කිරිය පොලිටික්ස් සල්ලි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ටොයියෝ බයියෝ ජෙප්පෝ කිරියෙන් කොහොමද හම්බ කරන්නේ ??
    Threads දාපුවහම උන්ට මහා එකාලා සල්ලි දෙනවද ??
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    562948.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට උත්තර දෙන්න සුදුසුම කෙනා @SLK_sri .පහු ගිය අවරුදු දෙකට දවසට thread අඩුම 10 ගානේ අව්රුද්දට thread අවම 3000 ක් වත් දාලා ඇති(නිවාඩු දවස් අයින් කළා ).
    @SLK_sri ta වෙනම Media Unit එකකුත් තියනවා.

    pDNOSMk.png
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඉතින් ඔයාම කියන්න බලන්න මටත් දැන ගන්න ඕනේ 😀
    දන්නේ නැති නිසානේ උඹලගෙන් ඇහුව්වේ


    ඕකට හරිම උත්තරේ මේ මෑන්ගෙන් ගන්න පුළුවන්.. ඔන්න සාක්කි

    👇





    XPwYkgQ.jpg




    XObzJTX.png


    මේවා දැකලා තමයි මමත් මේක දැම්මේ
    ------ Post added on Jan 10, 2023 at 12:07 PM
     
    • Like
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕකට උත්තර දෙන්න සුදුසුම කෙනා @SLK_sri .පහු ගිය අවරුදු දෙකට දවසට thread අඩුම 10 ගානේ අව්රුද්දට thread අවම 3000 ක් වත් දාලා ඇති(නිවාඩු දවස් අයින් කළා ).
    @SLK_sri ta වෙනම Media Unit එකකුත් තියනවා.

    pDNOSMk.png

    edit karala danawata ubata kiyal gewanawada kiyapanko.
    a wagema pirimiyek nam original eka dapan.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනේ මන්දා, මාත් දවසම නිකන් ඉන්නේ.
    ගානක් කියලා මට මෙසේජ් එකක් දාපන් ගුපියෝ ජපියෝ බපියෝ බැයිනං ඉලංගෙයි තමිල් අරසුකච්චි එකට හරි කමක් නෑ කඩේ යනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ මන්දා, මාත් දවසම නිකන් ඉන්නේ.
    ගානක් කියලා මට මෙසේජ් එකක් දාපන් ගුපියෝ ජපියෝ බපියෝ බැයිනං ඉලංගෙයි තමිල් අරසුකච්චි එකට හරි කමක් නෑ කඩේ යනවා.

    tamil puluwan nam, @nicjosh83 contact karapan, oka kemathi demala kollanata witharai
     
    • Haha
    Reactions: Cypress

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනේ මන්දා, මාත් දවසම නිකන් ඉන්නේ.
    ගානක් කියලා මට මෙසේජ් එකක් දාපන් ගුපියෝ ජපියෝ බපියෝ බැයිනං ඉලංගෙයි තමිල් අරසුකච්චි එකට හරි කමක් නෑ කඩේ යනවා. (2)
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    tamil puluwan nam, @nicjosh83 contact karapan, oka kemathi demala kollanata witharai
    අඩෝ මට ටිකක් ටිකක් දෙමල පුළුවන්.
    බිල අරන් එන්න.
    අන්තිම ගාන තමයි කිව්වේ.
    මේක හොදයි අවුරුදු දෙකක් වොරන්ට් තියෙනවා වගේ ඒවා කියාගත්ත හැකි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දන්නේ නැති නිසානේ උඹලගෙන් ඇහුව්වේ


    මේවා දැකලා තමයි මමත් මේක දැම්මේ
    ------ Post added on Jan 10, 2023 at 12:07 PM

    මේකේ ඉන්නවා ටීම් එකක්ම. ෆේක් එකවුන්ට් තියෙනවා ඒ අයට සෑහෙන ගානක්. එකකින් ත්‍රෙඩ් එක දාල. අනික් ඒවගෙන් රිප්ලයි කරනවා. රිප්ලයි වලටත් කලින් හදා ගත්ත රිප්ලයි තියෙනවා. බලන් ඉන්න අය හිතනවා අම්මේ මේ සේරම මුන් කියන ඒවා ඇත්ත වෙන්න ඇති මේ අනිත් උනුත් දාන රිප්ලයිත් ඒකට සපෝර්ට් එකට දාපුවා නේ.. නොදන්නා කෙනෙක් අන්දන්න ලේසි.

    මුස්ලිම් සිංහල දිගන ප්‍රශ්නත් මේකේ ඇවිලුවේ එහෙමයි. එකකින් මුස්ලිම් උන්ට බැනල දාල ෆේක් ඒවගෙන් මිනිස්සු කුපිත වෙන රිප්ලයි දැම්ම. අන්තිමේ ආණ්ඩුව elakiri ban කළා පොහොට්ටු media සක්කිලි නිසා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩෝ මට ටිකක් ටිකක් දෙමල පුළුවන්.
    බිල අරන් එන්න.
    අන්තිම ගාන තමයි කිව්වේ.
    මේක හොදයි අවුරුදු දෙකක් වොරන්ට් තියෙනවා වගේ ඒවා කියාගත්ත හැකි

    oya ethi, @nicjosh83 ta kiyapan. habai rajapakshalata puka dennama wenawa.
     
    • Haha
    Reactions: Cypress