කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

Kasem

Member
Apr 29, 2010
665
52
0
oh oyath Ehema kenekda? mama kiwwe Ara shamme ta...oyata duka hithunada ara girl ta ehema mama kiwwama? so sorry kawda danne oyala meytharam yamak Ediriye dana gasanawa kiyala.. :nerd::baffled:

හපොයි...පුදුම මිනිහෙක් එක්කනෙ මමත් මේ ඉදලා ඉදලා කතාවට වැටිලා තියෙන්නෙ...දොම්පෙට යන පාර ඇහුවම..බතල හොදට පැහිලා තියනවා කියලනෙ උත්තර දෙන්නෙ මෙයා...:rolleyes:
 
සාලයගෙ පික්ශුව තදවෙලා..
ඊයෙ පෙරෙදා මට පොර ටෝක් දෙන්න ඇවිල්ල, පොර පොඩ්ඩක් කුජීත උනාද මන්දා.
:yes:;)මම මීට පස්සෙ ඔය පිශාචයා කියන ඒවට උත්තර දෙන්නෙම නෑ.ඔහේ පල් වුනාවේ:lol:
 
හපොයි...පුදුම මිනිහෙක් එක්කනෙ මමත් මේ ඉදලා ඉදලා කතාවට වැටිලා තියෙන්නෙ...දොම්පෙට යන පාර ඇහුවම..බතල හොදට පැහිලා තියනවා කියලනෙ උත්තර දෙන්නෙ මෙයා...:rolleyes:
:yes:ඕකට තමයි අපි එකපාරක් කෑගැහුවෙ.මේ මනුස්සයා නිසා අපේ ලේ රත්වෙනවා විතරයි.ඇති සෙතක් නෑ.:P
(එකම දුක වටිනා කීප දෙනෙක් කලකිරිලා යන්නම ගියා):(
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:yes:ඕකට තමයි අපි එකපාරක් කෑගැහුවෙ.මේ මනුස්සයා නිසා අපේ ලේ රත්වෙනවා විතරයි.ඇති සෙතක් නෑ.:P
(එකම දුක වටිනා කීප දෙනෙක් කලකිරිලා යන්නම ගියා):(

A'kama thamai maath kiyanne.. oyama patan aran dan baba..
lakshithakla wage dangahana ayata hondai oyage kathaa..
watina kihipadenage tharama gana GT th nodannawa newei..
A' aya Ekata indan Pukata kotanna haduwa.. oyath baba:lol:
 
කිරිපිටි ගෙන්නන එකේ වාසි වගේම අවාසිත් තියනව. උදාහරණයක් විදියට ළදරු කිරිපිටි (ළමා කිරිපිටි නෙවේ) අත්‍යාවශ්‍ය බබාල ඉන්නව. ඒ වගේම දැන් ලාංකිකයො කිරිපිටි වලට හුරු වෙලා\හුරු කරල ඉන්න නිසා මට නම් හිතෙන්නෙ හයිලන්ඩ් වගේ අපේ නිශ්පාදන තවත් දියුනු කරන්න අත හිත දෙන එක තමයි හොඳම වැඩේ.ඒත් ඉතින් විවිධ මත සහ අදහස් තියනවනේ මේක ගැන...
...අනේ මංද...ඉස්සරහට බීපු කිරි මතක් කර කර ඉන්න වෙයිද දන්නෙනෑ?...
ඔයා හරි.
අත්‍යවශ්‍ය අයට විකල්පයක් නැත්තං සීමිතව අපේ ධනය යොදවනවා මිසක කෝටි ගනන් නාස්තිකරන එක අපරාදේ.
ඔයා දන්නවද ඉංදියාවෙන් අපේ කිරි නිෂ්පාදන නංවන්න කිරිහරක් ඉල්ලුවාම බදු නැතුව කිරිපිටි දෙන්නං කිව්වලු.පේනවා නේද උගුලේ තරම!මේවා නොදැන-නොහිතන බාගෙ පරයන්ට කොහොමත් එකයි.

මංචි බිස්කට්, කාර්ගිල්ස් අයිස්ක‍්‍රීම්, ඞී.එස්.අයි. පාවහන් ආදී ජාත්‍යන්තර මට්ටමේ ඉතා ඉහල ගුණාත්මකභාවය සහිත නිෂ්පාදන වලට පවා ඉන්දියාවේ නිළධාරීවාදය ඉතා සූක්‍ෂමව බාධා පැනවීය. ඇල්පිටිය වතුයායෙන් ඉන්දියාවට යැවූ තේ කන්ටේනරයක් වසර 3කට පසු ආපසු එවීමට ඉන්දියාව ක‍්‍රියා කලේය. කෘෂිකර්ම අමාත්‍යංශය අභිජනන ව්‍යාපෘතියක් සඳහා කිරි දෙනුන් සහ වස්සන් 200ක් ඉල්ලූ විට එකකුවත් දුන්නේ නැත. නමුත් කිරිපිටි නම් බදු සහන යටතේ අපට අපනයනය කිරීමට ඔවුන් සූදානම්ය.

මේ ලිපිය කියවන්නhttp://www.lankacnews.com/sinhala/i...05-26-15-54-04&catid=1:latest-news&Itemid=269
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හපොයි...පුදුම මිනිහෙක් එක්කනෙ මමත් මේ ඉදලා ඉදලා කතාවට වැටිලා තියෙන්නෙ...දොම්පෙට යන පාර ඇහුවම..බතල හොදට පැහිලා තියනවා කියලනෙ උත්තර දෙන්නෙ මෙයා...:rolleyes:

ow wena mona karannada mata kello ekka hurathal wenna bahane..
shammi wage Jathiwadi un Ekka hondin innata eyalata kiyanna mulin malle pol katha nawaththanna kiyanna.. mey thread eke mama reply karapu ekata Eya kiwwa deywal balanna bari una Ai oyata? Jathiya Aagama oyalage Ekak nisada? thawama Ara parana widiyata hithana nisada? kawda rep kapala a'katath mawa allaganna hadanne Eya so mama kata piyan innada kiyanne koheda yana ganiyek issaraha..:rolleyes:
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Lankve production eka 30% witarai so apita hama welawema eyala wadi karanna kiwvoth wadi karannama wenawa, api ape rate production eka aduma tharame 60% genawoth me prashne sahena iwara kara ganna puluwan but wade lesi na cuz sri lankan production efficiency eka ape lagama tiyena india ekka compare kalath sahena pahalin tiyenne............
     
    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    ලංකාවෙ නම් ප්‍රධාන අරමුන ජනාධිපතිගෙ හරි නැත්නම් මැති ඇමති වරුන්ගෙ, විජාතික ,බහුජාතික අවජාතක:confused: බලවෙගවල බඩගෝස්තරෙ රැක ගන්න නෙමෛයි;)
    රට පාලනෙ කරන්න (සංවර්ධනයට)උවමනා මුදල් ලබාගන්න නෙ:rofl:

    ඇහුවේ ඩූඩ් අක්කිගෙන්:P
    එනිවේ....උත්තරේ වැරදී.
    අපේ කවුරුත් හිතන්නේ ඕක ගැන විතරයි.
    නැත්නම් රජයට අවශ්‍ය ආදායම් ලබා ගන්න එක ගැන විතරයි.
    ඕක අරමුණු වලින් එකක් විතරයි. තව කොච්චර නම් තියනවද:dull:
    මම කිව්වෙ ප්‍රධාන් අරමුන විතරයි:) තව ගොඩක් තියෙ :yes:
    සමවෙන්න:(
    මම නිකන් ඔයට දැනගන්න කිව්වෙ:P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලොල්.. ඩූඩ් අක්කියේ... ඔබතුමී හීන දැකපු කාලයක් තිබ්බා.
    ඔයා දන්න තරම තමයි ඉතින් ඔය.:P
    ඕක තමයි කියනෙ කොපි පේස්ට් කර කර නිවුස් දානෙ නැතුව පොඩ්ඩක් සාමාන්‍ය දැනුමත් ගන්න කියලා:rofl:
    මම ඇහුවේ රජ්‍ය වියදම් කලමණාකරනය කිරීම ගැටළු ගැන නෙමෙයි.බදු අය කිරීමේ අරමුණු ගැන විතරයි:rolleyes:
    දන්නෙ නැත්නම් නෑ කියන්න ... නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව.
    :rofl:
    වියදම් කලමණාකරනය

    wiyadam wadi wela 'suba anagathayata'

    horakama, nasthiya wadiwela

    ewata yana salli janathawagen tax gahala gan na wa
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ow wena mona karannada mata kello ekka hurathal wenna bahane..
    shammi wage Jathiwadi un Ekka hondin innata eyalata kiyanna mulin malle pol katha nawaththanna kiyanna.. mey thread eke mama reply karapu ekata Eya kiwwa deywal balanna bari una Ai oyata? Jathiya Aagama oyalage Ekak nisada? thawama Ara parana widiyata hithana nisada? kawda rep kapala a'katath mawa allaganna hadanne Eya so mama kata piyan innada kiyanne koheda yana ganiyek issaraha..:rolleyes:

    ජාතිය..ආගම...?????....මෙතන අපි කිරිපිටි ගැන කතා කලේ...ජාතිය ආගම ගැන නෙමේ...ඇයි..කිරිපිටි ටොපික් එකට ජාතිය ආගම ඇදගෙන ඇවිත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරන්නෙ...:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජාතිය..ආගම...?????....මෙතන අපි කිරිපිටි ගැන කතා කලේ...ජාතිය ආගම ගැන නෙමේ...ඇයි..කිරිපිටි ටොපික් එකට ජාතිය ආගම ඇදගෙන ඇවිත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරන්නෙ...:rolleyes:

    මචං... එයාට කලින් ජාතිය ආගම ඇදගෙන සමහරු මේ ත්‍රෙඩ් එකේ එයාට ගැහුවා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම කිව්වෙ ප්‍රධාන් අරමුන විතරයි:) තව ගොඩක් තියෙ :yes:
    සමවෙන්න:(
    මම නිකන් ඔයට දැනගන්න කිව්වෙ:P

    :Pතෑන්ක්ස් ඒත් ඔයා ඊට වඩ දන්නෙ නෑ වගේ.
    ඒක ප්‍රධානයි කියල ශුවර්ද:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl:
    වියදම් කලමණාකරනය

    wiyadam wadi wela 'suba anagathayata'

    horakama, nasthiya wadiwela

    ewata yana salli janathawagen tax gahala gan na wa

    මම ඇහුවේ අරමුණු, දේශපාලනය නෙමෙයි:oo:
    මොන මගුලක්ද මේ කියන්නෙ.
    යන්නෙ කොහෙද:P මල්ලෙ පැපොල්:P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ජාතිය..ආගම...?????....මෙතන අපි කිරිපිටි ගැන කතා කලේ...ජාතිය ආගම ගැන නෙමේ...ඇයි..කිරිපිටි ටොපික් එකට ජාතිය ආගම ඇදගෙන ඇවිත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරන්නෙ...:rolleyes:

    oya A'ka Ahanna ko Gihilla Shamme kiyana ganigen magen Ahanne..?
    Ai bayaida? mage rep kapuwata kamak naha.. mama mey rep bambwak balan inne naha.. mulin oya Jathiyakata adina eka nawaththanna..
    oyata Shmmegen A'ka Ahanna bari une Ara mama kiwwa wage kellek issaraha oyath monawada ekakata Dana gahana nisada ha?:nerd::rolleyes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මචං... එයාට කලින් ජාතිය ආගම ඇදගෙන සමහරු මේ ත්‍රෙඩ් එකේ එයාට ගැහුවා...

    wadak naha kiyala machan Mama Mulinma Replt karapu ekai A'kata Shamme Kiyana Gani kiwwa kathawai o'nama kenek Baluwama Thyrum gannawa..
     
    kingdewi

    Well-known member
  • ඔයා හරි.
    අත්‍යවශ්‍ය අයට විකල්පයක් නැත්තං සීමිතව අපේ ධනය යොදවනවා මිසක කෝටි ගනන් නාස්තිකරන එක අපරාදේ.
    ඔයා දන්නවද ඉංදියාවෙන් අපේ කිරි නිෂ්පාදන නංවන්න කිරිහරක් ඉල්ලුවාම බදු නැතුව කිරිපිටි දෙන්නං කිව්වලු.පේනවා නේද උගුලේ තරම!මේවා නොදැන-නොහිතන බාගෙ පරයන්ට කොහොමත් එකයි.

    මංචි බිස්කට්, කාර්ගිල්ස් අයිස්ක‍්‍රීම්, ඞී.එස්.අයි. පාවහන් ආදී ජාත්‍යන්තර මට්ටමේ ඉතා ඉහල ගුණාත්මකභාවය සහිත නිෂ්පාදන වලට පවා ඉන්දියාවේ නිළධාරීවාදය ඉතා සූක්‍ෂමව බාධා පැනවීය. ඇල්පිටිය වතුයායෙන් ඉන්දියාවට යැවූ තේ කන්ටේනරයක් වසර 3කට පසු ආපසු එවීමට ඉන්දියාව ක‍්‍රියා කලේය. කෘෂිකර්ම අමාත්‍යංශය අභිජනන ව්‍යාපෘතියක් සඳහා කිරි දෙනුන් සහ වස්සන් 200ක් ඉල්ලූ විට එකකුවත් දුන්නේ නැත. නමුත් කිරිපිටි නම් බදු සහන යටතේ අපට අපනයනය කිරීමට ඔවුන් සූදානම්ය.

    මේ ලිපිය කියවන්නhttp://www.lankacnews.com/sinhala/i...05-26-15-54-04&catid=1:latest-news&Itemid=269

    ස්තුතියි ලිංක් එකට සහෝදරී..
    ඉන්දියාව ගැන කුමන කතාද, පුංචි උදාහරණයක් කියන්නම් අපේ canteen එකෙන් මම එළකිරි කහට එකක් ඉල්ලුවාම කියනව රත්ති එකනම් රසට කිරිකහට හදන්න පුලුවන්ලු..එළකිරි වළින් බෑලු..
    මම කිවුව ටී හදන මනුස්සය එළවල දාන්න එහෙනම් කියල..පිස්සු යක්කු!!!:growl: