කිලෝමීටර් දෙකාමාරකට රුපියල් 350 ක් ගන්නව කියන්නෙ පට්ට අසාධාරණයි බංදැන් නම් ටිකක් ගණන් වැඩි වෙලා නේ. ඉස්සර කිලෝමීටර් 15ක් වගේ යන්න රුපියල් 800 හෝ 900 වගේ ගානක් ගියේ.
ට්රැෆික් නෑTraffic handa
අප්පට සිරි උඹල ත්රෙඩ් එක වැරදියට අරගෙන@Avast0 සමහර වෙලාවට පීක් ටයිම් කියලා ගාන ඩබල් කඩන සීන් යනවා නේද ? ඌබර් කේ නම් එහ්ම කරනවා එහ්ම ටයිම් එකක් සෙට් වෙලා කෙලෙව්වද දන්නේ නෑ. උන් පීක් ටයිම් ක කියලා උන්ම ඩිසයිඩ් කරන සීන් එකක් නේ තියෙන්නේ.
ayyeeee nehe ekenma kollloithin bus eke palayanko