා ඒවගේ ගිහින් බලලා qualifications වලට අදාල ඒවට දන්න.
මට හිතෙන විදියට යන්න ට්‍රයි දෙන්න හොඳ රටවල්
Ausi
Nz
Canada
UK
Romania
Netherlands
Italy
Japan.
ඉකමනින් ගොඩ යන්න ඕනි ජයවේවා
මම බැලුවේ මචන් Ausi , Canada , Italy මේ රටවල් තුනෙන් එකක්.යන්න ඕන රට මොකක්ද ?
how would I know. you can go to study, apply for a job, get married to someone with pr/citizenshipමට ඩිග්රියක් නෑ.ඒ කියන්නේ මෙහෙම තපින්න වෙයිද ?
2021 borders wahapu kaale family emergency ekak nisa lankawata awa. e kaale eddi inna loku plan ekak tibbet na. mage 485 ekat expire wenna 6months wage tibbe. Aaye career ekat neti karan student visa, bridging walata yanna plan ekak tibbet na. Lankawet income tikak tiyenawa, e tikat manage karagena lankawata wela job ekakut karan innawa kiyala aawa.ai ithin aus wala settle une natte
aparade mitto passport eka. me tike tap eka ariya wage dena nisa pte naati karala dala balahan study req, aus exp thiyana nisa lakunu hodata ei2021 borders wahapu kaale family emergency ekak nisa lankawata awa. e kaale eddi inna loku plan ekak tibbet na. mage 485 ekat expire wenna 6months wage tibbe. Aaye career ekat neti karan student visa, bridging walata yanna plan ekak tibbet na. Lankawet income tikak tiyenawa, e tikat manage karagena lankawata wela job ekakut karan innawa kiyala aawa.
Denatat lankawe responsibilities tiyena nisa dura ratakata yanna amarui. E nisa Malaysia job ekak set karan awa.
I'd do a skin whitening treatment
- උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (
Thisමුලින්ම රට පැනල කියන මෙන්ටල් එක වෙනස් කරගනින්. පැනල ජීවත් වෙන්න බෑ. හරියට යන තැනකට පලයන්.
@naralowa holman Mcn mata DM ekak danna.ආවෙ බෝට්ටුවෙන්. ජොබ් එක ටොයිලට් හෝදනව. එන්න ලක්ශ 25 ගියා. ඉන්නෙ ඉතාලියෙ
IT da? Koi kaleda giye?online search kara. ubata wadagath indexes tika kohomada, childcare cost, medical cost, housing cost and options, etc etc. okkoma wage online karanna puluwan. nikan "how is this xxx country" kiyala gahanan epa. exact stat hoyanna. mama nam city anuwath padiya wenas wena widiya cost of living wenas wena widiya, child care, expat percentage okkoma wage search kara yanna kalin. yanakota inna city eka, plan karala giye
- උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
ubata wadagath ewa thama. lamai innawa nam child care, expat percentage, school composition,
- යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
gewal wala ganan, food item wala ganan, mortgage ekak ganna puluwanda, wahanayak ganna puluwnada, etc etc. ube priority thama
NA
- ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
NA
- ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
mama nam EUR 2000 wage genawe. office eken EUR 7000 wage dunna sign in bonus eka. oya deken thama first ge aragena wahanayak aragatte. eeta passe tika tika settle una padiyen. country Netherlands
- දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
උබට ausi යාලුවෝ නැද්ද ඉස්සර කාලේ ගිහින් දැන් සද්ද නැති ? ඉන්නවනම් උන්ගෙන් project අරන් කරලා ගොඩ පලයන් . මොකෝ ලංකාව සල්ලි තියනවනම් ඉන්න හොද රටක් නේ
අනික උබ solar off grid ගහලනම් ඉන්නේ රට යන්න හිතන්නවත් එපා .
උබට පෙට්රෝල් ෂෙඩ් තියන යාලුවෝ නැද්ද රැල්ලට රට ගිහින් එපා වෙලා ආව ? ඉන්නවනම් රට යන්න හිතන්නවත් එපා .
