කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Screenshot_20230729_100248.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒවුනාට ඒ රටවල් දියුණුයි නෙ
    ඔයවගෙ දේවල් වුනොත් ගෙදර
    ඉන්දියාව ලංකාව ඇරෙන්න අනිත් රටවල ඉන්න මිනිස්සුන්ට තව මනුස්සයෙක්ගේ ජිවිතයේ වටිනාකම තේරෙනවා ලංකාවේ උන්ට එහෙම නැහැ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    730
    2,089
    93
    33
    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා. Gauze වල size එක අනුව සේවා වර්ග කරනවා blood උරාගන්නා ප්‍රමාණය අනුව. ඒ කියන්නේ guaze ගානෙනේ තමා අපි blood loss එකට ගාන හදන්නේ. කිලෝ එකේ gauze කියලා එකක් නෑ. මිලිලීටර් වලින් ගාන බලන්නේ. Fully soaked gauze එක එක අනුව මිලිලීටර් ගාන බලලා surgery එක මැද්දේදි ලේ දෙන්න ඕනෙද බලනවා. Sucker මැෂින් එකේ එකතු වෙලා තියෙන ලේ, table එකේ, බිම වැක්කෙරිලා නම් හරි ඒ ටිකත් ගණන් බලලා තමා estimated blood loss බලන්නේ. සිසේරියන් එකේදී ඇතුලේ ඔක්කොම මහල ඉවර වුනාම අළුත් gauze එකක් ඇතුලට දාලා තත්පර කීපයක් අල්ලන් ඉන්නවා තව ලේ ගලන තැනක් තියේද බලන්න. ඒක එළියට අරන් බලලා ලේ ලොකුවට නැත්නම් තමා abdominal wall close කරන්නේ. ඒ gauze කෑල්ල වෙන්න පුළුවන් ඔය අස්සට දාලා මහල ඇත්තේ. Inquiry එකේදී දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ඔක්කොම ඔය වැරැද්දට වග කියන්න ඕනේ.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553

    Clear medical negligence
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා.
    මේ කථාව මාත් අහල තියෙනව....
     
    • Like
    Reactions: NRTG and Phone Hora

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා. Gauze වල size එක අනුව සේවා වර්ග කරනවා blood උරාගන්නා ප්‍රමාණය අනුව. ඒ කියන්නේ guaze ගානෙනේ තමා අපි blood loss එකට ගාන හදන්නේ. කිලෝ එකේ gauze කියලා එකක් නෑ. මිලිලීටර් වලින් ගාන බලන්නේ. Fully soaked gauze එක එක අනුව මිලිලීටර් ගාන බලලා surgery එක මැද්දේදි ලේ දෙන්න ඕනෙද බලනවා. Sucker මැෂින් එකේ එකතු වෙලා තියෙන ලේ, table එකේ, බිම වැක්කෙරිලා නම් හරි ඒ ටිකත් ගණන් බලලා තමා estimated blood loss බලන්නේ. සිසේරියන් එකේදී ඇතුලේ ඔක්කොම මහල ඉවර වුනාම අළුත් gauze එකක් ඇතුලට දාලා තත්පර කීපයක් අල්ලන් ඉන්නවා තව ලේ ගලන තැනක් තියේද බලන්න. ඒක එළියට අරන් බලලා ලේ ලොකුවට නැත්නම් තමා abdominal wall close කරන්නේ. ඒ gauze කෑල්ල වෙන්න පුළුවන් ඔය අස්සට දාලා මහල ඇත්තේ. Inquiry එකේදී දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ඔක්කොම ඔය වැරැද්දට වග කියන්න ඕනේ.
    thanks for the great explanation
    btw are you a scalped fan?
     
    • Like
    Reactions: NRTG and Phone Hora

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අනේ මන්ද බන්.. අර ඊයෙ දැක්කා පොඩි එකෙක්ගෙ හොදට තිබ්බ වකුගඩුවත් අයින් කරල ඒ පොඩි එකාව මරලා.. ඒකනම් තනි කරම මිනීමැරුමක් එච්චරයි... උන්ගෙ අතින් අත් වැරැද්දක් වුනා කියල පැත්තකට වුන ගමන් ඔක්කොම හරි.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක් ඔය ඩොකා පකාලගෙ තියෙන්නෙ. උන්ට කවදාවත් කිසිම අවුලක් නෑ... ඒක කරපු එකා දැන් ලංකාවෙත් නෑ, ශේප් එකේ රට පැනගෙන... :angry: අත් වැරැද්දක් වුනා අනේ සොරි කිවුවම හරිද බන් එතකොට??
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා. Gauze වල size එක අනුව සේවා වර්ග කරනවා blood උරාගන්නා ප්‍රමාණය අනුව. ඒ කියන්නේ guaze ගානෙනේ තමා අපි blood loss එකට ගාන හදන්නේ. කිලෝ එකේ gauze කියලා එකක් නෑ. මිලිලීටර් වලින් ගාන බලන්නේ. Fully soaked gauze එක එක අනුව මිලිලීටර් ගාන බලලා surgery එක මැද්දේදි ලේ දෙන්න ඕනෙද බලනවා. Sucker මැෂින් එකේ එකතු වෙලා තියෙන ලේ, table එකේ, බිම වැක්කෙරිලා නම් හරි ඒ ටිකත් ගණන් බලලා තමා estimated blood loss බලන්නේ. සිසේරියන් එකේදී ඇතුලේ ඔක්කොම මහල ඉවර වුනාම අළුත් gauze එකක් ඇතුලට දාලා තත්පර කීපයක් අල්ලන් ඉන්නවා තව ලේ ගලන තැනක් තියේද බලන්න. ඒක එළියට අරන් බලලා ලේ ලොකුවට නැත්නම් තමා abdominal wall close කරන්නේ. ඒ gauze කෑල්ල වෙන්න පුළුවන් ඔය අස්සට දාලා මහල ඇත්තේ. Inquiry එකේදී දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ඔක්කොම ඔය වැරැද්දට වග කියන්න ඕනේ.
    TFS ❤️
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681

    ඔය වගේ වැරද්දක් ඔප්පු උනොත් දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ලාට ලැබෙන දඬුවම මොකක්ද මචන් ?
     
    • Like
    Reactions: NRTG and Bad_horse

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා. Gauze වල size එක අනුව සේවා වර්ග කරනවා blood උරාගන්නා ප්‍රමාණය අනුව. ඒ කියන්නේ guaze ගානෙනේ තමා අපි blood loss එකට ගාන හදන්නේ. කිලෝ එකේ gauze කියලා එකක් නෑ. මිලිලීටර් වලින් ගාන බලන්නේ. Fully soaked gauze එක එක අනුව මිලිලීටර් ගාන බලලා surgery එක මැද්දේදි ලේ දෙන්න ඕනෙද බලනවා. Sucker මැෂින් එකේ එකතු වෙලා තියෙන ලේ, table එකේ, බිම වැක්කෙරිලා නම් හරි ඒ ටිකත් ගණන් බලලා තමා estimated blood loss බලන්නේ. සිසේරියන් එකේදී ඇතුලේ ඔක්කොම මහල ඉවර වුනාම අළුත් gauze එකක් ඇතුලට දාලා තත්පර කීපයක් අල්ලන් ඉන්නවා තව ලේ ගලන තැනක් තියේද බලන්න. ඒක එළියට අරන් බලලා ලේ ලොකුවට නැත්නම් තමා abdominal wall close කරන්නේ. ඒ gauze කෑල්ල වෙන්න පුළුවන් ඔය අස්සට දාලා මහල ඇත්තේ. Inquiry එකේදී දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ඔක්කොම ඔය වැරැද්දට වග කියන්න ඕනේ.

    අඩෝ Anaesthetist වග කියන්නේ මොකටද
    ඒ අහින්සකයව අත ඇරපන්
    ඌ inquiry එකට යන්න ඕනේ එතන හිටිය හන්ද ඇරුනම උ අදාල නැ ඕකට
     
    • Like
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    730
    2,089
    93
    33
    අනේ මන්ද බන්.. අර ඊයෙ දැක්කා පොඩි එකෙක්ගෙ හොදට තිබ්බ වකුගඩුවත් අයින් කරල ඒ පොඩි එකාව මරලා.. ඒකනම් තනි කරම මිනීමැරුමක් එච්චරයි... උන්ගෙ අතින් අත් වැරැද්දක් වුනා කියල පැත්තකට වුන ගමන් ඔක්කොම හරි.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක් ඔය ඩොකා පකාලගෙ තියෙන්නෙ. උන්ට කවදාවත් කිසිම අවුලක් නෑ... ඒක කරපු එකා දැන් ලංකාවෙත් නෑ, ශේප් එකේ රට පැනගෙන... :angry: අත් වැරැද්දක් වුනා අනේ සොරි කිවුවම හරිද බන් එතකොට??
    දොස්තර සුද්ද කරනවා නෙවෙයි ඓත් ඔය සීන් එක හොඳට තිබ්බා වකුගඩුව පැත්ත මාරු වෙලා අයින් වුණා වගෙ simple කතාවක් නෙවෙයි මට ගන්න ලැබුණ විදියට. ඒ ළමයාගේ renal dysplasia එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ වකුගඩු දැක normal විදියට නෙවෙයි තිබිලා තියෙන්නේ. Horseshoe kidney එකක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ වකුගඩු දෙකම සම්බන්ධ වෙලා. Imaging වලට tissue bridging පෙනිලා නෑ. Rare case එකක්. ඒ කියන්නේ දෙකම ඒකට සම්බන්ධයි කියලා. Renal dysplasia වල වකුගඩු දෙක normal shape නෑ. ඒ කියන්නේ අර බෝංචි ඇටේ shape නෑ. එතකොට අනිත් kidney එකත් එක්ක ඇදිලා එද්දී එක පාරට මේ අනික් වකුගඩුව කියන්න බෑ. ගලවලා පස්සේ බලද්දී imaging වලට අනික් පැත්ත අහුවෙන්නේ නැති වෙනකොට තමයි දැනගෙන තියෙන්නේ. Nephrectomy කියන්නේ ලොකු surgery එකක්. තනි දොස්තර කෙනෙක්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම medical students කාලේ එකකට assist කළා. ඒක නම් වැඩිහිටි කෙනෙක්. මම නැතුව තව දොස්තරලා 2ක් ඉඳිය GU surgeon ත assist කරන්න. ඔය surgery එකෙත් කීපදෙනෙක් ඉන්න ඇති. එයාලත් බැරි වෙලානේ වෙනම වකුගඩුවක් තිබ්බා කියලා කියන්න. වැරැද්දක් තමයි. ඔය news එක අහපු වෙලාවෙත් මම shock වුණා මෙච්චර වැරැද්දක් වෙන්න පුලුවන්ද හිතලා. ඒත් ඇත්ත කතාව දැන ගත්තහම තේරුනේ එහෙම වෙන්න ඉඩක් තියෙන බව. ඕක නොදන්නා සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන්නේ පැත්ත වැරදිලා හොඳ එක අයින් කළා කියලා. ඔය surgey එකට කපන්නේ පිට පැත්තෙන්. එතකොට වකුගඩු දෙකම අයින් කරන්න නම් වම් පැත්තේ පිටයි. දකුණු පැත්තේ පිටයි දෙකම කපන්න ඕනේ. මෙතන වෙලා තිබ්බේ හරි පැත්තෙන් කපළලේද වකුගඩුව ඉවත් කරද්දී අනිත් පැත්තේ එක ඇදිලා ආපු එක. Normally වුණත් වකුගඩු දැක තියෙන්නේ වෙනම capsule දෙකක සහ space දෙකක. මෙයාගෙ එකම space එකක තිබුන නිසා එකවර ඇවිල්ලා. ඇත්තටම වෙලා තියෙන්නේ එක.

    image-82.jpg

    main-qimg-3bea28f6778a9f98ceb1380eda6976d6-lq.jpg