මෙකයි බොසාලා මගේ ප්රශ්නය,
මම දැනට IT fled එකේ freelancing, වගේම පොඩි business ටිකක කරගෙන යනවා.. මම AL ෆෛල් ඒ මොකද මට මට ඔය පාඩම් කරන ඒව එදා ඉදං එච්චර set වෙන්නෙ නෑ.. ඉංග්රීසි උනත් ලොකුවට බෑ හැබැයි ගැටගහගන්න පුලුවන් .. මං ඒදා al කරන කාලෙ ඉදං අද වෙනක්ම් ගෙදරින් රුපියලක්වත් අරගෙන නෑ මගෙ වැඩ මං කරගත්ත වගේම මේ වෙලාවෙත් මම ගෙදරට කරන්න ඔනේ දේවල් මට පුලුවන් විදියට කරනවා..
මට දැං 27 මට දැං හිතෙනවා it degree එකක් කරන්න මොකද freelance වගේම business කියන ඒවත් ස්තිර නෑ නෙද?? උබලා හිතන්නෙ මට degree එකක් කරන්න පුලුවන් වෙයිද මගේ coalification එක්ක එහෙම කරන එක තේරුමක් තියේද කරනවන්ම් හොද degree මොනවාද ?