කිරියේ IT අත්තැකීම ඇති උත්ත්මයෝ එන්ඩ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මෙකයි බොසාලා මගේ ප්‍රශ්නය,
    මම දැනට IT fled එකේ freelancing, වගේම පොඩි business ටිකක කරගෙන යනවා.. මම AL ෆෛල් ඒ මොකද මට මට ඔය පාඩම් කරන ඒව එදා ඉදං එච්චර set වෙන්නෙ නෑ.. ඉංග්‍රීසි උනත් ලොකුවට බෑ හැබැයි ගැටගහගන්න පුලුවන් .. මං ඒදා al කරන කාලෙ ඉදං අද වෙනක්ම් ගෙදරින් රුපියලක්වත් අරගෙන නෑ මගෙ වැඩ මං කරගත්ත වගේම මේ වෙලාවෙත් මම ගෙදරට කරන්න ඔනේ දේවල් මට පුලුවන් විදියට කරනවා..

    මට දැං 27 මට දැං හිතෙනවා it degree එකක් කරන්න මොකද freelance වගේම business කියන ඒවත් ස්තිර නෑ නෙද?? උබලා හිතන්නෙ මට degree එකක් කරන්න පුලුවන් වෙයිද මගේ coalification එක්ක එහෙම කරන එක තේරුමක් තියේද කරනවන්ම් හොද degree මොනවාද ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    Deploma ekak wage karala balapan. Coding, Algorithms and data structure wage ewa goda daganna puluwan nam karapan
     
    • Love
    Reactions: lkkolla

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මචන් උබ ටෙක්වලින් AL කරපන්. පස්සේ කාලෙකදි ප්‍රයොජනවත් වෙයි

    එහෙම නැත්නම් Open University එකේ SE or IT Degreeඑක පටන් ගන්න. ALනැතනම් Foundation courseඑක කරලා පටන් ගන්නත් පුලුවන්. Degree එක කරන අතරතුර මගදි අයින් වෙන්න උනොත්/ රට යන්න උනොත් උබට Diploma certificateඑකක් ගන්නත් පුලුවන්. අවුරුද්දෙන් පස්සේ අයින් උනත් ඩිප්ලෝමා එකක් දෙනවා. අවුරුදු 4ම කරොත් Degreeඑක ලැබෙනවා.

    එහෙම නැත්නම් Foundation එකක් කරලා ICBTඑකේ HNDඑක කරන්න.
    SLIIT,IIT වගේ ඒවගේ නම් IT/SEකරන්න උබට බැරි වෙයි. අනික දැන් ඒවගේ ඩීග්‍රිය ලක්‍ෂ 20ත් පැනලා ඇති
     
    Thank you මචංලා වටිනා Advices ටිකක්...
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    මචන් උබ ටෙක්වලින් AL කරපන්. පස්සේ කාලෙකදි ප්‍රයොජනවත් වෙයි

    එහෙම නැත්නම් Open University එකේ SE or IT Degreeඑක පටන් ගන්න. ALනැතනම් Foundation courseඑක කරලා පටන් ගන්නත් පුලුවන්. Degree එක කරන අතරතුර මගදි අයින් වෙන්න උනොත්/ රට යන්න උනොත් උබට Diploma certificateඑකක් ගන්නත් පුලුවන්. අවුරුද්දෙන් පස්සේ අයින් උනත් ඩිප්ලෝමා එකක් දෙනවා. අවුරුදු 4ම කරොත් Degreeඑක ලැබෙනවා.

    එහෙම නැත්නම් Foundation එකක් කරලා ICBTඑකේ HNDඑක කරන්න.
    SLIIT,IIT වගේ ඒවගේ නම් IT/SEකරන්න උබට බැරි වෙයි. අනික දැන් ඒවගේ ඩීග්‍රිය ලක්‍ෂ 20ත් පැනලා ඇති
    මචං ඕපන් එකේ ඩිග්‍රි එකක් කරන්න වයස බලපෑමක් නෑනේද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Bro, vocational university has one pathway without advanced level. private universities offer foundation and degree courses but are expensive. OUSL also has this foundation and degree, but it needs commitment and is a bit difficult but inexpensive. Check out these options and evaluate them. other than that, you can always complete ALs and complete a degree, within one year it is not that difficult to complete the ALs and obtain good grades. Good luck! I wish you all the best.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    assignment vs exams

    wenasa mokkd
    assignments you can do however you want with anyone you want, hell you can get someone to do them for you

    exams are exams unless they are open book,

    oke HND eka karala oke kara kiyala danne nathuwa UK university eka nama dapalla linkedin, godak un ehema thama,
    search karapan Top up BSC programs, Top up MBA programs in Sri Lanka,
    easiest ways to get a degree or two
     
    • Love
    Reactions: Psiko and lkkolla

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මචං ඕපන් එකේ ඩිග්‍රි එකක් කරන්න වයස බලපෑමක් නෑනේද?
    වයසක් අදාළ නෑ. හැබැයි කෝස් එක දිග්ගැසෙනවා ස්ට්‍රයික් තිබ්බොත්. ලෙක්චස් බහුතරයක් ඔන්ලයින් තියෙන්නෙ. හැබැයි වෙන රටක ඉදන් කරන්න බෑ. එක්සෑම්, ටෙස්ට්, අසයිමන්ට් කරන්න ළගම තියන හෝ සිලෙක්ටඩ් සෙන්ටර් එකකට යන්නම වෙනවා.