මිලියනපතියෝ සල්ලි වලට කරන්නෙ මොනවද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Ideal motors

    සනත් ට තියෙනවා බෙහෙත් හදන සමාගමක්.. Kayak pharma වගේ නමක්

    කළුවිතාරණ ට යාල හොටෙල් එකක්

    දිගන village, hotels ගොඩක් ක්‍රිකටර්ස්ලගේ

    මුරලිදරන් ලංකාවේ ලොකුම එතනෝල් වෙළෙන්දා (අයියගේ නමට )
    ඉන්දියාවේ බිස්නස් ගොඩක් තියෙනවා

    සංග, මහේල.....ගැන දන්නවා නේ
    ISSO restaurant ekath Cricketer kenek ge neda ban?

    Aravinda cricket gahanna kalin indanma salli thibba dial ekak neda?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Malingaya nam yana enaman nathiwa Aussi panna neda

    Malingaya bankoloth. Melbourne wala factory workers latath ganna puluwan level eke geyak aran ganan aduma hybrid rav4 ekak aragena ohe innawa.
    මාලිංග බංකොලොත් ද? Rav 4 නම් aussi වල easy... Tesla, porsche වගේ එකක් වත් ගන්න එපැයි බං aussi ඉන්නවා නම්...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    හප්පට යකෝ සල්ලි තමයි.
    images
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    මිලියනපතියෝ වුනාම තේරුම් ගන්නවා සල්ලි වලින් විතරක් සතුටු වෙන්න බෑ කියලා. ඊට පස්සේ එල්ලිලා මැරෙනවා. අර එකෙක් මලේ ඩොලර් මිලියන 50ක් හම්බ කලාට පස්සේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    අරවින්ද සිල්වා රු. බිලියන 2ක ණයක් දෙන්න ආවා softlogic එකට. පොලිය 50% යි..... වැඩේ හරිගියේ නෑ.... ඒ project holder අකමැති වුන හින්දා. Softlogic එකට සල්ලි නැතිව fail වුන project එකක් activate කරන්න තමයි softlogic එකෙන් අරවින්ද අරගෙන ආවේ.
    Aravindage salli itin cricket kiyanna ba. u CSE eke loku dial ekak.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මිලියනපතියෝ වුනාම තේරුම් ගන්නවා සල්ලි වලින් විතරක් සතුටු වෙන්න බෑ කියලා. ඊට පස්සේ එල්ලිලා මැරෙනවා. අර එකෙක් මලේ ඩොලර් මිලියන 50ක් හම්බ කලාට පස්සේ.
    Who
    ගොඩක් අය property සීන් එක කරනවා. හරිම ලේසියෙන් property සීන් එක කරන්න පුළුවන් මේ දූපතේ උනත්.... :yes:
    Buying and selling ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...)
    උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
    Invest කරනවා assets ගන්නවා. Money managers ඉන්නවා ඒවට.
     
    • Like
    Reactions: scorpion MW

    Sen-lu

    Well-known member
  • නෝමල් රාජපක්ෂ ත් මේක කරනවා.. ඌත් ඔය වගේ පොලියට දෙනවා නේ...
    ජන්ද කාලෙ දාපු ආදායම් වාර්තාවෙනම් ඌ තමා පොලියට අරං තියෙන්නෙ 😂