කිරියේ ස්වාදීන අයත් ටිකක් මේ වගේ නේද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    110213357_2710803309175867_2914892321202079651_o.png
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    නිකම් මොඩයෙක් වගෙ කැගහන්න එප ස්වදින commission සබා නැතුව ගියොත් එවායෙන් වෙන දෙවල් ඔක්කොම වෙන්නෙ president or prime minister ් ට ඔන විඩියට

    පහුගිය කාලෙ මතක ඇති නෙ

    චන්දෙ තිබ්බෙ හැට් MR ඔන ඔන වෙල වල් වල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පතරංග තැරි බුරියානි බයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, දාර ටොයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, අර තඹ සතේකට ගණන් ගන්නෙ නැති 3% එකෙක් කෑ ගැහුවොත් තමයි උඹටත් ස්වාධීන කම මොකද්ද කියල මතක්වෙන්නෙ නේද? අනේ මන්ද උඹල වැරදි එවුන්ට ගහන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ස්වාධින උන් කොහෙවත් නෑ හැමෝටම හිත පතුලේ ගැඹුරේ හැංගිච්ච මනාපයක් තියෙනව :yes: ඒ මනාපේ එළිපිට කියන උන් සහ නොකියන උන් කියන වර්ග දෙක විතරයි ඉන්නේ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිකම් මොඩයෙක් වගෙ කැගහන්න එප ස්වදින commission සබා නැතුව ගියොත් එවායෙන් වෙන දෙවල් ඔක්කොම වෙන්නෙ president or prime minister ් ට ඔන විඩියට

    පහුගිය කාලෙ මතක ඇති නෙ

    චන්දෙ තිබ්බෙ හැට් MR ඔන ඔන වෙල වල් වල

    මම කිව්වේ කිරිය ස්වාදීන ය ගැන ....ඔයා කිරියේ ස්වාදීන කෙනෙක්ද ?

    කව්ද බන් පොලිස්පති ?

    පතරංග තැරි බුරියානි බයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, දාර ටොයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, අර තඹ සතේකට ගණන් ගන්නෙ නැති 3% එකෙක් කෑ ගැහුවොත් තමයි උඹටත් ස්වාධීන කම මොකද්ද කියල මතක්වෙන්නෙ නේද? අනේ මන්ද උඹල වැරදි එවුන්ට ගහන්නෙ.

    පිස්සුද බොට...මොන බයියද තමන් ස්වාදීනයි කියන්නේ ?

    නැහැ බන් ගහන්නේ හරි උන්ට....මිනිස්සුන්ව කරකෝලා පොඩ්ඩක් වැට උඩ තිබ්බම ජෙප්පෝ තමයි වලට තල්ලු කරන වැඩේ කරන්නේ....

    ස්වාධින උන් කොහෙවත් නෑ හැමෝටම හිත පතුලේ ගැඹුරේ හැංගිච්ච මනාපයක් තියෙනව :yes: ඒ මනාපේ එළිපිට කියන උන් සහ නොකියන උන් කියන වර්ග දෙක විතරයි ඉන්නේ :P

    ;-)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    නිකම් මොඩයෙක් වගෙ කැගහන්න එප ස්වදින commission සබා නැතුව ගියොත් එවායෙන් වෙන දෙවල් ඔක්කොම වෙන්නෙ president or prime minister ් ට ඔන විඩියට

    පහුගිය කාලෙ මතක ඇති නෙ

    චන්දෙ තිබ්බෙ හැට් MR ඔන ඔන වෙල වල් වල
    The downfall of SriLanka was the abolition of the PSC (Public Services Commission) by stupid Sirimavo. That created the mess that we experience now. :(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    එලකිරියෙ ස්වාධීනයි වගේ රඟපාන සෙට් එක පොහොට්ටුවට ගල් සීයක් විතර කෙලල ඇරල, අනිත් පක්ෂ වල පැත්තට ගලක් දෙකක් උඩින් දානව අල්ල ගන්න කියල :lol:
    ස්වාධීන කොමිෂන් වලත් ඉන්නෙ පක්ශ දේශපාලනය කරන අය නං ඒ කොමිශන් කොහොමද ස්වාධීන වෙන්නෙ? පළාත් සබා ඡන්දෙ අවුරුදු කීයක් කල් දැම්මද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එලකිරියෙ ස්වාධීනයි වගේ රඟපාන සෙට් එක පොහොට්ටුවට ගල් සීයක් විතර කෙලල ඇරල, අනිත් පක්ෂ වල පැත්තට ගලක් දෙකක් උඩින් දානව අල්ල ගන්න කියල :lol:
    ස්වාධීන කොමිෂන් වලත් ඉන්නෙ පක්ශ දේශපාලනය කරන අය නං ඒ කොමිශන් කොහොමද ස්වාධීන වෙන්නෙ? පළාත් සබා ඡන්දෙ අවුරුදු කීයක් කල් දැම්මද?

    ස්වාදීන සභා හරියට නියාමනය වෙන්නේ නෑ වගේ.....හැබැයි අපේ කිරියේ අයියලනම් එහෙම නෑ....
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    මටනම් එකෙක්ටවත් මනාපයක් නෑ .. හැබැයි රාජපක්‍ෂයට සැහෙන අමනාපයක් තියනවා. :rolleyes: වෙන එකෙක් ඇත්තෙම නැද්ද බන් ඔය අලිබබා ඇර ෆොහොට්ටුවේ උන්ට දාන්න. පොරගේ දැන් ඔලුව කුරුවල් වෙලා ඉවරයි. නිකන්ම පංචස්කන්දයක් විතරයි මිනිස්සු කැමති! අනිත් උන් ඒක උස්සන් ගිහින් චන්දෙ ගන්නවා.. ගම්ම්න්පිලය හොදයි ඊට වඩා අගමැතිට..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    පතරංග තැරි බුරියානි බයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, දාර ටොයියන්ට ස්වාධීනයි කියල කෑ ගහන්න පුලුවන්, අර තඹ සතේකට ගණන් ගන්නෙ නැති 3% එකෙක් කෑ ගැහුවොත් තමයි උඹටත් ස්වාධීන කම මොකද්ද කියල මතක්වෙන්නෙ නේද? අනේ මන්ද උඹල වැරදි එවුන්ට ගහන්නෙ.
    ඊයා ඕයත් ජෙප්පියක් ක් නේද🤣🤣🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ස්වාධින උන් කොහෙවත් නෑ හැමෝටම හිත පතුලේ ගැඹුරේ හැංගිච්ච මනාපයක් තියෙනව :yes: ඒ මනාපේ එළිපිට කියන උන් සහ නොකියන උන් කියන වර්ග දෙක විතරයි ඉන්නේ :P
    හැමෝටම හිත පතුලේ ගැඹුරේ හැංගිච්ච මනාපයක් තියෙනව :no: :no:
     
    • Like
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    පොඩ්ඩක් ෆුක අතගාල බලපන් මයින ෆුකේද කියල :lol:
    ඇයි විමල් ගේ මයිනා උඹේ ෆුකේ හිර වෙලාද 🤩🤩
    මට උඹේ පුක අත ගගා ඉන්න වෙලාවක් නැහැ 🤣 ඒවාට වෙන එකෙක් හොයා ගනින් පොන්ස්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලකිරියෙ ස්වාධීනයි වගේ රඟපාන සෙට් එක පොහොට්ටුවට ගල් සීයක් විතර කෙලල ඇරල, අනිත් පක්ෂ වල පැත්තට ගලක් දෙකක් උඩින් දානව අල්ල ගන්න කියල :lol:
    ස්වාධීන කොමිෂන් වලත් ඉන්නෙ පක්ශ දේශපාලනය කරන අය නං ඒ කොමිශන් කොහොමද ස්වාධීන වෙන්නෙ? පළාත් සබා ඡන්දෙ අවුරුදු කීයක් කල් දැම්මද?
    ඕක ගැන අහන්න හොදම කෙනා මහා මද්යස්ත සිරිකොතේ ගු කුකු රාල @ruchira55 . එයාගේ චරිතේ 100% ක් මේ විස්තරේට ගැලපෙනවා. ස්වාධින කියාගෙන රෑට රෑට සිරිකොතේ හාමුගේ පුකට දිව දාන එක තමා එයා කරන්නේ. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඡන්දයක් ලං වෙද්දී තමයි ස්වාධීන සන්නිපාතය බෝ වෙන්නේ..
    ස්වාධින = ගූ එන් පි, ජෙප්පෝ

    මොකද කටක් ඇරලා කියන්නේ කොහොමද මන් ගූ එන පි එකට ජෙප්පන්ට චන්දෙ දෙනවා කියල. මේකේ වගේ නෙමේ පිටට ඇත්ත සමාජේ බල්ලෝ ගානට දාල තියෙන්නේ ඕකුන්ව :lol:
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජන්දේ ලගටම ආවම ස්වාධීන කම නෑති වෙනවා හුගක් අයගේ. ජනාධිපතිවරණයේදී නම් අන්තිමට ස්වාධීන අය කොල වුනා