කිරියේ ස්වාදීන අයත් ටිකක් මේ වගේ නේද ?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ටික නාකි මයිනට කියපන් කියපන් ලබන වතාවෙ පොන්නයෝ :lol:

    හරිහමන් දෙවෙනි පිලක් කවුරුත් හදනවද? පවුලෙ හත්මුතු පරම්පරාවයි, බත් බැලයො ටිකයි තමා ඊලඟට එන්නෙ. හරිහමන් එකෙක් නෑ කිය කිය ආපහු උන්ටම චන්දෙත් දීල ෆුකත් දෙනව.

    අම්මපා.. ඕක ටිකක් විතර වෙනස් වෙන්න ඕනෙ

    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ තැරි දාර බයියෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මහින්දගේ අසූචි වලඳමින් ජීවන් වෙති :lol:
    ඉන්න රටකට වෙලා පුක දිදී ඉදපන් පොන්නයෝ. සිරිකොතේ නාකි පොන්න මයිනා ආයිත් බලේට ගෙන්න හදන්නේ. තොපි වගේ කාලකන්නි ඇරෙන්න මේ රටේ මිනිස්සු සිරිකොතේ සක්කිලින්ට අයිත චන්දෙ දෙන්නේ නෑ :lol:
    හරි හමන් විකල්පයක් නැතිනම් මිනිස්සු මොකද කරන්නේ? මහින්දගේ පාලනය රනිල් සජිත් අනුර පාලනයට වඩා සිය ගුණයක් හොදයි කියල 2015-2019 ඔප්පු වුන. රනිල් සජිත් අනුර මන්ද සෙට් එකට චන්දේ දීල එකපාරක් කරගත්තු මෝඩකම අයිත් කරගන්න මිනිස්සුටන් පිස්සු නැහැ.

    කාටවත් මහින්දගේ අසුචි කන්න උවමන නැහැ. මහින්ද කරපු දේවල් (ත්‍රස්තවදෙන් රට මුදවාගත්ත එක, රටේ දැවැන්ත යටිතල පහසුකම්, රටේ දිර්ගකාලින ප්‍රශ්න විදුලිබල අර්බුදයට බලාගාර සැදීම, සංවර්දන වියපෘති වගේ දොඩක් දේවල්) මිනිස්සුට ආහාරයට ගන්න පුලුවන්. රනිල් සජිත් අනුර පාලනයක මොනවද තියෙන්නේ ? රටේ ආර්ථිකය බිද වැටීම, මහා බැංකු හොරකම වගේ ආර්ථික සමාජීය පරිහානියක්. අසුචි තමයි කන්න තියෙන්නේ
    ඕකා ෆේක් පොන්නයෙක් බන් ගණන් ගන්න එපා. ඕකුන් සේරම ඉවරයි චන්දෙ දවසෙන් පස්සේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පොඩ්ඩක් හොයල කියපන්කො කැසිනෝ ඇතුලට මෙ වගෙ චිප් බොක්ස් ගෙනියන්න දෙනවද කියල
    ඉරාජ් ඔතනට ගියේ මඩක් හොයාගෙන. එකක් හම්බ උනා. කැසිනෝ කියන්නෙ මොකක්ද ඔය පෙට්ටියෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති ගොන්නුන්ට ඕකත් ඇති.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගිය පාර ගෝටගේ චන්ද අඩු කරන්න ඔය ස්වාදීන සෙට් 1ක් චන්දෙ ඉල්ලන්න ගියේ,උන් දැන් හොයන්නවත් නැහැ
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ කොල්ලෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මඩවලින් පමණක් ජීවන් වෙති
    හරි හමන් විකල්පයක් නැතිනම් මිනිස්සු මොකද කරන්නේ? මහින්දගේ පාලනය රනිල් සජිත් අනුර පාලනයට වඩා සිය ගුණයක් හොදයි කියල 2015-2019 ඔප්පු වුන. රනිල් සජිත් අනුර මන්ද සෙට් එකට චන්දේ දීල එකපාරක් කරගත්තු මෝඩකම අයිත් කරගන්න මිනිස්සුටන් පිස්සු නැහැ.

    කාටවත් මහින්දගේ අසුචි කන්න උවමන නැහැ. මහින්ද කරපු දේවල් (ත්‍රස්තවදෙන් රට මුදවාගත්ත එක, රටේ දැවැන්ත යටිතල පහසුකම්, රටේ දිර්ගකාලින ප්‍රශ්න විදුලිබල අර්බුදයට බලාගාර සැදීම, සංවර්දන වියපෘති වගේ දොඩක් දේවල්) මිනිස්සුට ආහාරයට ගන්න පුලුවන්. රනිල් සජිත් අනුර පාලනයක මොනවද තියෙන්නේ ? රටේ ආර්ථිකය බිද වැටීම, මහා බැංකු හොරකම වගේ ආර්ථික සමාජීය පරිහානියක්. අසුචි තමයි කන්න තියෙන්නේ
    හරිහමන් විකල්පයක් නැත්තං කරන්න ඕනෙ ඉන්න එවුන්ටම ආපහු දෙන එක නෙවෙයි. අලුත් එවුන්ව හදන එක. උඹල එහෙම එන්න දෙන්නත් නෑ. විකල්ප නෑ කිය කිය පරණ ගෝතයෝම තියන් ඉන්නව. අන්තිමට උන්ගෙ පුතාල දුවල අල්ලපු ගෙවල්වල එවුන් ගෙන්න ගන්නව. ඊට පස්සෙ ආයෙ බොරුවට බෙරිහන් දෙනව විකල්ප නෑ කියල

    ඉන්න රටකට වෙලා පුක දිදී ඉදපන් පොන්නයෝ. සිරිකොතේ නාකි පොන්න මයිනා ආයිත් බලේට ගෙන්න හදන්නේ. තොපි වගේ කාලකන්නි ඇරෙන්න මේ රටේ මිනිස්සු සිරිකොතේ සක්කිලින්ට අයිත චන්දෙ දෙන්නේ නෑ :lol:
    මයිනො කෑ ගහන්නෙ කොහොමද පොන්නයෝ :lol: