ඕක නම් එඩිට් කරපු එකක් වගේ මචං.. කවුරු කොහොම කලත් ඉතිං ඕවයෙ රිටන් එක ලැබෙනවා මදි නොකියන්න.. පහුගිය දවස්වල වෙච්චි දේවල් මතකනේ.. "කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිණි සේ.." අනිවා මචෝ එකනම් සහතික ඇත්ත