කිරි වැදුන අක්කර භාගයක ගොයම සතුන්ට

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කිරි වැදුන අක්කර භාගයක ගොයම සතුන්ට

    දඹුල්ල තිත්තවල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි චන්න ඕපාත මහතා සිය මෑණියන්ට දිර්ඝායුෂ පතා අක්කර භාගයක කිරිවදින ගොයමක් අද (29) දින අලින්ට හා හරකුන්ට දානයක් ලෙස ලබා දුන්නා.

    ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේනමක් වැඩමකරවා ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු සිය මෑණියන් වූ ඕපාත මැණිකේ මහත්මිය ඉදිරිපිටදී චන්න ඕපාත මහතා මෙම දානය පූජා කළා.

    Kothmale-www.nethfm.com000013.jpg

    Kothmale-www.nethfm.com000022.jpg

    Kothmale-www.nethfm.com000033.jpg

    Kothmale-www.nethfm.com000052.jpg

    Kothmale-www.nethfm.com000062.jpg

    Kothmale-www.nethfm.com000072.jpg

    Kothmale-www.nethfm.com000081.jpg

    Kothmale-www.nethfm.com000092.jpg

    nethfm​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    :yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    ekath etta eath bage bage bedala denna thibba :) monowa wunath mekath pin wadak:):)
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    meka eya kale hoda hithin nam pin... kauda danne eyata minissu mtak une nadda kiyala
    Chethanawamai karamaya .... :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිරි වැදුන අක්කර භාගයක... 09-29-2015 08:36 PM JVP doggyyo

    mahindage kukko thaama wedanawen inne
     
    • Like
    Reactions: kellsupun

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    එත් සත්තුන්ට දුන්න එකට වැරැද්දක් කියන්න බෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත් සත්තුන්ට දුන්න එකට වැරැද්දක් කියන්න බෑ

    කාට කන්න දුන්න්ත් වර්ද්දක් නැහැ මච්න්. එත් අද රටෙ බලුවාම වඩ්ගත් වෙන්නෙ අලින්න්ට හරකුන්ට කුනුරු ඇරිමද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උපදේශකයෝ ගොඩායි:lol:

    මම නම් උපදෙස් දෙන්නෙ නැහැ මච්න් එත් මෙ සතුන්ට දෙනවටා වඩා මිනිසුන්ට දුනන්න්ම් හොදයි කියලා මම කියන්නෙ. ඔවට කියන්නෙ ප්‍රසිද්දියට කරන පින් කියල
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කවුරුහරි පිනක් කරනවා නම් ඒක සාදු කියලා අනුමෝදන් වෙනවා මිසක් ඒකේ ඇදකුද හොයන එක නෙමෙයි කරන්න තියෙන්නේ.

    මේවා කියලා මොකටද ඉතින් සේරු විල චෛත්‍යයට කරපු පළතුරු පූජාවටත් ගරහපු එවුන් ඉන්න රටක් නේ මේක.:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    minissuntaw ada hodai wane wana sathekta dena eka...

    minisa thamayi hadhunagatha nohaki satha......:(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    මිනිස්සුන්ට දුන්නේ නැති එක නම් හොදයි.. මිනිස්සුන්ට නිකන් මොකවත් දෙන්න හොද නෑ.. උන් තවත් හොර වෙනවා වැඩ කරන්න.
    කොහොමත් අපේ රටේ එවුන් වැඩි හරියක් නිකන් ලැබෙනකන් නේ බලන් ඉන්නේ :P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    එහෙම කියන්න එපා. එක එක්කෙනාගේ ආශාවන්. ඉතින් උබ කුබුරක් කරලා නැත්නම් හාල් ටිකක් අරන් දානයක් දීපන්. දැන් ඔය කාන්චනා මෙන්ඩිස් මැතිනිය දෙවන වරටත් මගුලක් ගත්තේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කවුරුහරි පිනක් කරනවා නම් ඒක සාදු කියලා අනුමෝදන් වෙනවා මිසක් ඒකේ ඇදකුද හොයන එක නෙමෙයි කරන්න තියෙන්නේ.

    මේවා කියලා මොකටද ඉතින් සේරු විල චෛත්‍යයට කරපු පළතුරු පූජාවටත් ගරහපු එවුන් ඉන්න රටක් නේ මේක.:lol:

    Minissu witarak neme machan saththuth sahenna duk widinawa kanna nethuwa oya palath wala.eka hindayi un gam wadinne.
    ekata weda karala thiyenneth minissunmayi.saththunta inna kale kapala hen hadanawa.saththu enakota unwa bayakarala elawala danawa.
    un anthimata badaginne idan gamwadinawa.
    ehema awilla govinge boga walata raha wetunama un digatama enawa.
    podi podi saththu minissu ugul atawala allanawa.
    alinta ekko wedi.nethnam ali athin minissu merenawa.

    e paththe jeewath wena manussayek hatiyata e manussaya oya prashne danagena ohoma deyak karapu eka loku deyak.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්සර කුඹුරැවල වෙනමම තිබුණ ලියද්දක් සත්තු වෙනුවෙන් වෙන් කරපු.. අපිට වගේ ම උන්ටත් බඩගින්න දැනෙනවා.. අදකාලෙ වගේ නෙමෙයි ඉස්සර අපේ මුතුන් මුත්තෝ මේ හැම දෙයක් ගැනම සංවේදීයී... ඒ වගේම සත්තු හරි ආසයි කිරිවදින ගොයමි කන්න..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    සතාට දුන්නත් මනුස්සයට දුන්නත් පින පිනමයි.. වෙනස තියෙන්නේ මනුස්සයට දුන්නම අමතකයි ... සතාට මතකයි :)