කිරි දරුවෙක්ට

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන් දෙයක් කියන්න..

    අපේ මල්ලිගේ නෝනට දුවෙක් ලැබුනා...
    දැන් මම ලොකු තාත්ත කෙනෙක්...
    දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ නංගිට ඕන කරන හැම දේම අඩුවක් නැතිව ගෙනත් දුන්න...
    ඉල්ලපු දේවල් වගේම ඉල්ලපු නැති දේවල් පවා...
    අන්තිමේදී ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේදී දුවෙක් ලැබුනා...
    දවස් තුනයි අදට...
    ලැබුන දවසේ ඉඳල දරුවා කිරි බොන්නේ නැහැ...
    නර්ස්ල එකතු වෙලා පොවන්න හැදුවත් කිරි උරන්නේ නැතිලු....
    නංගිට කිරි තියෙනවා කියල නර්ස් කියල තියෙනවා...
    ඊයේ උදේ දරුවා කහ පාට වෙලා...
    එයාගේ තොටිල්ලට දම් පාට ලයිට් එකකුත් දාල...
    ඇස් දෙකට පුළුන් කෑලි දෙකක් තියලා ප්ලාස්ටර් ගහල...
    ඒ එලියට ඇස් දෙකට හොඳ නැති නිසා වෙන්න ඇති...
    අද උදේ වෙද්දී කහ ගතිය අඩු වෙලා කියල කිවුව....
    ඇයි දරුවා කිරි බොන්නේ නැත්තේ කියල අපිට බයයි...
    අපේ අම්ම වගේම ඒ නංගිගේ අම්ම, මල්ලි සේරම ඇඩු කඳුලෙන් ඉන්නේ....
    නංගි වගේම සුදුයි....
    අද උදේ කිරි දොවල අරගෙන තමයි චුට්ට චුට්ට පොවලා තියෙන්නේ....
    මේ ලෙඩක්ද?
    මෙයා ඉස්සරහට කිරි බෝවිද...
    ඇයි කහ පාට උනේ....
    ගෙදර එක්කන් ගියාට පස්සේ දවසට පැයක් ඉර එලියට අල්ලාගෙන ඉන්න කිවුවලු..
    ඒත් හරියට සනීප වෙනකන් ටිකට් කපන්නේ නැතිලු..
    දරුවට තවම කක්ක ගිහිල්ලත් නැහැ...
    දන්නා කෙනෙක් හිතට සහනයක් දෙනවද....
     
    • Like
    Reactions: laMir

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thanen kiri bonne neththam, kiri dowala bottle ekakin powanna kiyanna.lamay kaha wena eka gena kalabala wenna epa. mata mathakay mage ekath eliye thiyagena hitiya ee dawas wala.
    ammage thanapuduwa hariyata set une nethi unahamath lamay kukku bonne ne.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඕකා එච්චර බය වෙන්න දෙයක් නෙවෙයි සහෝ .
    මම දන්නා අය්යා කෙනෙකුගේ බබාටත් ඕකම වෙලා අව්වට අල්ලන්න කියල තිබුන .
    අව්ව කියන්න උදේ 6ට 7ට තියෙන එකට එහම නැතුව ගිනි අව්ව නෙවි.
    අනික පොඩි එකාගේ නියපොතු එහෙම කහ පාට වෙලා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
    කිරි දෙන්න ඕන මෙතඩ් එකක් තියෙනවා .
    ඒක හරියටම අල්ල ගත්ත ම පොඩි එකා කිරි බොනවා.
    මිඩ් වයිෆ් කෙනෙක් සෙට් කරගත්තනම් වැඩේ හරියටම කියල දෙයි.
     
    • Like
    Reactions: guideline

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දන්න විදි‍යට ඕක එච්චර බරපතල කේස් එකක් නෙවෙ‍යි මචන්.........දන්න කට්ටි‍ය විස්තර කි‍ය‍යි........

    බම්ප්
     
    • Like
    Reactions: guideline

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thanen kiri bonne neththam, kiri dowala bottle ekakin powanna kiyanna.lamay kaha wena eka gena kalabala wenna epa. mata mathakay mage ekath eliye thiyagena hitiya ee dawas wala.
    ammage thanapuduwa hariyata set une nethi unahamath lamay kukku bonne ne.

    ඊයේ හවස නර්ස් කෙනෙක් කිරි දෙන හැටි පෙන්නුවා...
    දරුවා කිරි උරන්නේ නැති නිසා, නර්ස් දරුවාගේ කනට ඇඟිල්ලක් දැම්ම...
    එතකොට කිරි උරන්න ගත්ත...
    ඇඟිල්ල ගත්තම ටිකකින් අයිත් කලින් වගේමයි....
    පිස්සු වගේ බං.:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn lamayita kiri denna purudu karanava hospital eken. amma lamayata kiri denna purudukaraganna oni. anika kiri bonne naththm hospital eken balanava visheshayen salakala. dam pata wela aththe nam wena ledak wenna athi. kaha pata wen ekata ura eliyata allanna kiuuwada ape akkage puthava light ekek dalaa thibba.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බයවෙන්න ඒපා. (දරැව ලැබෙන්න ඉද්දි) දරැවගෙ අම්මගෙ සෞඛ්‍ය තත්වය දුර්වල හින්දයි ඔහොම වෙන්නෙ. සතියකින් හරියයි.
     
    • Like
    Reactions: guideline

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයේ හවස නර්ස් කෙනෙක් කිරි දෙන හැටි පෙන්නුවා...
    දරුවා කිරි උරන්නේ නැති නිසා, නර්ස් දරුවාගේ කනට ඇඟිල්ලක් දැම්ම...
    එතකොට කිරි උරන්න ගත්ත...
    ඇඟිල්ල ගත්තම ටිකකින් අයිත් කලින් වගේමයි....
    පිස්සු වගේ බං.:(

    amma lamayata kiri denna danne nathi sin ekekuth thiyanava. ape akkage babath ohomayi eta passe kiri denna ugannala thibba. eta passe hari dan kollata maasayayi.
     
    • Like
    Reactions: labu gediya

    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    බබාට ඇගිල්ල උරන්න පුලුවන් කියන්නේ බබාට කිරි උරන්න පුලුවන්.තන පුඩුවේ පිහිටිමේ ගැටලුවක් නැත්නම් බබාට කිරි දෙන විදියේ තමයි ගැටලුව තියෙන්නේ.බබාට කිරිදෙන කොට තියාගන්න ඕන විදිය ගැන නර්ස් කියා දීලා තියෙනවද?
    කහපාට වෙන්න හෙතු කිහිපයක් තියෙනවා.එත් මෙතනදි කහපාට වෙලා තියෙන්නේ කිරි නොබීම නිසා(neonatal jaundice කියලා ගුගල් සර්ච් කරලා බලන්න.) .ලයිට් එකට අල්ලන්නේ කහපාට වීම අඩුකරන්න.ඒ එලිය ඇස්වලට හොද නැති නිසා තමයි ඇස් වහලා තියන්නෙ.
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අපෙත් දෙවෙනි සහ තුන් වෙනි බබාලට ඔය සීන් එක උනා. දෙවෙනියට නං ඉර අලියට ඇල්ලුවම හරි ගියා. තුන් වෙනි බබාට ඔය උබ කියලා තියන සීන් එකමයි උනේ ඉපදිලා දවස් 3 කට විතර පස්සේ ලයිට් එක අල්ලලා පැය 24 තිබ්බා. පස්සේ ඒක අඩු උනා. දැන් නං මාස 10ක් විතර වෙනවා අවුලක් නෑ . මේක අම්මගෙයි තාත්තගෙයි ලේ A + සහ A - උනාමත් වෙන සීන් එකක්ද කොහෙද කියල කිව්වා. හරියටම මතක නෑ. ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     

    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    බබාට දවස් 3 යනකම් මලපහ ගිහිල්ලා නෑ කියන දැක්කේ දැන්.මුලින්ම බබාට මලපහ පිටවෙන්නේ කලු කොල පාටට. ඒක නම් පලමු පැය 24/48 දී වෙන්න ඕනේ.එහෙම වෙලා නැද්ද?මලපහ සාමාන්‍ය පාටට එන්න නම් දවස් 3-5ක් යනවා
     
    • Like
    Reactions: labu gediya

    lord

    Active member
  • Jan 28, 2008
    253
    116
    43
    Baya wenna epa machang.mage podi ekath kaha paata una.e unata passe hariyanawa.
    mala paha wenne naththe kiri biwwe nathi hinda.podi ekage badata kiri tikak watenna one mala paha pita wenna.baya wenna epa.kisi awlak naha.thawa dawas tikakin hariyai.

    issarawela daruwage ammage baya nathi karapan.kohomath ammala mul babata ohoma wenawa.mage wife tath oya dema una.

    kisi prashnayak wenne naha.

    podi ekata saha ammata thrivida rathnaye saha siyalu devi pihitai.
     
    • Like
    Reactions: labu gediya