කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

SpongeBob*

Member
Mar 16, 2010
172
7
0
1ම ප්‍රශ්නයයි.
* බදු අය කිරීමේ අරමුණු දන්නවද...?:rolleyes:
ලංකාවෙ නම් ප්‍රධාන අරමුන ජනාධිපතිගෙ හරි නැත්නම් මැති ඇමති වරුන්ගෙ, විජාතික ,බහුජාතික අවජාතක:confused: බලවෙගවල බඩගෝස්තරෙ රැක ගන්න නෙමෛයි;)
රට පාලනෙ කරන්න (සංවර්ධනයට)උවමනා මුදල් ලබාගන්න නෙ:rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
ලංකාවෙ නම් ප්‍රධාන අරමුන ජනාධිපතිගෙ හරි නැත්නම් මැති ඇමති වරුන්ගෙ, විජාතික ,බහුජාතික අවජාතක:confused: බලවෙගවල බඩගෝස්තරෙ රැක ගන්න නෙමෛයි;)
රට පාලනෙ කරන්න (සංවර්ධනයට)උවමනා මුදල් ලබාගන්න නෙ:rofl:
ඇහුවේ ඩූඩ් අක්කිගෙන්:P
එනිවේ....උත්තරේ වැරදී.
අපේ කවුරුත් හිතන්නේ ඕක ගැන විතරයි.
නැත්නම් රජයට අවශ්‍ය ආදායම් ලබා ගන්න එක ගැන විතරයි.
ඕක අරමුණු වලින් එකක් විතරයි. තව කොච්චර නම් තියනවද:dull:
 
Jan 24, 2009
3,532
130
0
ඔටු කිරි බීලා තෙලේ වැඩි වෙච්ච,අගේ කරන්න තරම් රටක් ජාතියක් ජම්මයක් නැති එකෙක් එකොනොමික්ස්, කිරිපිටි ගැන ලෙක්චර්ස් දෙන්න හදනවා වගේ:P:P
 
key100

Member
Nov 30, 2009
147
20
0
kiripiti nawaththanawa nam hodai..habai ehema unoth kiripiti apanayana karana ratawal apita dana sambadaka walata muna denna wenaw.e kiyanne api naththatama nathi wenawa.me rate jathika arthikayata gelapena sambandatha,wishwasaya,denuma thibuna nayakan path kara ganne nathuwa dan boruata ke gahanwa.mewa hithanna thibbe meita kalin.hoda hoda sellam eliwena jameta.
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
thawamath Thaman Witharamai Hari Kiyana Mathaya Atha Arala naha wage..

මොකක්ද ඒ කතාවෙ තේරුම..ඔයා කියන්නෙ හැමෝම තම තමන්ගෙ මතයන් අතහැරලා ඔයා කියන විදියට ඔයාට යටත් වෙලා ඔයා හිතන් එකම හරි කියලා පිලිගන් ඕනි කියලද...:rolleyes::rolleyes:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
ඔටු කිරි බීලා තෙලේ වැඩි වෙච්ච,අගේ කරන්න තරම් රටක් ජාතියක් ජම්මයක් නැති එකෙක් එකොනොමික්ස්, කිරිපිටි ගැන ලෙක්චර්ස් දෙන්න හදනවා වගේ:P:P

:lol::lol:
 
cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
jathiyak janmayak tiyena eka warenko gedara pennanna uppenne. ela haraka. anunge jathake hoyanna kalin balapan ube appa mokada kiyala. jathi janma katha karanna enna epa methana harida yako ek eke ban unath kiyanna one de kiyalai ban wenne para balla.
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මොකක්ද ඒ කතාවෙ තේරුම..ඔයා කියන්නෙ හැමෝම තම තමන්ගෙ මතයන් අතහැරලා ඔයා කියන විදියට ඔයාට යටත් වෙලා ඔයා හිතන් එකම හරි කියලා පිලිගන් ඕනි කියලද...:rolleyes::rolleyes:

oh oyath Ehema kenekda? mama kiwwe Ara shamme ta...oyata duka hithunada ara girl ta ehema mama kiwwama? so sorry kawda danne oyala meytharam yamak Ediriye dana gasanawa kiyala.. :nerd::baffled:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඔටු කිරි බීලා තෙලේ වැඩි වෙච්ච,අගේ කරන්න තරම් රටක් ජාතියක් ජම්මයක් නැති එකෙක් එකොනොමික්ස්, කිරිපිටි ගැන ලෙක්චර්ස් දෙන්න හදනවා වගේ:P:P
ගසැලි තව උත්තරක් ලිව්වත් නැතත්,මගේ මතයම හරි කියන්න මම දඟළනවා කියලා කෑගැහුවත් අවසන්වරට මට කියන්න තියෙන්නේ,අපි දේශීය ‍ආහාරවලින් මහා යෝධයන් බිහි කල පෝෂණය කල රටක්.සුද්දෝ කැලේ ඉන්නකාලේ අපි තට්ටු ගොඩනැඟිලි ඉඳිකල ජාතියක් කියන එක ලෝකෙම දන්න රහසක්:lol:.ඒ සියල්ලේ රහස අපේ ආගම හා බුද්ධිය-ශක්තිය සවිබලගැන්වුන පෝෂණ රටාවයි.
මේක පකිස්ථානෙට හුරේදාන හෝ සුද්දා දිහා බලාගෙන කෙළගිළින සිතින්-කයින් පරයන් වූ ලාංකිකයන්ට වැටහෙන්නෙ නෑ.ඒත් හදවතින්ම ලාංකියන් වූ මිනිස්සු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.

ඉන්ග්ලන්ඩ් පුරවැසිකම තිබ්බත් අපි මේ වළලපු යථාර්තය දන්නවා.සමාවෙන්න පොර ටෝක්:(

:lol:
 
Nov 24, 2008
14,813
575
0
78
සාලයට පිස්සු හැදිලා.. ඊයෙ මටත් පොර ටෝක් දෙන්න ආවා
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඇහුවේ ඩූඩ් අක්කිගෙන්:P
එනිවේ....උත්තරේ වැරදී.
අපේ කවුරුත් හිතන්නේ ඕක ගැන විතරයි.
නැත්නම් රජයට අවශ්‍ය ආදායම් ලබා ගන්න එක ගැන විතරයි.
ඕක අරමුණු වලින් එකක් විතරයි. තව කොච්චර නම් තියනවද:dull:
lakshitha nangi hina dakinawa

nasthiya, horakama nisa wadiyen tax gahan ne

kiri piti welata tax gahan ne ratata adare nisa newei
 
සාලයට පිස්සු හැදිලා.. ඊයෙ මටත් පොර ටෝක් දෙන්න ආවා
:yes:රතු කොටු වලින් හෝ මී..රක් බයිලා ගහන්න පුලුවන් අපතයෝ නැවතත්.:dull:
reputation_neg.gif
කිරි පිටි මිලේ තීරණය මේ... 06-02-2010 10:35 AM උඹේ තනේ කිරි මට දීපන්
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Nov 24, 2008
14,813
575
0
78
lakshitha nangi hina dakinawa

nasthiya, horakama nisa wadiyen tax gahan ne

kiri piti welata tax gahan ne ratata adare nisa newei

ලොල්.. ඩූඩ් අක්කියේ... ඔබතුමී හීන දැකපු කාලයක් තිබ්බා.
ඔයා දන්න තරම තමයි ඉතින් ඔය.:P
ඕක තමයි කියනෙ කොපි පේස්ට් කර කර නිවුස් දානෙ නැතුව පොඩ්ඩක් සාමාන්‍ය දැනුමත් ගන්න කියලා:rofl:
මම ඇහුවේ රජ්‍ය වියදම් කලමණාකරනය කිරීම ගැටළු ගැන නෙමෙයි.බදු අය කිරීමේ අරමුණු ගැන විතරයි:rolleyes:
දන්නෙ නැත්නම් නෑ කියන්න ... නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව.
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
ohe hithuwada rep kapana************wada mama kara kiyala...
mage th rep kapala thibuna ehenam thamuse wenna athi A':frown:

කුණුහරුප කියන්න ඔයාට අමුතු වරප්‍රසාදයක් හම්බු උනාද:P
ටිං ටිං සද්දයක් වත් ඇහෙන්නෙ නෑ නේ
 
Nov 24, 2008
14,813
575
0
78
:yes:රතු කොටු වලින් හෝ මී..රක් බයිලා ගහන්න පුලුවන් අපතයෝ නැවතත්.:dull:
reputation_neg.gif
කිරි පිටි මිලේ තීරණය මේ... 06-02-2010 10:35 AM **දීපන්
සාලයගෙ පික්ශුව තදවෙලා..
ඊයෙ පෙරෙදා මට පොර ටෝක් දෙන්න ඇවිල්ල, පොර පොඩ්ඩක් කුජීත උනාද මන්දා.
 
kingdewi

Well-known member
  • කිරිපිටි ගෙන්නන එකේ වාසි වගේම අවාසිත් තියනව. උදාහරණයක් විදියට ළදරු කිරිපිටි (ළමා කිරිපිටි නෙවේ) අත්‍යාවශ්‍ය බබාල ඉන්නව. ඒ වගේම දැන් ලාංකිකයො කිරිපිටි වලට හුරු වෙලා\හුරු කරල ඉන්න නිසා මට නම් හිතෙන්නෙ හයිලන්ඩ් වගේ අපේ නිශ්පාදන තවත් දියුනු කරන්න අත හිත දෙන එක තමයි හොඳම වැඩේ.ඒත් ඉතින් විවිධ මත සහ අදහස් තියනවනේ මේක ගැන...
    ...අනේ මංද...ඉස්සරහට බීපු කිරි මතක් කර කර ඉන්න වෙයිද දන්නෙනෑ?...