කිරි ගම්මානයක උපත - They story of dairy farmers

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කිරි ගම්මානයක උපත - They story of dairy farmers

    නිකන්ම නිකන් ගම්මානයක්, කිරි ගම්මනයක් වුනු කතාව.
    එකමුතුකම තියෙනවනම් කරන්න බැරි දෙයක් නැ

    :love::love::love::love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාව කියන්නෙ ලෝකෙ පට්ටෙටම දියුණු කරන්න පුලුවන් රටක් බං ඒකට ඕනෙ සම්පත් හැම එකක්ම රටේ ට්ජියෙනවා. ඕනේ එකම දේ සිංහලුන්ගෙ කම්මැලිකම අඩු කර ගන්න එකයි , ආකල්ප සංවර්ධනය කරගන්න එකයි, රට වෙනුවෙ පපුවෙ වේදනාවක් තියෙන රටට ඇත්තටම ආදරේ එඩිතර නායකයෙකුයි විතරයි. .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රත්තරං;24279810 said:
    ම්ම්ම්ම්ම්ම්... යේක මේ ගම්මානේ කොහෙද තියෙනවා?:love:

    :rolleyes: නානා දැක්ක කල්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    රත්තරං;24279810 said:
    ම්ම්ම්ම්ම්ම්... යේක මේ ගම්මානේ කොහෙද තියෙනවා?:love:

    ඉන්ෂල්ල ...නාන කවද්ද ආවේ මක්කම ගිහින් ..
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    රත්තරං;24279810 said:
    ම්ම්ම්ම්ම්ම්... යේක මේ ගම්මානේ කොහෙද තියෙනවා?:love:

    :rofl::rofl:
    ‍යේක තියෙන්නේනම් බදුල්ල හරියේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,611
    86,961
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව කියන්නෙ ලෝකෙ පට්ටෙටම දියුණු කරන්න පුලුවන් රටක් බං ඒකට ඕනෙ සම්පත් හැම එකක්ම රටේ ට්ජියෙනවා. ඕනේ එකම දේ සිංහලුන්ගෙ කම්මැලිකම අඩු කර ගන්න එකයි , ආකල්ප සංවර්ධනය කරගන්න එකයි, රට වෙනුවෙ පපුවෙ වේදනාවක් තියෙන රටට ඇත්තටම ආදරේ එඩිතර නායකයෙකුයි විතරයි. .

    :yes::yes::yes: