කිරි ඇම්ඩා

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    තුන-පහ

    ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට ඒ කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.

    "පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.

    "ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම,

    එක කියලා කලිසමේ සිප් එක අරින්න.
    දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
    තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
    හතර කියලා මූත්‍රා කරන්න.
    පහ කියලා ඉස්සරහට කරන්න.
    හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
    හත කියලා සිප් එක වහගන්න.

    ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
    මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු.

    දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +

    "තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…තුන……."
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඈම්ඩ්න් අයියගේ පොඩි එකා උපන් ගෙයි අන්ඩපලයා, මාර ඈට්ටරයා ( මු තමයි ඉස්කොලේ පීනාට පොඩි කාලේ දත් පෙන්නපු එකා. ) ඉතීන් දවසක් ඈම්ඩ්න් අයියා මලක් එහෙම ඈදලා, ආතල් එකේ රීලක්ස් එකේ ඉන්න කොට ඈම්ඩ්න් අයියට හීතෙනවා මූව පොඩ්ඩක් බයිට් කරන්න.

    ඈම්ඩ්න් අයිය : පොඩි එකො මෙහෙට වරෙන්කො

    පොඩි එකා : ඈයි තාත්තේ ....?

    ඈම්ඩ්න් අයිය : උඹ මට කීයපන්,උඹ වෑඩීයෙන්ම ආදරේ මටද?...අම්මටද...?

    පොඩි එකා : මම ඔය දෙන්නටම ආදරේ නේ.....

    ඈම්ඩ්න් අයිය : නෑ.. නෑ, මට දෑන ගන්න ඕනෙ ඒ දෙන්නගෙන්නුත් උඹ කාටද වෑඩියෙන්ම ආදරේ...?

    පොඩි එකා : ඒත් ඔය දෙන්නටම............

    ඈම්ඩ්න් අයිය : පේනවා නේ, මොලේ තරමෙ.. මේ වාගේ සරල ප්‍රශ්ණයක් තේරෙන්නේ නෑ නේ. හොදයි, මට ඈමරිකාවටයි, අම්මට එන්ගලන්තයටයි යන්න උනොත්, උඹ කාත් එක්කද යන්නේ ....?

    පොඩි එකා : ම්ම්ම් එතකොට මම අම්මා එක්ක එන්ගලන්තයට යනවා....

    ඈම්ඩ්න් අයිය : පේනවා නේ , ඒ කීයන්නේ උඹ මට වඩා අම්මට ආදරේ නීසානේ අම්මා එක්ක යන්නේ නේද ..?

    පොඩි එකා : නෑ..නෑ,ඈමරිකාවට වඩා එන්ගලන්තේ ලස්සණයි, ඒ කයි.

    ඈම්ඩ්න් අයිය : හරී.. එහෙනම්, මම එන්ගලන්තේටයි,අම්මා ඈමරිකාවටයි ගියොත්,උඹ කාත් එක්කද යන්නේ ....?

    පොඩි එකා : ම්ම්ම් එතකොට මම අම්මා එක්ක ඈමරිකාවට යනවා....

    ඈම්ඩ්න් අයිය : දෑක්කා නේ, උඹට බෑ මාව තම්බන්න. උඹ මට වඩා අම්මාට ආදරේ නීසානේ, අම්මා යන යන තෑන ඒකීගේ රෙද්දේ එල්ලී,එල්ලී යන්නේ..?

    පොඩි එකා : නෑ යකො !!!එකපාරක් අම්මා එක්ක එන්ගලන්තේට ගීයාට පස්සෙ, මොන රෙද්දටද ආයෙ එන්ගලන්තේට යනවාද, ඈමරිකාවට යන්නේ නෑතිව..?
     
    • Like
    Reactions: Peter Quinn

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…තුන…….

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නෑ යකො !!!එකපාරක් අම්මා එක්ක එන්ගලන්තේට ගීයාට පස්සෙ, මොන රෙද්දටද ආයෙ එන්ගලන්තේට යනවාද, ඈමරිකාවට යන්නේ නෑතිව..?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ela machan thawa dapan rep +
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඇම්ඩන්ගෙ ඉස්කෝලෙ බහු ආගමික එකකි. ඒකෙ ක්‍රිස්තියානි ආගමට ත් පීරියඩ් එකක් තියෙනව. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තියානි ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ එහා පුටුවේ ඉන්න සුමනගෙ වැඩේ උගන්නන වෙලවට නිදා ගන්න එක.එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය.ටික වෙලාවක් යද්දි සුමන හොදටම නිදි..:rofl::rofl:

    “අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

    “දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

    “බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

    “අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

    “බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

    “ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට

    “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පු*% ගහනවා”
    පියතුමා සිහි සුන්ව වැටුනේය
     
    • Like
    Reactions: 36732