මේ තියෙන්නේ මට හම්බ උන ගල ඇත්තටමද? කීයක් වටිනවද?
PHBhagya Well-known member Feb 26, 2020 25,121 3 118,836 113 Gampaha Jan 15, 2021 #41 2osama said: මේ තියෙන්නේ මට හම්බ උන ගල Click to expand... ඇත්තටමද? කීයක් වටිනවද? Reactions: Rankira, TCB Rox, Arumbaya De Almeida and 2 others
Rangau2 Well-known member Dec 31, 2008 20,470 1,214 113 34 දෙණියාය :) Jan 15, 2021 #42 oka lokuwata watinne ne Erzo said: දැන් ඕකෙ සල්ලි බෙදිල යන්නෙ කොහොමද් බන්? තනි අයිතියද? Click to expand... thaniyen hoyagaththa ekak nam ow\ pathalaka nam pathale lokkata kattiya set wela garapu ekak nam haule bedenawa ------ Post added on Jan 15, 2021 at 10:01 AM
oka lokuwata watinne ne Erzo said: දැන් ඕකෙ සල්ලි බෙදිල යන්නෙ කොහොමද් බන්? තනි අයිතියද? Click to expand... thaniyen hoyagaththa ekak nam ow\ pathalaka nam pathale lokkata kattiya set wela garapu ekak nam haule bedenawa ------ Post added on Jan 15, 2021 at 10:01 AM
2osama Well-known member Oct 25, 2010 81,614 72,822 113 මාලඹේ Jan 15, 2021 #43 PHBhagya said: ඇත්තටමද? කීයක් වටිනවද? Click to expand... මේවා එච්චර වටින්නේ නැහැ බං . මුළු ගලම ලක්ෂ 30 ක් වගේ යයි කියලා කියන්නේ . මේ දවස් වල කොහොමත් ගණන් අඩුයි Reactions: PHBhagya
PHBhagya said: ඇත්තටමද? කීයක් වටිනවද? Click to expand... මේවා එච්චර වටින්නේ නැහැ බං . මුළු ගලම ලක්ෂ 30 ක් වගේ යයි කියලා කියන්නේ . මේ දවස් වල කොහොමත් ගණන් අඩුයි
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 15, 2021 #44 2osama said: මේ තියෙන්නේ මට හම්බ උන ගල Click to expand... මේක කළු ගලක් වගේ නේ ?
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Jan 15, 2021 #45 2osama said: මේකේ ගොබ්බයෝ හිනා උනාට Certificate ඉඳන් මම අරගෙන තියෙන්නේ ඔය ගලට Click to expand... Certificate එක කෝ? පෙන්නපන් බලන්න
2osama said: මේකේ ගොබ්බයෝ හිනා උනාට Certificate ඉඳන් මම අරගෙන තියෙන්නේ ඔය ගලට Click to expand... Certificate එක කෝ? පෙන්නපන් බලන්න
2osama Well-known member Oct 25, 2010 81,614 72,822 113 මාලඹේ Jan 15, 2021 #46 pathumputha said: Certificate එක කෝ? පෙන්නපන් බලන්න Click to expand... ගන්නවා නම් විතරක් කථා කරපං කෝටි 60 ගාන .
pathumputha said: Certificate එක කෝ? පෙන්නපන් බලන්න Click to expand... ගන්නවා නම් විතරක් කථා කරපං කෝටි 60 ගාන .
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Jan 15, 2021 #47 2osama said: ගන්නවා නම් විතරක් කථා කරපං කෝටි 60 ගාන . Click to expand... කවුද බන් උබට මේක දුන්නේ ?
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jan 15, 2021 #48 topkollek said: මැණික් පොලොවෙන් උඩට ඉබේ මතුවෙනව ධර්මිස්ටර් පාලකයො ඉන්නකොට Click to expand... ඕක තමා නයි දෙරණ කියන්න හදන්නෙ Reactions: topkollek
topkollek said: මැණික් පොලොවෙන් උඩට ඉබේ මතුවෙනව ධර්මිස්ටර් පාලකයො ඉන්නකොට Click to expand... ඕක තමා නයි දෙරණ කියන්න හදන්නෙ