කිරි සමන් මාධ්‍යට කතා කරයි

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවට ගැලපෙන නියම චරිතේ.. ඉස්සරහට ජාතිය බේරගන්න ඉස්සරහට එන්න 🌷🌷

    අනිවා එවනවා. ඔය ඉන්නෙ තැරි ගොබ්බ බයියො නෝමල් රාජපුක්ෂව ජනාධිපති කරනකොට කැබිනට් ඇමති කෙනෙක් වෙන්න ඉන්න එකෙක්. නැද්ද @erozan ? 🤭🤭
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මූව වැරදිකරු කියල උසාවිය තීන්දු කරන්නෙත් නැතුව ටිවි චැනල් හිගන්නො මුගෙ නම විකුනුවා.

    නමුත් චොකා මල්ලි මිනිමැරුමට උසාවි තීන්දුව දීලත් ඌ ඇපිල් කරපු නිසා ඌ නිවැරදිකරු. තාම පාර්ලිමෙන්තුවටත් යනව. හුත්ත රටක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponnaya monawada kiyanne balanna mathi oka balanna gathth, 2 mins baladdi epa una. mehemai mehemai mehemai wena deyak naha
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මු නිදහස් උනොත් ගොඩ තමයි. අපි උනත් මූ ගැන දැනගත්තෙ මේකෙන්නෙ.
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක්(සේයා?) මැරිලා අල්ලපු ගෙදර porn save කරන් හිටිය කොල්ලෙකුයි, හේනක කොන්ඩෙ වවන් හිටපු එකකුයි අල්ලන් ගිහින් හෙළුවෙන් එල්ලලා තඩිබාල තිබ්බා. රටේ චැනල්වල වුන් බලන් හිටියා වගේ කතා කිව්වේ 😄
    ඒ සිද්ධියම ආයෙම වෙනවා නම් රටම ආයෙත් විහිලුවක් වෙනවා. අනික උසාවියෙන් තීන්දු කරනකම් කිරි සමන් නෙවෙයි මොකා වුණත් වැරදි කාරයෙක් වෙන්නෙ නෑනෙ. ඌව අපිට අල්ලන්නෙ නෑ කියලා ඌට පහරදීමට හුරේ දානවා නම් අපි සමාජයක් හැටියට ම්ලේච්ඡයො. :-(
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
    ඕක ඉතිං රෙකෝඩ් කරන් ගියා කියලා හැම චැනල් එකම දාන්නෙ නැහැ. ඔය ගොසිප් කාරයෝ වගේ තමයි දාන්නෙ.
    ඕනම කෙනෙක්ට බාශනයේ නිදහස කියලා දෙයක් තියෙනවනෙ.

    ඔය තිස්ස මොට්ට ආරච්චිට සතියට දවස් 3-4ක් ගුවන් කාලයක් දෙන්නෙ වැඩකට ඇති දෙයක්ද
    ඒ සිද්ධියම ආයෙම වෙනවා නම් රටම ආයෙත් විහිලුවක් වෙනවා. අනික උසාවියෙන් තීන්දු කරනකම් කිරි සමන් නෙවෙයි මොකා වුණත් වැරදි කාරයෙක් වෙන්නෙ නෑනෙ. ඌව අපිට අල්ලන්නෙ නෑ කියලා ඌට පහරදීමට හුරේ දානවා නම් අපි සමාජයක් හැටියට ම්ලේච්ඡයො. :-(
    පොලීසිය නීතිපති එක බන්දනාගරය කියන්නෙම රටේ දූශිතම තැන් ටිකක්.
    මුන් තමයි මිනිස්සුන්ට ආයුද පෙන්නන්න ගියාමත් හුරේ දාන්නෙ. හැබැයි කවදහරි තමන්ට උනාම තමයි අයිතිවාසිකම් මතක් වෙන්නෙ.
     
    • Like
    Reactions: dummy407

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
    1643687447724.png
     
    • Sad
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුගේ ප්‍රවුර්ති සාකච්චාවනම් බැලුවේ නෑ. අර පොඩි ගෑනු ළමයෙක් අපයෝජනය කරන වීඩියෝ එකනම් whatsapp එකකින් ඇවිල්ලා තිබුනා. අනිවාර්යෙන් හිරේ යන්න ඔන්න ගොරකයෙක්.