කිලෝ පේර කිලෝ එකක් 280 යි

AnuradhaRa

Well-known member
  • හොද රවුම් කහ ගැහිල නැති එබෙන්නෙ නැති පේරගෙඩි තෝර ගනිල්ල.
    ෆ්‍රිජ් එකේ දාගනිල්ල. කූල් පිට කාපල්ල. සැප තමා....


    කිලෝ එකට ගෙඩි 3-4 ක් අල්ලනව
     
    • Like
    Reactions: Asmodeus

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,290
    17,306
    113
    දැන් රතු පේර නැද්ද බං හොයාගන්න?මම පැලයක් හොයනව කොහෙවත් නෑ තිබ්බෙ..

    440px-Guava_ID.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාරේ රෙද්දක් වත් එලාගෙන හිගා කාපන් පොන්ස්🤣🤣

    bayai ban, issara gothabaya arakshaka lekam wela innaddi higannange oluwata gal dala maruwai kiyala kathawak thibba
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    bayai ban, issara gothabaya arakshaka lekam wela innaddi higannange oluwata gal dala maruwai kiyala kathawak thibba
    උබ වගේ හිඟන්නෙක් ජීවත් උනා කියලත් රටට වැඩක් නැහැ නේ🤣
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    280ta ලාබයි :( ජා-ඇල පොන්නයෙක් ගෙන් ගත්ත ඊයෙ කිලෝ එක 350යි, රහත් නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ වගේ හිඟන්නෙක් ජීවත් උනා කියලත් රටට වැඩක් නැහැ නේ🤣

    ehemai kiyala gothanaya gal oluwata dala mini marana eka harida ponnayo.

    anika higa kana eka hodai, tho wage prathipaththiyak nathuwa maruwen maruwata puka denawata wada