කිලී මහරාජා සිරස

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද කොවිඩ් වලින් නැති උන මහරාජ මහත්මයගෙ මලගෙදරත් ලොකුවට මිනිස්සු රැස් කරල ගත්ත ඒකේ කොවිඩ් නීති අදින් පස්සෙ නැතිද හෙට ඉදන් පෙලපාලි පිකටින් ඕකේ ද
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අද කොවිඩ් වලින් නැති උන මහරාජ මහත්මයගෙ මලගෙදරත් ලොකුවට මිනිස්සු රැස් කරල ගත්ත ඒකේ කොවිඩ් නීති අදින් පස්සෙ නැතිද හෙට ඉදන් පෙලපාලි පිකටින් ඕකේ ද
    උබ සිරසේ අයිති කාරයා හරි උබට සල්ලි බලයයි තියෙන නම්බ ය නැතුව කරන්න පුළුවන් අවුලක් නැහැ . නැත්නම් කන්දකාඩු තමයි පුතේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    මහා එකා නැති උන එකට ඉතින් උන් දවසම අඩන එකේ වැරද්දක් නෑ බන්.
    මට තියන අවුල ඌට විතරක් කොවිඩ් අලුත් නීති හැදුවේ මොකාද කියලා.

    කොච්චර පවුල් වල මිනිස්සු මැරිලා තමන්ගේ කෙනාගේ මිනිය ලගට යන්න බැරුව ආදාහනය කරාද ? මෙයාට විතරක් අමුතු නීති හදන්න දෙන උන් හොයන්න ඕනේ. දෙසපාලුවෙක් නැති උනත් ඔච්චරයි ඉතින්. උන්ට හැදෙන කොවිඩ් එක අවුලක් නෑ වගේ.
     
    විජමු ට වැඩි සෙල්ලම් දාන්න ලැබුනේ නැහැ විජමුත් කොවිඩ් මතකේ හරි නම්

    ඩිල් එක දාන්න බලේ සල්ලි මදි ඇති විජමුට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    විජමු ට වැඩි සෙල්ලම් දාන්න ලැබුනේ නැහැ විජමුත් කොවිඩ් මතකේ හරි නම්

    ඩිල් එක දාන්න බලේ සල්ලි මදි ඇති විජමුට
    විජමු කියන්නේ සීන් එකේ නැති කෙනෙක් නේ. දැන් දේසපාලන සීන් එකේ ඉන්න එකෙක් නැති උනොත් බලපංකො. උන්ට වෙනම නීති.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විජමු ට වැඩි සෙල්ලම් දාන්න ලැබුනේ නැහැ විජමුත් කොවිඩ් මතකේ හරි නම්

    ඩිල් එක දාන්න බලේ සල්ලි මදි ඇති විජමුට
    ආන්ඩුවට හරහට තිබ්බ ලොකුම කේස් එක සිරසනෙ.
    පසුගිය සුමානෙ ඕක වස්සවන්නත් කතා පාලිමන්ට් එකෙ ගියානේද දැන් මින්පස්සෙ මැනේජ්මන්ට් එක ආන්ඩුවට කඩේ යන්න ඩීල්ද කවුද දන්නෙ
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    විජමු කියන්නේ සීන් එකේ නැති කෙනෙක් නේ. දැන් දේසපාලන සීන් එකේ ඉන්න එකෙක් නැති උනොත් බලපංකො. උන්ට වෙනම නීති.
    මේක නම් සුවර් වෙයි තොණ්ඩා 2 කොරෝනා වුනත් මිනිය කොරෝනා පොසිටිව්කි කියලා එලියට යන්නේ වත් නැති වෙයි
    ආන්ඩුවට හරහට තිබ්බ ලොකුම කේස් එක සිරසනෙ.
    පසුගිය සුමානෙ ඕක වස්සවන්නත් කතා පාලිමන්ට් එකෙ ගියානේද දැන් මින්පස්සෙ මැනේජ්මන්ට් එක ආන්ඩුවට කඩේ යන්න ඩීල්ද කවුද දන්නෙ
    ඒ වගේ දෙයක් තමයි පෙන්නේ මම හිතන්නේ ධම්මික පෙරේරාට වඩා සල්ලියක් මහා රජා ගේ පවුල එකතු කරමා ඇති යකෝ ශාන් වික්‍රමසිංහට ගහන්න බලයක් තියේ නම් ලේසි නැහැ නේ

    උන් කොහොමත් හිතන් ඉන්නෙ අපිත් අර ඉන්දියන් ෆිල්ම් වල ඉන්න උන් වගේ කියල ! උන්ට ඕනෙ අර ටැමිල් ෆිල්ම් වල වගේ බොසා මැරුනාම ගම්පිටින් කොන්ඩෙ බූ ගාල අත් පපුවෙ ගගහ අපි අඩනව බලන්න

    මටත් ඇදෙනවා මුළු ලංකාවාම් අඩනවා වැලපෙනවා තලවාර් නැති වුනා තලවාර්

    ආන්ඩූ හදන්නෙත් එයා යවන්නෙත් එයානේ එක හින්දා රටම දුක් වෙන්න ඕන ඇති බන්.
    හැම් මීලග රාජපක්ෂව හදයි ද දන්නේ නැහැ යන විදියට
    ------ Post added on Jul 26, 2021 at 12:08 AM
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔන්න පල්ලෙහා බඩු උබත් ස්කවී වගේ අනාත චරිතයක් එකයි කලින්ම අතහැරලා දැම්මේ ගැරඩි මරලා පව් පුරෝගන්නේ නැහැ
    ithin handiye puka dena ponnayo mama rassawa karana eka mama kelin kiuwa . uba kiuwe ubata kello ne genu ne antha jeewitha kiyala.

    uba madamulana gu lowala sochchamata puka dunnata mama pali, ne

    ubawala wage ponnayo inne apita kade yanna, penne nedda ara thawa ekek demalunta puka denawa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ithin handiye puka dena ponnayo mama rassawa karana eka mama kelin kiuwa . uba kiuwe ubata kello ne genu ne antha jeewitha kiyala.

    uba madamulana gu lowala sochchamata puka dunnata mama pali, ne

    ubawala wage ponnayo inne apita kade yanna, penne nedda ara thawa ekek demalunta puka denawa
    ගැරඩි මරන්නේ නැහැ මචං උබව කව්රුත් ගණන් ගන්නෙත් නැහැ හොරි කඩ බැල්ලි වගේ පස්සෙන් එන්නේ නැතුව හිටපන් උබේ තත්වේ තමයි ලෝකෙට පෙන්න්නන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගැරඩි මරන්නේ නැහැ මචං උබව කව්රුත් ගණන් ගන්නෙත් නැහැ හොරි කඩ බැල්ලි වගේ පස්සෙන් එන්නේ නැතුව හිටපන් උබේ තත්වේ තමයි ලෝකෙට පෙන්න්නන්නේ

    ithin passen we uba neweida gihin anith thread wala balapan,

    eka newei, kellek , geniyek hoya ganin pons, ohoma thanikada ponnaya wage inna epa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ithin passen we uba neweida gihin anith thread wala balapan,

    eka newei, kellek , geniyek hoya ganin pons, ohoma thanikada ponnaya wage inna epa
    බෙහෙත් ගනින් බන් තැන තැන මෙන්සන් කරගෙන බැල්ලි වගේ ආවේ අපිට කෙල්ලෙක් ඉන්නවා අමුතුවෙන් හෝයන්න දෙයක් නැහැ උබ හොයා ගනින් අඩුම ස්කයිප් සෙස් කරන්න හරි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෙහෙත් ගනින් බන් තැන තැන මෙන්සන් කරගෙන බැල්ලි වගේ ආවේ අපිට කෙල්ලෙක් ඉන්නවා අමුතුවෙන් හෝයන්න දෙයක් නැහැ උබ හොයා ගනින් අඩුම ස්කයිප් සෙස් කරන්න හරි

    pons uba beheth ganin, ubai kiuwe ubata genu , kello ne thanikada kiyala
    mama koheda kiuwe,

    ekai kyiyanne madamulana puka digena inne nathuwa kasadayak karan lamai hadapan modayo
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    pons uba beheth ganin, ubai kiuwe ubata genu , kello ne thanikada kiyala
    mama koheda kiuwe,

    ekai kyiyanne madamulana puka digena inne nathuwa kasadayak karan lamai hadapan modayo
    සිනහලත් බැහැ කියන දෙයක් තේරෙන්නෙත් නැහැ පව් බන් උබ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිනහලත් බැහැ කියන දෙයක් තේරෙන්නෙත් නැහැ පව් බන් උබ

    ubatada Sinhala beri??

    ai ban ohoma ahiguntaka jeewtha ubata

    uba kiyapu de ubata therenne nethuwata mama mona karannada?

    ubath ara nic pons wage nugath dial ekak wage penawa
     
    Sen-lu

    Well-known member
  • මහා එකා නැති උන එකට ඉතින් උන් දවසම අඩන එකේ වැරද්දක් නෑ බන්.
    මට තියන අවුල ඌට විතරක් කොවිඩ් අලුත් නීති හැදුවේ මොකාද කියලා.

    කොච්චර පවුල් වල මිනිස්සු මැරිලා තමන්ගේ කෙනාගේ මිනිය ලගට යන්න බැරුව ආදාහනය කරාද ? මෙයාට විතරක් අමුතු නීති හදන්න දෙන උන් හොයන්න ඕනේ. දෙසපාලුවෙක් නැති උනත් ඔච්චරයි ඉතින්. උන්ට හැදෙන කොවිඩ් එක අවුලක් නෑ වගේ.
    මේ තෙ‍්‍රඩ් බැලුවාම ස්වාධීන වගේ ඉන්න ගොඩක් උන් බැටළු හම පොරවා ගෙන ඉන්නෙ කියල හිතෙන්නෙ නැද්ද බං. බලපන්කො ඔය Quarantine regulations කඩපු එක ගැන කියනකොට නීතියේ සාධාරණත්වය ගැනම මෙතැන කියල මැරෙන්න හදන ගොඩක් උන් ට්‍රිගර් වෙනවනෙ. එරෝ වගේම අනික් පැත්තෙ උන් ටික තමයි ඔය.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ubatada Sinhala beri??

    ai ban ohoma ahiguntaka jeewtha ubata

    uba kiyapu de ubata therenne nethuwata mama mona karannada?

    ubath ara nic pons wage nugath dial ekak wage penawa
    ගිහින් පෙත්ත බීපන් අන්ඩර් දෙමළ කියවන්නේ නැතුව
    මේ තෙ‍්‍රඩ් බැලුවාම ස්වාධීන වගේ ඉන්න ගොඩක් උන් බැටළු හම පොරවා ගෙන ඉන්නෙ කියල හිතෙන්නෙ නැද්ද බං. බලපන්කො ඔය Quarantine regulations කඩපු එක ගැන කියනකොට නීතියේ සාධාරණත්වය ගැනම මෙතැන කියල මැරෙන්න හදන ගොඩක් උන් ට්‍රිගර් වෙනවනෙ. එරෝ වගේම අනික් පැත්තෙ උන් ටික තමයි ඔය.
    තොප්පිය දාගන්නවාද දන්නේ නැහැ
    එරෝ වගේම අනික් පැත්තෙ උන් ටික තමයි ඔය.
    මේක මටද කිව්වේ ඔව් මහින්දට තමයි චන්දෙ දුන්නේ පාට කන්නාඩිය එහෙට තමයි බර වෙන්නේ
    හැබැයි වහල් කම් නම් කරන්නේ නැහැ වැරදි දේට වැරදි හරි දේට හරි කියනවා මට පෙන්න නැති වෙන්නේ මම වහල් කම් කරනවද දන්නේ නැහැ

    (හැබැයි මම මෙහෙම කිව්වේ උබ කඩේ යන එකෙක් නෙමේ නිසා ම( ඔය සල්ලි වලට ප්‍රොෆයිල් හැඩල් කරන වුනාට වෙන්න පොස් වෙන්න තමන් හරි වෙනස් කියලා පෙන්නේ ජෙප්ප්නට කඩේ යන වුන් ටිගර් වෙන්න එපා )
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගිහින් පෙත්ත බීපන් අන්ඩර් දෙමළ කියවන්නේ නැතුව

    dan ubata Sinhala be kiuwe ubane ban, ithin mama pethi bonne mokatada?/

    mama hithanne ubai peththa bonna ona. balapan uba kiyanne monada kiyala ubatama mathaka ne
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    dan ubata Sinhala be kiuwe ubane ban, ithin mama pethi bonne mokatada?/

    mama hithanne ubai peththa bonna ona. balapan uba kiyanne monada kiyala ubatama mathaka ne
    තොට සයිකෝ පොට්ට්යෙක් ද බන් උබ මේක කියවගන්න බැරිද මුලින් ' අ ' ' ආ ' ඉගෙනගනින්
    සිනහලත් බැහැ කියන දෙයක් තේරෙන්නෙත් නැහැ පව් බන් උබ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකද බන් සිරසට වෙලා තියෙන්නේ රටම මළගෙයක් කරන්නද යන්නේ රටේ එක දවසේ 300ක් මරුන මත් ගානක් නැහැ ඩෙගා නැටුවා දැන් මුන් දවසම ගුණ කතා , බන ශක්ති ත් එසේමයි .

    මුන් හෙනම සයිකෝ ගේමක් ගහන්නේ
    300ක් මැරුන දවසෙ රෑ 12ටත් සිරස පෙන්නුවෙ ඒකමයි.උන්ගෙ එකම එක ටෙලිනාට්‍යක් වත් පෙන්නුවෙ නෑ.පැය ගනන් බ්‍රේකිං නිවුස් පෙන්නුවේ.මට හොඳට මතක නිසා කියන්නේ.ඒත් දෙරණෙ එහෙම එදාට අදාල ටෙලි නාට්‍ය ටික සාමාන්‍ය විදියට පෙන්නුවා.අපි එදා ඕක ගැන කතා කරා.ඒකයි මතක.ඒ විදියට දවසෙ ඔක්කොම වැඩසටහන් නවත්තලා පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන දිගටම වාර්තා කරේ සිරස විතරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොට සයිකෝ පොට්ට්යෙක් ද බන් උබ මේක කියවගන්න බැරිද මුලින් ' අ ' ' ආ ' ඉගෙනගනින්

    ithin ' අ ' ' ආ danna nisa thamai kiyanne

    ai ubata ' අ ' ' ආ danne nedda kiyawanna

    ehenam uba school giya ekek neweida ban???