මටත් අසාවක් තිබ්බා එහෙම හදන්න
එත් ගානක් යට කරන්න එපැයි
ඔව් youtube එකන් බලන් දවසක හදන්න ඔනේ නියම ක්රමේට
ලුනු ඇබිත්තක් රහ අනුව දැම්මම
ඒ ගතිය ගන්න පුලුවන්
මං කොත්තුවකටත් දාන් කැවා
මික්ස්චර් එක thick crem එකක් වගෙ එන්න කවලම් කරන්න ඔනෙ
වැඩිය දියරු වෙන්න හොද නෑ
Thnks bro &
Everybody
