සිරා ඔය තියෙන විදියට තිබුන නම් සුපිරි. පිටි පස්සේ මඩි ගාඩ් එකත් පොඩ්ඩක් වක් කල නම් එල. රෑට ඔය ලයිටි එක හෙඩ් ගැහුවම දුර වදිනවදමැද කෑල්ල මේ වගේ ඇතුලේ පාර්ට්ස් පේන්න තිබ්බානම් සුපිරි, මේකේ cover එක හින්දා bike එකේ look and feel අඩුවෙලා වගේ මට පෙන්නේ
View attachment 164220
ඒක මොකටද යකෝ විකුනන්නේබොහොම අමාරුවෙන් තිබ්බ ලීෆ් එක විකුනලා දැන් අනිත් එවුන්ව අමාරුවේ දාන්ඩ නේද හදන්නේ

oya ithuruwena salli battry gaddi ewata yanawa nedaඒක මොකටද යකෝ විකුනන්නේ
තාම 140+ KM යනවා
3-4 Rs / km![]()
මිනිස්සු අන්දන්න හොද වැඩ. හැබැයි මිනිස්සු එහෙම ඇන්දෙන්නේ නෑ දැන්
මිනිස්සුන්ට ඇදගන්න ඇදුම් මහල ශෙයාර් කරන එකෙක් කියන කතාද මේ.Porsche Tycan ඒකේ තියෙන්නෙ මොකක්ද කියලා කියපන් කෝ.වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? electric motors වලට මොන gear ද බන්? gear නැතුව clutch මොකටද?
It's not a traditional gear box because it doesn't have an engine. What they say is they have two "Gears" and the second one gives more boots. So this is the same as an electric cake beater. Just control the power from the electric motor (it's more complicated than it sounds). You can read it on their web site.Porsche Tycan ඒකේ තියෙන්නෙ මොකක්ද කියලා කියපන් කෝ.
Still, it is a gearbox/ transmission system. isn't it?It's not a traditional gear box because it doesn't have an engine. What they say is they have two "Gears" and the second one gives more boots. So this is the same as an electric cake beater. Just control the power from the electric motor (it's more complicated than it sounds). You can read it on their web site.
definition of gear will explain everything and it will contradict your statement as well. and for the record formula-e cars has up to 5 gears.කවුද![]()
මිනිස්සුන්ට ඇදගන්න ඇදුම් මහල ශෙයාර් කරන එකෙක් කියන කතාද මේ.
If you count D,P,R as gears then they are really not gears. Engineering of electric cars are completely different from cars with combustion engines. So no electric cars do not have gears. They may look like gears but really not gears as I mentioned earlier they do not have engines.Still, it is a gearbox/ transmission system. isn't it?definition of gear will explain everything and it will contradict your statement as well. and for the record formula-e cars has up to 5 gears.
gears are used when torque conversion is needed and that is what exactly do by tycan gearbox. and who count DPR as gears.If you count D,P,R as gears then they are really not gears. Engineering of electric cars are completely different from cars with combustion engines. So no electric cars do not have gears. They may look like gears but really not gears as I mentioned earlier they do not have engines.