කිරි_පිටි_Rs40කින් ඉහලට ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කිරි_පිටි_Rs40කින් ඉහලට ?

    ග‍්‍රෑම් 400 ආනයනික කිරි පිටි පැකට්ටුවක් රුපියල් 40කින් පමණ ඉහල යාමට ඉඩ ඇති බව වාර්තා වේ.

    කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය පවසන්නේ සමාගම්වලින් මිල වැඩි කිරීමකට ඉල්ලා ඇතත් ඒ සඳහා අවසන් තීරණයක් ගෙන ඇති බවයි.

    දැනට වෙළඳපෙල් ග‍්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325ක් වන අතර කිලෝවක පැකැට්ටුවක් රුපියල් 810ක උපරිම සිල්ලර මිලක පවතී.




    LANKACNEWS
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam owa bonne naha. ubalat owa bonna epa, cancer hadenna puluwan.
    matanam tea + milk dakkamat wamane yanna enawa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama nam owa bonne naha. ubalat owa bonna epa, cancer hadenna puluwan.
    matanam tea + milk dakkamat wamane yanna enawa.

    94154947249430949795756.jpg
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    oya gana madi 100k withara wedi karanna one
    ita passe ape janapathi thuma ta janathawa gena duka hithila ganak adu karala sahanayak ehema dei ne...

    henama hahapiya sakili ballonta..hemadema wedi kara kara podi minihatama kelawanawata
    :angry::angry::angry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oya milk powder bonna epa ban..melo gunayak ne...spray karala dry karala rodda witarai meheta enne....Ita wada 1000 times hodai packet hari bottle hari liquid elakiri bona eka.....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam owa bonne naha. ubalat owa bonna epa, cancer hadenna puluwan.
    matanam tea + milk dakkamat wamane yanna enawa.
    ඔව් බන් මටත් එහෙමයි
    8.gif


    කිරි සුවඳ ආවත් මට වමනෙ යන්න එනවා:baffled:,ලේ වල සෙම නිසාලු කිරි එපාවෙන්නෙ.:baffled::confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කිරි පිටි බොන්න එපා බන් ඕව බිව්වම කොලෙස්ටරෝල් හැදෙනව, ඒකයි ජනතාව කොලෙස්ටරෝල් වලින් බේරගන්න ඕන නිසා ඔහොම කරන්නෙ, අර සීනි මිළ වැඩි කලේත් දියවැඩියාව පාලනය කරන්න, වාහන මිළ වැඩිකලේ රථ වාහන තදබදය අඩු කරන්න. උඹල තාමත් හිතන්නෙ පරණ විදියටමයි දැන් හිතපල්ලා අලුත් විදියකට.