මිලියනපතියෝ සල්ලි වලට කරන්නෙ මොනවද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    giphy.gif


    නාන්න සල්ලි තිබ්බ පොරක් :baffled:
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනේ. ගොඩක් උන් කරන්නේ නැවත ආයෝජනය කරන එක තමා කරන්නේ. ගොඩක් වියදමුත් කරනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනේ. ගොඩක් උන් කරන්නේ නැවත ආයෝජනය කරන එක තමා කරන්නේ. ගොඩක් වියදමුත් කරනවා.
    ආයෝජන මොන වගේ තැන් වල ද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඌ මෙහෙ පැද්දෙ ලැම්බෝගිනියක් නේද?
    නෑ i8 ekak. මට තියන ප්‍රශ්නයක් තමයි කිසිම crickter කෙනෙක් lamborghini එකක් ගෙනාවේ නැත්තේ ඇයි කියලා.. aventador වගේ එකක්. 2018 දි කෝටි 10ක් වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda