කිරි_පිටි_Rs40කින් ඉහලට ?
ග්රෑම් 400 ආනයනික කිරි පිටි පැකට්ටුවක් රුපියල් 40කින් පමණ ඉහල යාමට ඉඩ ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය පවසන්නේ සමාගම්වලින් මිල වැඩි කිරීමකට ඉල්ලා ඇතත් ඒ සඳහා අවසන් තීරණයක් ගෙන ඇති බවයි.
දැනට වෙළඳපෙල් ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325ක් වන අතර කිලෝවක පැකැට්ටුවක් රුපියල් 810ක උපරිම සිල්ලර මිලක පවතී.
LANKACNEWS

,ලේ වල සෙම නිසාලු කිරි එපාවෙන්නෙ.