sසිරාවට ගොඩක් හොද කොල්ලෝ ඉන්නේ මේකේ ආතල් දුන්නත්,1.අලුත් යාලුවෝ ගොඩක් හම්බුනා. කවදාවත් දකින්න නොලැබෙතත් යාලුවො කියලා කියන්න පුලුවන් තරම්. ළඟ එවුන් එක්ක නේ අපි කොහොමත් වලි දාගන්නෙ
@Kalegana @Solo Rider @imhotep @Lovtus @shenat @Stimulus mind @NRTG @ @kasun_kbp @2osama @Heshan Daminda @Sen-lu @Walter White @allrights @Reincarnator @AnuradhaRa @Hyaenidae @tharakaf @lovethebomb @Nidarshana_k @Asmodeus @Chimpanzee Putha @Mr.dark @Honda.putha @හෙනයා @හෙළයෙක් @SLK_sri @War Fighter @dilann @Mr Bones @EnIgma001 @Mr UNKNOWN @Kodiya97 @kingcapton @Honey Bunch @stasia @windows_ubuntu හා තව ගොඩක් අය
මෙන්ෂන් කරන්න අමාරුනේ ඔක්කොමව
2.දන්න දේ කියලා දෙන්න වාද කරන්න කතා කරන්න හැමදාම හමුවන කවයෙන් පිට සෙට් එකක් හමුවිම. ඒක මාරම දෙයක් ජිවිතේට. බරක් නිදහස් කරගන්න නියම තැනක් මේක.
වාද විවාද කරලා බැනගත්තාට කා එක්කවත් තරහා නැ. ආදරෙයි හැමෝටම.
@Solo Rider ට ටිකක් වැඩියෙන් ආදරෙයි හැබැයි.