කිරියේ ෆාමසි කරන කවුරුත් නැද්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අද ගියා කොන්ඩේ පෙන්නලා Finestaride බොන්නද එපාද අහන්න. මාස හයක් බොන්න කියල තව බෙහෙත් සෙට් එක්ක දුන්නා. මාසෙකට 14ක් විතර කුඩු වෙනවා මේ බෙහෙත් ටිකට. නැද්ද මේ ටික ගන්න මේකේ ෆාමසි කරන එකෙක්.. 🤔


    oyLEMIO.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඔය අකුරු කියවන්නේ කොහොමද සහෝදරයා?
    ඔය අකුරු කියවන්න පුළුවන් ෆාමසි කරන උන්ටයි ඔය සබ්ජෙක්ට් එකේම තව ඩොකෙක්ටයි විතරලු.

    Heshan daminda kiyala liwwe uba neda 😆
    කවුන්ටරේ එකී.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    අද ගියා කොන්ඩේ පෙන්නලා Finestaride බොන්නද එපාද අහන්න. මාස හයක් බොන්න කියල තව බෙහෙත් සෙට් එක්ක දුන්නා. මාසෙකට 14ක් විතර කුඩු වෙනවා මේ බෙහෙත් ටිකට. නැද්ද මේ ටික ගන්න මේකේ ෆාමසි කරන එකෙක්.. 🤔


    oyLEMIO.png
    Minoxidil 5% මේකට රුපියල් 6000 ක් කුඩු වෙනවා.

    ඕක ස්ප්‍රේ කරන්න තියෙන්නේ කොන්ඩේ වැඩිපුර ගිහින් තියෙන ඒරීයා එකේ හිස්කබලට.
    ඇසිඩ් එක වගේ ඉතින් පිච්චිලා යන්නේ..
    කොන්ඩේ එනවා.. එක බෝතලේකට කෙස් ගස් 2 ක් වගේ :baffled:
    සල්ලි අපරාදේ...
    ඕක දිගටම මාස 6 ක් වත් අවම පාවිච්චි කරන්න ඕනී

    Finestaride -

    මේක පිලිකා තියෙන අයට දෙන ඖශදයක් කියලා කියනවා..
    ඕකට පාවිච්චි කරන්න ගත්තාම එක කෙස් ගහක් වත් වැටෙන්නේ නෑලු..
    පස්සට අතුරු ආබාධ එනවා කියලා කියනවා.. හරියටම දන්නේ නෑ විස්තර :rolleyes:

    Vitamin D - (D one 2000)

    මේක විටමින් D එකක්..
    විටමින් D කොලිටි එකක්..
    කෙස් යන එක හා වර්ධනයට.

    FOLISTER PLUS -

    බයෝටීන් අඩංගු මල්ටිවිටමින් එකක් නිය , කෙස් , සම පැහැපත් වෙන්න දෙන..
    මේකට රු.3000 ක් වගේ කුඩු වෙයි

    Trichology Shampoo -

    රුපියල් 7000 ක් වගේ කුඩු වෙයි.
    කොන්ඩේ වර්ධනය කරන්න ,හිස් කබල හා කෙස් අතර පෝශනය වැඩි දියුනු කර , වැටීමට ලං වෙන කෙස් නැවත ප්‍රති පෝශනය කිරීමට ගන්න එකක්..


    මේ ටික තමා ඔය තියෙන්නේ.. :yes: