දෙපැත්තේ ඉන්න පොරවල් කවුද බන් ?
Kuda anthimata veradikaru une ?
පොහොට්ටුවට ගැලපෙන නියම චරිතේ.. ඉස්සරහට ජාතිය බේරගන්න ඉස්සරහට එන්න![]()
ඒ සිද්ධියම ආයෙම වෙනවා නම් රටම ආයෙත් විහිලුවක් වෙනවා. අනික උසාවියෙන් තීන්දු කරනකම් කිරි සමන් නෙවෙයි මොකා වුණත් වැරදි කාරයෙක් වෙන්නෙ නෑනෙ. ඌව අපිට අල්ලන්නෙ නෑ කියලා ඌට පහරදීමට හුරේ දානවා නම් අපි සමාජයක් හැටියට ම්ලේච්ඡයො.එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක්(සේයා?) මැරිලා අල්ලපු ගෙදර porn save කරන් හිටිය කොල්ලෙකුයි, හේනක කොන්ඩෙ වවන් හිටපු එකකුයි අල්ලන් ගිහින් හෙළුවෙන් එල්ලලා තඩිබාල තිබ්බා. රටේ චැනල්වල වුන් බලන් හිටියා වගේ කතා කිව්වේ![]()
ඕක ඉතිං රෙකෝඩ් කරන් ගියා කියලා හැම චැනල් එකම දාන්නෙ නැහැ. ඔය ගොසිප් කාරයෝ වගේ තමයි දාන්නෙ.මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
පොලීසිය නීතිපති එක බන්දනාගරය කියන්නෙම රටේ දූශිතම තැන් ටිකක්.ඒ සිද්ධියම ආයෙම වෙනවා නම් රටම ආයෙත් විහිලුවක් වෙනවා. අනික උසාවියෙන් තීන්දු කරනකම් කිරි සමන් නෙවෙයි මොකා වුණත් වැරදි කාරයෙක් වෙන්නෙ නෑනෙ. ඌව අපිට අල්ලන්නෙ නෑ කියලා ඌට පහරදීමට හුරේ දානවා නම් අපි සමාජයක් හැටියට ම්ලේච්ඡයො.![]()
මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
උන් නැත්නම් කවුරුත් නෑනෙ පොලිසියෙන් ගුටිකන එවුන් වෙනුවෙන්sira karuwange aithiwasikam kiyana NGO nadayen thamai oya wade market karanne. unta salli ena ona wadak un karanawa. beti unath kai salli walata