කිරි කැටියෙක්!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මූ බළල් තඩියෙක්නෙ....
    ඇද්ද ආව දුවගෙන හදහනක් හදන්න

    අනිත් උන් තුන්දෙනත් හිටියේ අපේ ගෙදරමයි. දිගටම හිටියා නම් යහතින් ඉන්නවා. අපේ වත්තේ තණකොළ කපද්දී මැසිමේ සද්දෙට බයේ උන්ගේ අම්මා උස්සන් ගියා වෙන ගෙදරකට. එහෙ ඉතින් මෙහෙ වගේ බලාගන්න කවුරුත් නැති නිසා තාත්ත ඇවිල්ල වැඩේ දීලා. අන්තිමේ මූ විතරක් ඉතුරු වුනාම ආයේ උස්සන් ආව.
    අපි කාමරේකට දාල වහල තියලත් බේරගන්න බැරි උනා එකපාරක් ඒ පූස වහලෙ පොඩි ඉඩක් තිබිල ඒක අස්සෙන් ඇවිත් අන්තිමම එකාවත් කාල ගිහින් තිබ්බ. මට නන් සත්තු එපා උනා ඒපාර.
    ------ Post added on Feb 8, 2022 at 10:31 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනිත් උන් තුන්දෙනත් හිටියේ අපේ ගෙදරමයි. දිගටම හිටියා නම් යහතින් ඉන්නවා. අපේ වත්තේ තණකොළ කපද්දී මැසිමේ සද්දෙට බයේ උන්ගේ අම්මා උස්සන් ගියා වෙන ගෙදරකට. එහෙ ඉතින් මෙහෙ වගේ බලාගන්න කවුරුත් නැති නිසා තාත්ත ඇවිල්ල වැඩේ දීලා. අන්තිමේ මූ විතරක් ඉතුරු වුනාම ආයේ උස්සන් ආව.
    අයියෝ පවු බන්. දැන් නම් ටිකක් ලොකු නිසා අව්ලක් නැ නේ.. ලස්සන පුස් පැටිය බන්..
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ඇද්ද ආව දුවගෙන හදහනක් හදන්න

    අපි කාමරේකට දාල වහල තියලත් බේරගන්න බැරි උනා එකපාරක් ඒ පූස වහලෙ පොඩි ඉඩක් තිබිල ඒක අස්සෙන් ඇවිත් අන්තිමම එකාවත් කාල ගිහින් තිබ්බ. මට නන් සත්තු එපා උනා ඒපාර.
    ------ Post added on Feb 8, 2022 at 10:31 PM
    එක පැටියෙක්ගෙ මලකුනක් තිබ්බා අපේ ගෙ පිටිපස්සේ. පැටියා වෙන්න ඕන අඳුරගන්න බෑ. කුරුළු පැටියෙක් වගේ කෑලි කෑලි තිබ්බේ. මම කුස්සියට දාලා රෑට නිදාගනිද්දි ජනේලේ පොඩ්ඩක් ඇරලා දාලා නිදාගන්නේ, නැත්තන් උන්ගේ අම්මා දොර පහුරු ගානවා එලියට යන්නව ඕනවට. ඒ ඇරලා තියෙන ඉඩෙන් අරූ එයිද කියලයි බය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එක පැටියෙක්ගෙ මලකුනක් තිබ්බා අපේ ගෙ පිටිපස්සේ. පැටියා වෙන්න ඕන අඳුරගන්න බෑ. කුරුළු පැටියෙක් වගේ කෑලි කෑලි තිබ්බේ. මම කුස්සියට දාලා රෑට නිදාගනිද්දි ජනේලේ පොඩ්ඩක් ඇරලා දාලා නිදාගන්නේ, නැත්තන් උන්ගේ අම්මා දොර පහුරු ගානවා එලියට යන්නව ඕනවට. ඒ ඇරලා තියෙන ඉඩෙන් අරූ එයිද කියලයි බය.
    ඔය ප්‍රමාණෙ එකා තමා අන්තිමටම කෑවෙ. එක පාරක් අහු වෙලා ගැහුව හොදටම අපි හිතුව ආයෙ නන් එන එකක් නෑ කියල මොන ආයෙ ආව. ඕකව රෑට ප්ලාස්ටික් පෙට්ටියකවත් දාල තියපන් අපි නිදන් ඉන්න කාමරේටත් ඇවිත් අරන් යනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    එක පැටියෙක්ගෙ මලකුනක් තිබ්බා අපේ ගෙ පිටිපස්සේ. පැටියා වෙන්න ඕන අඳුරගන්න බෑ. කුරුළු පැටියෙක් වගේ කෑලි කෑලි තිබ්බේ. මම කුස්සියට දාලා රෑට නිදාගනිද්දි ජනේලේ පොඩ්ඩක් ඇරලා දාලා නිදාගන්නේ, නැත්තන් උන්ගේ අම්මා දොර පහුරු ගානවා එලියට යන්නව ඕනවට. ඒ ඇරලා තියෙන ඉඩෙන් අරූ එයිද කියලයි බය.
    මේ පැටියා පූසෙක්ද පූසියක්ද බලපන් ? පූසොන්ව තමා ලොකු පූසො මරන්න හදන්නෙ.පූසි පැටවුන්ව මරන්න යන්නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මේ පැටියා පූසෙක්ද පූසියක්ද බලපන් ? පූසොන්ව තමා ලොකු පූසො මරන්න හදන්නෙ.පූසි පැටවුන්ව මරන්න යන්නෑ
    තුන් දෙනාම බැලලියෝ
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    කමක් නෑ ඕකව හදපන් පරිස්සමට 😍 වෙට් ගාවට අරං ගිහින් රේබිස් එකයි ට්‍රැයිකැට් වැක්සින් එකයි ගහපන්.ඊටපස්සෙ කන්න බොන්න හොදට දීලා බලාගනින්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    20210223_152559.jpg

    මේ අපෙ එකා නිදියන විදිහ රස්නෙ දවස් වලට
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බළල්ලු උන්ගේ වැයික්කියට වෙනත් බළලෙක් ආවොත් බළල් පැටවූ මරනවා. එහෙම කරන්නේ අනුන්ගේ බළල් පැටවූ කියල හිතන නිසා, බළල් පවුලේ අනිත් සත්තුත් එහෙමම කරනවා. එක දවසක් අපේ පූසා එක බළල් පැටියෙක් උස්සගෙන ආව. ඇවිත් සාලේ මැදින් තිව්ව. ඌගේ වැයික්කියේ බළල් පැටියෙක්. පොල්සම්බල් පාට එකෙක්, අපේ එකා ඌ මරන්නේ නැතිව ගෙදර අරන් ආව, අපි ට්‍රයි කළා ඌ හදාගන්න. එත් හරි ගියේ නෑ. පොඩි වැඩියි. ඉතින් දවස් දෙකකට පස්සේ මැරුණ :-(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පූසෝ අල්ලන්නේ නෑ මටනම්...හෙන කපටියි උන්... බල්ලෝ නම් එක පාරක් කන්න දීපු ගමන් ආදරෙන් නැට්ට වන වන ලගම ඉන්නවා....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    පූසෝ අල්ලන්නේ නෑ මටනම්...හෙන කපටියි උන්... බල්ලෝ නම් එක පාරක් කන්න දීපු ගමන් ආදරෙන් නැට්ට වන වන ලගම ඉන්නවා....
    ඒ වුනාට පූසන්ට බල්ලන්ට වගේ සාත්තු සප්පායම් කරන්න දෙයක් නෑ. කන්න දුන්නත් එකයි නොදුන්නත් එකයි. උන් දන්නව කෑම හොයාගන්න. ඊයෙත් මීයෙක් උස්සන් ඇවිල්ලා කනව ලොකු එකා.