කිරිය වගේ එකක් 🙄

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගොඩාක් ඉස්සර කවුරු හරි කිරිය වගේ එකක් හැදුවා. ඊට පස්සේ අපිටත් ඉන්වයිට් කරා pm දාල. ගියාට පස්සේ admin, modla වෙල්කම් කරලා එහෙම ගත්තේ :rofl:
    එත් මේක වගේ නැති හින්දා කවුරුත් හිටියේ දිගටම හිටියේ නැහැ. මොන වුනත් කිරියේ ඉන්නේ අමුතුම සෙට් එකක්නේ මේක මෙච්චර නැගල ඇත්තේ ඉන්න පිස්සෝ රල හින්දා වෙන්න ඇති. 🥰

    හදන එක අලුත් විදිහකට හදන්න.
    good luck මචන් වැඩේට.
    ඔව් මේකේ තියෙන්නෙ unique culture එකක්.. @Jack_Sparrow අයියා කියනව වගේ ඕන එකෙක්ට හදන්න පුළුවන් bt මේවගේ කාලෙක ඕක up කරන් යන එක තමා අමාරුම වැඩේ :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මන් මේ දවස්වල කිරිය වගේ forum එකක් develop කරනවා.. ඒ ගැන විස්තර දාන එක කිරියේ rules වලට against ද?

    අළුත් forum එකක තියෙන්න ඕනෙ කියලා ඔයාලා suggest කරන features මොනවද?
    Porn
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    eHelp.com ද මොකද්ද කියල ටික කාලෙකට කලින් එක්කෙනෙක් එකක් හැදුවා similar to EK
    හැමොටම invite කරා, මමත් ගියා

    ඌයි මමයි, උගෙම තව ෆේක් 2-3කුයි හිටියා
    සතියක් විතර මාත් හිටියා

    මම මොකක් හරි දානව, ඌ ලයික් කරනව
    ඌ දානව, මම ලයික් කරනව

    පස්සෙ, ඌටම එපා වෙලා ආවෙ නෑ
    මන් යන්නෙත් නෑ

    අපරදෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    අනේ උබේ එකට පොලිටිකල් ටොපික් එකක් දාල එකට පක්ශත් ඇඩ් කරපන් විසේශයෙන් මහින්දට වෙන් උන කැටගරියක් ඕනේ මොකද ආගමක් ලෙස අදහන උන් ඉන්නේඑ

    ඩිරෙක්ට් api ඇක්කස් දාපන් පෝන් හබ් එක්ස් හැමිස්ටර්, එක්ස් විඩියෝස් වගේ ඒවට අත්වැඩ අසහන දූතයන්ට කෙලින්ම කෝට් කරලා URL දාන්න පුලුවන් වෙන්න

    ඩිප්‍රෙශන් ටොපික් එකක් හදපන් , මැරෙන්න හිතෙන ඒවට , ptsd , ocd , trama

    බහුබාර්‍ය සේවන ටොපික් එකක් ඕනේ එකේ සබ් ටොපික් ඕනේ ලිංගික බෙලහීනතා, BDSM, අක්කලා ඇන්ටිලා MILF , සමලිංගික

    IT උන්ට රස්සාවල් හොයාගන්න , රට ජොබ් , සීවී හැදිලි වලට වෙනම ටොපික් එකක් දාන්න

    මේ ටික දාල එකක් හදපන් එතකොට එලකිරිය නිදහස් චින්තනයෙන් පිරිල උතුරයි .

    • Haha
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,347
    113
    කෑගල්ල

    Nine inch :lol: :lol:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    අන්න හරකා තේරුම් ගත්තු විදිහ....... මැටි මෝලා :ROFLMAO: 🤭
    තේරෙන මීහරකෙක් මේකේ තපුල්ලලා කිව්ව දේවල් නිසා ඩේලි බේසිස් නම ටැග් කරන් රේප් වෙනවා . පගෝ අනුන්ගේ රොඩ්ඩ හොයන්න කලින් උබේ පරාල කීර ගැන හිතපන් 😜😜
     
    • Haha
    Reactions: siri_ayya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තේරෙන මීහරකෙක් මේකේ තපුල්ලලා කිව්ව දේවල් නිසා ඩේලි බේසිස් නම ටැග් කරන් රේප් වෙනවා . පගෝ අනුන්ගේ රොඩ්ඩ හොයන්න කලින් උබේ පරාල කීර ගැන හිතපන් 😜😜
    ගගෙන් වතුර බිලා මුහුදට ආවඩන වා.

    Le @Don GasCan be like ........ Le මුදු වතුර බොන්න බෑනේ අප්පා :ROFLMAO:

    හුත්තෝ උඹනම් :ROFLMAO:🤭
     
    • Haha
    Reactions: batwise

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @Hinna පොන්නයා මෙහෙ වරෙන්.. කාලෙකින් උබෙන් ආතල් එකක් ගන්නත් බැරි වුණා :rolleyes: