කිරියේ like minded සෙට් එක 🚀🚀

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කිරියේ සුපිරි like minded සෙට් එකක් ඉන්නවා
    (තට්ටයගෙ course එක ගැන දාලා තිබුන thread එක කියවද්දි ආව idea එකක්! )

    එල සෙට් එකක් ඉන්න එකේ එක තැනකට සෙට් උනොත් හොදයි නේද?

    Open minded,
    self improvement
    Ambitious සෙට් එක මොකද කියන්නෙ?

    Updated
    කස්ටිය කැමති නිසා group එකක් හැදුවා
    ඕනිම අය විතරක් inbox විමසන්න
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    30ta adu un thama hariyanne
    30 වැඩි උන්ගෙන් උපදෙස් ගන්න පුලුවන් හැබැයි 20 ගනන් උන්ට නෙහ්

    කිරියේ සුපිරි like minded සෙට් එකක් ඉන්නවා
    (තට්ටයගෙ course එක ගැන දාලා තිබුන thread එක කියවද්දි ආව idea එකක්! )

    එල සෙට් එකක් ඉන්න එකේ එක තැනකට සෙට් උනොත් හොදයි නේද?

    මොකද කියන්නෙ anonymously කිරියෙ වගේම සෙට් වෙන්න telegram private group එකක් හදමුද

    Open minded,
    self improvement
    Ambitious සෙට් එක මොකද කියන්නෙ?

    Updated
    කස්ටිය කැමති නිසා pool group එකක් හැදුවා

    මේකේ සතියක් වගේ හිටියම සිරාවටම උන තියන සෙට් එක දැනගන්න පුලුවන් නෙහ්

    ඒ සෙට් එක තව එක්කට දාමු
    සෙට් වෙන්න මෙතනින් 👇
    https://t.me/+etaWL_9cgJE2Y2M1
    Political, gossip නැතුව self improvement niche එකේ ඕනි දෙයක් කතා කරමු! Anonymous acc එක්කින් සෙට් වෙන්න එහෙම ඕනි කියලා හිතෙන අය!
    ------ Post added on Nov 18, 2024 at 2:27 PM

    Hi
    ------ Post added on Nov 18, 2024 at 2:45 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Pool group කියන්නෙ මොකක්ද?

    හෝලි පාටි කියන්නෙ මොකක්ද?

    පූල් පාටි කියන්නෙ මොකක්ද?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Pool group කියන්නෙ මොකක්ද?

    හෝලි පාටි කියන්නෙ මොකක්ද?

    පූල් පාටි කියන්නෙ මොකක්ද?
    ඉන්බොක්ස් විමසන්න