කිරි පිටි නවතමුද?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙහෙ ඉන්නේ මෝඩයෝ රැලක්. ඕවා කියල වැඩක් නෑ.
    මේ දවස් වල ඔහොම කියද්දී කියන්නේ මහින්දලට රෙදි නැතුව කඩේ යන එකෙක් කියලා.
    ඒ උපන්ගෙයි ගොන් කම,
    උන් උන්ගේ ගොන්කමෙන් මුළු ආයු කාලයට කලින් මැරිලා යනවා.
    ඒක හොඳයි මම කියන්නේ. උපන්ගෙයි ගොන්නුන්ගෙන් මේ රටට වැඩක් නෑ.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    නවත්තලා ගොඩක් කල්(3)
    හැබැයි අම්මලා වැඩට යන ගෙවල්වල පොඩි ළමයින්ට පිටි ඕන වෙනවා.පස්සෙ ඒකට පුරුදු වෙනවා ඇති.