මිලියනපතියෝ සල්ලි වලට කරන්නෙ මොනවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...)
    උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
     
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...)
    උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
    ලංකාවෙ දැන් ඉන්න උන්නම් වියදම් කරනවා, ඒකට හරියන්න උන්ට ටික්ටොක් කෑලි (වයිෆ්) ඉන්නවා. සමහර උන් මම හිතන්නෙ එක එක ඒවාට invest කරනවා. තාම හිතෙන්නෙ නෑ playing career එක ඉවර උනාට පස්සෙ දැන් ගෙවන ලයිෆ් එක sustain කරන්න පුලුවන් ලෙවල් එකට හිතන්න පුලුවන් ලෙවල් එකේ උන් ඉන්නවා කියලා.

    පරන cricketersලානම් ගොඩක් උන් සෑහෙන stable උන්ට ඒ විදියට ජීවිතේ හදාගන්න temperament එකක් තිබ්බා. දැන් උන්ටනම් එහෙම එකක් නෑ.

    පිටරට footballersලානම් පිස්සු කෙලලා අනාත වෙච්ච සීන් ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපන්කො Ronaldhino ගැන
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...)
    උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
    සමහර උන්ට Money Manager ල ඉන්නවා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...)
    උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
    Properties
    Super cars
    Yachts
    Private jets

    Owata wiyadam nam wenawa neda
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,361
    8,500
    113
    පිටරට football players ලා මේවගේ ඉන්වෙස්මෙන්ට් කරනවා
    1. Buying sports teams
    2. රෙස්ටුරන්ට් / pub
    3. Gyms
    4. Whiskey/ wine brands
    5. NFT
    6. Classic cars
    7. Artpieces
    8. Clothing brands
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    සමහර උන්ට Money Manager ල ඉන්නවා
    මේක නම් හරි ඒ සල්ලි invest කරලා එකෙන් gain එකක් ගන්න පුළුවන්.
    Properties
    Super cars
    Yachts
    Private jets

    Owata wiyadam nam wenawa neda
    ඔව්.. ඒත් ඔවාගෙන් සල්ලි උපදිනවද? Yachts එහෙම නම් rent කරන්න පුළුවන්
    unta financial advisors la innawa ban un thama manage karanne
    එහෙම manage කර ගන්නවා නම් හරි invest කරලා ගාණක් හොයාගන්න පුළුවන් නේ..
    පිටරට football players ලා මේවගේ ඉන්වෙස්මෙන්ට් කරනවා
    1. Buying sports teams
    2. රෙස්ටුරන්ට් / pub
    3. Gyms
    4. Whiskey/ wine brands
    5. NFT
    6. Classic cars
    7. Artpieces
    8. Clothing brands
    👍
     
    • Wow
    Reactions: sahan50

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අරවින්ද සිල්වා රු. බිලියන 2ක ණයක් දෙන්න ආවා softlogic එකට. පොලිය 50% යි..... වැඩේ හරිගියේ නෑ.... ඒ project holder අකමැති වුන හින්දා. Softlogic එකට සල්ලි නැතිව fail වුන project එකක් activate කරන්න තමයි softlogic එකෙන් අරවින්ද අරගෙන ආවේ.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    අරවින්ද සිල්වා රු. බිලියන 2ක ණයක් දෙන්න ආවා softlogic එකට. පොලිය 50% යි..... වැඩේ හරිගියේ නෑ.... ඒ project holder අකමැති වුන හින්දා. Softlogic එකට සල්ලි නැතිව fail වුන project එකක් activate කරන්න තමයි softlogic එකෙන් අරවින්ද අරගෙන ආවේ.
    අරවින්ද is one of the best investor in Sri Lanka neda?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අරවින්ද is one of the best investor in Sri Lanka neda?
    Ideal motors

    සනත් ට තියෙනවා බෙහෙත් හදන සමාගමක්.. Kayak pharma වගේ නමක්

    කළුවිතාරණ ට යාල හොටෙල් එකක්

    දිගන village, hotels ගොඩක් ක්‍රිකටර්ස්ලගේ

    මුරලිදරන් ලංකාවේ ලොකුම එතනෝල් වෙළෙන්දා (අයියගේ නමට )
    ඉන්දියාවේ බිස්නස් ගොඩක් තියෙනවා

    සංග, මහේල.....ගැන දන්නවා නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අරවින්ද සිල්වා රු. බිලියන 2ක ණයක් දෙන්න ආවා softlogic එකට. පොලිය 50% යි..... වැඩේ හරිගියේ නෑ.... ඒ project holder අකමැති වුන හින්දා. Softlogic එකට සල්ලි නැතිව fail වුන project එකක් activate කරන්න තමයි softlogic එකෙන් අරවින්ද අරගෙන ආවේ.
    නෝමල් රාජපක්ෂ ත් මේක කරනවා.. ඌත් ඔය වගේ පොලියට දෙනවා නේ...
    අපි බැංකුවල දානවා කියන්නත් අපි නය දෙන එක වගේ තමයි නේ..

    Fail project එකක් නම් අරා එච්චර විශ්වාසයෙන් ආවේ ඇයි.. බිලියන දෙකක් අරගෙන.. lost වීමේ සම්භාවිතාවයක් තියනවා නේ

    Ideal motors

    සනත් ට තියෙනවා බෙහෙත් හදන සමාගමක්.. Kayak pharma වගේ නමක්

    කළුවිතාරණ ට යාල හොටෙල් එකක්

    දිගන village, hotels ගොඩක් ක්‍රිකටර්ස්ලගේ

    මුරලිදරන් ලංකාවේ ලොකුම එතනෝල් වෙළෙන්දා (අයියගේ නමට )
    ඉන්දියාවේ බිස්නස් ගොඩක් තියෙනවා

    සංග, මහේල.....ගැන දන්නවා නේ
    මුරලි නම් ඉස්සර ඉඳලම bussiness ෆැමිලි නේ.. මුත්තයියා බීඩි

    Ideal moters , united moters ලා ගේ නෙවෙයි ද?
    ------ Post added on Jan 19, 2025 at 9:32 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    බොරුවට නෙමේ කියන්නේ ඇත්තටම, සල්ලි වලලනවා.මැණික් වලින් ලැබෙන සල්ලි වලින් කොටසක් විතරක් සේප්පුවේ දානවා.ඕන දෙකට වියදම් කරනවා.- මම නෙමේ මගේ යාලුවෙක් :lol: