කිලිනොච්චියේදී පොලිසියට වෙඩි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කිලිනොච්චියේදී පොලිසියට වෙඩි

    කිලිනොච්චියේ පලෙයිහීදී පොලිස් වාහනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ

    source : Lankadeepa
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    පිලියන්දලදිත් පොලිසියට වෙඩි වදින්නේ. :D
     
    Last edited:

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    ෂ්.... ෂ්.....
    දෙමළ මිනිස්සුන්ගෙ හිත රිදෙයි.
    සංහිඳියාව.... සංහිඳියාව
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    18556283_1399761776752223_8918241884096991824_n.jpg



    18555924_1399761810085553_6420995829534059783_n.jpg



    18485593_1399761886752212_8635342466239710653_n.jpg



    18485979_1399761900085544_637188582682287644_n.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,738
    113
    පලෙයි ප්‍රදේශයේ මේවන විට විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

    පලෙයි ප්‍රදේශයේදී අලුයම කාලයේදී පොලිස් සංචාරක රථයට වෙඩි ප්‍රහාර එල්ලවීම නිසා මෙලෙස විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකොට ඇති බවයි.

    ප්‍රහාර එල්ල කර ඇති ස්ථානයේ තිබී භාවිතයට නොගත් උණ්ඩ රැසක් ද හමුව තිබෙනවා