කිරිය නිසා උබට ලැබුනු දේවල් මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    උදව්වක් අවශ්‍ය හැම වෙලාවකම එළකිරියට පෝස්ට් එකක් දාපු ගමන් සට සට ගාලා උදව් කලේ එකෙක් වත් දැන හඳුනගෙන නෙවේ. එළකිරිය මට ලොකු අත්වැටක්.
    sirawata mekanam lokuwatama wenawa cuddah
    depression
    adu karagattada
    Kiyala iwara karanna bari list ekak thiyanawa.
    Yaluwo, Education support, life support and many more
    Unlimited support
    Kello set una
    mekennm wenna ba .... meke advices try krl wenna one
    ගොඩක් දේවල්

    Degree එක කරන්න කලින් ඒ ගැන අදහසක්.
    Internship එකට sup එකක්.
    Offer එකකට phone එකක් ගන්න දැකලවත් නැති කෙනෙක් ගෙන් credit card එක.
    Free books.
    Etc....
    Ou aluthen intern krnna inna unta watina thread godak tiyanawa
    නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා. :)
    හොද යාලුවෝ හම්බුවෙලා තියනවා. :)
    සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා. :)
    මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා. :)
    හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා. :)
    ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා. :)
    නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා. :)
    ඉස්සර කාලේ මගේ කලින් එකවුන්ට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරලා තියනවා. :)
    ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා :P
    වැල හම්බුවෙලා තියනවා. :P

    කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
    mekanam sirama ahh කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
    දැනුම තමා.
    :yes:
    මමනම් එළකිරියට දවසකට එන වාර ගැන හිතා ගන්න බෑ. වැඩ කර කර ඉන්න ගමන් චුට්ටක් එනවා, පල්ලෙහාට පල්ලෙහාට යනවා, අප්ඩේට්ස් බලනවා, රිප්ලයි දානවා, ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.
    adooo sirama bn
    ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒලකිරිය පිස්සුවක් ❤️

    හම්බුන දේවල් දැනුම යාලුවො කියල වැඩක් නෑ
    me @Tricle_Buwa kiyana sundara mitura mata solar system ekak free gahala denawa kiwwa yaalu pit ekata
    mehema yaluwo set wenne elakiri eken witaray
    thanks elakiri
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මන් මයිනට කඩේ ගිය එක පෝස්ට් එකක් පෙන්නපන්. නැත්තන් උබ සමලිංගිකයෙක්

    ai @Mohowk account eken kade giye

    https://elakiri.com/search/3059561/?q=Gota&c[users]=Mohowk&o=relevance

    මන් මයිනට කඩේ ගිය එක පෝස්ට් එකක් පෙන්නපන්. නැත්තන් උබ සමලිංගිකයෙක්

    ubata kolu karayek ona nam hoyala dennam

    @tupac97 poddak balapan meka
    ------ Post added on Apr 18, 2024 at 10:55 AM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    awrud 16 withara meke innawa ne, meken ehema labunai kiyala deyak nah, issara nam niyama educational thread watuna, passe election labba wal nisa dekata bedila mara gaththa, eeta passe meke un kalli walata kadila mara gaththa, malbaba, migara , dath kimbula.. etc etc..

    habai elakiri eka nisa kenek thani wenne nah, hithanna patta depress wela inne kiyala, adu tharamey meke katha karanna hari kawru hari innawa.. mona hari prashnayak kiyala balanna, kollo bokken ma goda enna advice denawa.. dakalawath nathi un samahara awrudu gaanan ashraya karapu unta wada honda upades denawa.. ..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ගොඩක් යාලුවොන්ව අදුර ගන්න පුලුවන් උනා. අමුතුම ජාතියේ යාලුවොත් ඒ අතර ඉන්නවා. වෙන්නපොලතරත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ බේසිකයා මාව දැන් ignore list එකට දාලා. කාටවත් කරදරයක් නැති NRTGවත් ඒ ලිස්ට් එකට දාලා. පාරෙදි ඕකව අහු වෙනකල් ඉන්නෙ. කනට දෙකක් ගහලා ignore ලිස්ට් එකම අයින් කරවනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    ගොඩක් යාලුවොන්ව අදුර ගන්න පුලුවන් උනා. අමුතුම ජාතියේ යාලුවොත් ඒ අතර ඉන්නවා. වෙන්නපොලතරත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ බේසිකයා මාව දැන් ignore list එකට දාලා. කාටවත් කරදරයක් නැති NRTGවත් ඒ ලිස්ට් එකට දාලා. පාරෙදි ඕකව අහු වෙනකල් ඉන්නෙ. කනට දෙකක් ගහලා ignore ලිස්ට් එකම අයින් කරවනවා
    Calm Down Chill Out GIF
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    ලැබිච්ච දේවල් ගොඩක් තියෙනව.

    මගෙ පළමු internship එකේ interview ගොඩ දාගන්න ලොකු help එකක් හම්බවුනා (@Solo Rider 🙏, @Tyrion Lannister, @Kalegana, @siri_ayya and many others )

    විශේෂිත කරුණු කීපයක් සඳහා medical කරුණු කීපයක් දැනගන්න හම්බවුනා (@imhotep 🙏)

    තුවාල වෙච්ච බල්ලෙක්ව ගොඩදාගන්න මේකෙ කට්ටියගෙන් ලොකු help එකක් හම්බවුනා.

    එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දැනසිටිය යුතු, නමුත් නොදන්න කරුණු ගොඩක් දැනගන්න මේකෙ කට්ටියගෙන් ලොකු help එකක් හම්බවුනා.

    and many more.......
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ගෑන්ග්බෑන්ග් කීපයකට ජොයින් වෙලා සිරි,තාරක,රහල්ට පුකේ ඇරලා ලිංගික අත්දැකීම් කීපයක් ලබාගත්තා.
    Ai ban kiriya naththan kaamaren eliyata enna beri mongal ponnayata katha karannath inne mason bas mama witarai neda?

    aah anika umbey fake ID tikath nane umbey thani rakinna 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk