කිරියේ රට පැනලා ඉන්න සගයෝ

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Point 4 දැක්කම පේනවා උබ අවන්කයකේ කියලා. මං දන්න විස්තරේ කියන්නම්.

    1. උබ දැන් කරන රස්සවෙන් වෙන රටකට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා හොයාගෙන ඒවා හදාගන්න බලන්න.
    2. ඒක හරි යන්නේ නැත්නම් ලේසියෙන් රට යන්න පුළුවන් ෆීල්ඩ් එකක සුදුසුකම් හදා ගන්න බලන්න.

    Care worker
    Cheff
    Plumbers
    Auto painters.
    Mechanics
    IT engineers

    වැදගත්ම දේ තමයි ඉංගිසි හදාගන්න එක ILETES/PTE වගේ එකක් ගොඩ දාගත්තොත් රට පනින්න හරිම ලෙසයි.

    ඊට අමතරව LinkedIn එක සුපිරියටම හදාගන්න. චැට් GPT වගේ එකක් use කරලා වැඩේ සුපිරියට කරගන්න පුළුවන්.

    එක එක රට වල ජනප්‍රිය ජොබ් web site තියනවා ඒවගේ ගිහින් බලලා qualifications වලට අදාල ඒවට දන්න.

    මට හිතෙන විදියට යන්න ට්‍රයි දෙන්න හොඳ රටවල්

    Ausi
    Nz
    Canada
    UK
    Romania
    Netherlands
    Italy
    Japan.

    ඉකමනින් ගොඩ යන්න ඕනි ජයවේවා
    මේ දාලා තියෙන රටවල් වලින් මම වැඩිපුරම කැමති Ausi , Canada , Italy තමා. Netherlands ගැන මම හොයලම නෑ. එකත් බලන්නම්. ටයිම් එකක් අරන් මේක ටයිප් කරපු එක වටිනවා. බොහොම ඉස්තුති. කරන වැඩ කටයුතු උපරිමේටම සාර් ථක වෙන්න කියලා ප්‍රාර් තනා කරනවා. ජය ..

    යන්න ඕන රට මොකක්ද ?
    මම බැලුවේ මචන් Ausi , Canada , Italy මේ රටවල් තුනෙන් එකක්.
    ------ Post added on Jul 10, 2023 at 9:40 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    ai ithin aus wala settle une natte
    2021 borders wahapu kaale family emergency ekak nisa lankawata awa. e kaale eddi inna loku plan ekak tibbet na. mage 485 ekat expire wenna 6months wage tibbe. Aaye career ekat neti karan student visa, bridging walata yanna plan ekak tibbet na. Lankawet income tikak tiyenawa, e tikat manage karagena lankawata wela job ekakut karan innawa kiyala aawa.
    Denatat lankawe responsibilities tiyena nisa dura ratakata yanna amarui. E nisa Malaysia job ekak set karan awa.
     
    • Like
    Reactions: BornLord and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    2021 borders wahapu kaale family emergency ekak nisa lankawata awa. e kaale eddi inna loku plan ekak tibbet na. mage 485 ekat expire wenna 6months wage tibbe. Aaye career ekat neti karan student visa, bridging walata yanna plan ekak tibbet na. Lankawet income tikak tiyenawa, e tikat manage karagena lankawata wela job ekakut karan innawa kiyala aawa.
    Denatat lankawe responsibilities tiyena nisa dura ratakata yanna amarui. E nisa Malaysia job ekak set karan awa.
    aparade mitto passport eka. me tike tap eka ariya wage dena nisa pte naati karala dala balahan study req, aus exp thiyana nisa lakunu hodata ei
     
    • Like
    Reactions: BornLord and Thiefx

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    online search kara. ubata wadagath indexes tika kohomada, childcare cost, medical cost, housing cost and options, etc etc. okkoma wage online karanna puluwan. nikan "how is this xxx country" kiyala gahanan epa. exact stat hoyanna. mama nam city anuwath padiya wenas wena widiya cost of living wenas wena widiya, child care, expat percentage okkoma wage search kara yanna kalin. yanakota inna city eka, plan karala giye
    1. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    ubata wadagath ewa thama. lamai innawa nam child care, expat percentage, school composition,
    gewal wala ganan, food item wala ganan, mortgage ekak ganna puluwanda, wahanayak ganna puluwnada, etc etc. ube priority thama
    1. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    NA
    1. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    NA
    1. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    mama nam EUR 2000 wage genawe. office eken EUR 7000 wage dunna sign in bonus eka. oya deken thama first ge aragena wahanayak aragatte. eeta passe tika tika settle una padiyen. country Netherlands
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts

    IT da? Koi kaleda giye?
     
    • Love
    Reactions: BornLord

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබට ausi යාලුවෝ නැද්ද ඉස්සර කාලේ ගිහින් දැන් සද්ද නැති ? ඉන්නවනම් උන්ගෙන් project අරන් කරලා ගොඩ පලයන් . මොකෝ ලංකාව සල්ලි තියනවනම් ඉන්න හොද රටක් නේ
    අනික උබ solar off grid ගහලනම් ඉන්නේ රට යන්න හිතන්නවත් එපා .
    උබට පෙට්රෝල් ෂෙඩ් තියන යාලුවෝ නැද්ද රැල්ලට රට ගිහින් එපා වෙලා ආව ? ඉන්නවනම් රට යන්න හිතන්නවත් එපා .
     
    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ඉස්ෙසල්ලම යන රට තිරනය කරන්න. යන්ෙන තව ඉගන ගන්නද නැත්තම් සල්ලිම ෙහායන්නද? ෙමෙකද ෙම් කියන කාරනාව ඔයාටම තමයි decided කරන්න ෙවන්ෙන්. එක ඔයාෙග් budget එක අනුව. අරැට මුට නම් සල්ලි ෙදන්න එපා දැන් ඉන්ෙනම ෙහෙරැ. අෙප් උන්මයි අෙප්උන්ව අමාරැෙවි දාන්ෙන් එ නිසා පරිසමින් ෙහෙයල බලලා තිරන ගන්නඔන. Google එෙක් සච් කරල බලන්න. සුලු රස්සාව කින් උනත් minimum salary එක බලන්න. එෙකන් තාව කෙලික ෙගමක් ගහන්න පුලුවන්නම් shape. මුදල් සම්බන්දව දැනුෙමන් යන්න. නැත්නම් ෙම් අරුට මුට අහුෙව්ලා ණයෙව්ලා ෙකලවිලා තමයි නතරෙවන්ෙන්.
     
    • Love
    Reactions: BornLord

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උබට ausi යාලුවෝ නැද්ද ඉස්සර කාලේ ගිහින් දැන් සද්ද නැති ? ඉන්නවනම් උන්ගෙන් project අරන් කරලා ගොඩ පලයන් . මොකෝ ලංකාව සල්ලි තියනවනම් ඉන්න හොද රටක් නේ
    අනික උබ solar off grid ගහලනම් ඉන්නේ රට යන්න හිතන්නවත් එපා .
    උබට පෙට්රෝල් ෂෙඩ් තියන යාලුවෝ නැද්ද රැල්ලට රට ගිහින් එපා වෙලා ආව ? ඉන්නවනම් රට යන්න හිතන්නවත් එපා .

    පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කරපු යාලුවෙක් නම් ඇමරිකාව එපා වෙලා ඇවිත් රටම කාබනික කරා :rofl:
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    @amilabanuka @ranatheman @Buvi බොහොම ඉස්තුති උබලා ටිකට මහන්සි වෙලා විස්තර දැම්මට. මම රට යන්නේ නැහැ කියන මතේට ආවා මචන්ලා අකමැත්තෙන් උනත්.ගෙදර අයව බලා ගන්න එකත් ප්‍රශ්නයක් උනා.මට ෆැමිලි දෙකක් තියෙනවා දැන් බලන්න. වයිෆ්ගේ සහ මගේ.මම හිතුවා යන්න පුලුවන් උපරිම තත්වෙට මම මෙහෙ ඉදන් යනවා කියලා සල්ලි හොයලා.අමාරුයි තමා.නමුත් අල්ලන් ඉන්නවා.ප්ලෑන් ගොඩක් තියෙනවා.සමහර දේවල් ස්ටාර්ට් කරා.උබලට බොහොම ඉස්තුති ආයෙත්. 😍