කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මට නම් අගක් මුලක් තේරෙන්නේ නෑ... කෑ ගහනවා විතරයි...
    කලින් වීඩියෝ එකක් තියෙනවා මැනේජර් එක්කද කොහෙද කතා කරන එකේ කියන්නේ.

    කොහොමත් donation වලට දාන account number වලට Risk එකක් තියෙනවා bank account link කරන්න පෙමන්ට් app වලින් දීලා තියෙන method එක නිසා. Account number එක දුන්නම පොඩි ගානක් කපනවා ඒ ගාන දාන්න විතරයි තියෙන්නේ ලින්ක් වෙන්න. එක එක ක්‍රම වලට රවට්ටලා ඔය විධිය පිළිකා බෙහෙත් වලට සල්ලි එකතු කරපු අයගෙන් පවා අරන් තිබ්බ සල්ලි.

    මේක එහෙම උන එකක් වෙන්නත් පුළුවං.
     
    • Like
    Reactions: War Fighter and ttj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා...

    කාටවත් බලෙන් හදලා දෙන්න පුලුවන්ද?
    අනේ බාන් මහා ප්‍රතිමක හුත්තිගේ පුතාලා ගේ බැංකු දෙකක්, people, BOC කියන්නේ, atm එකකට ගිහින් බලහං
    වෙනත් කාඩ් නම් මේ සලකුණ ඔබන්න කියලා තුන් වැනි button එකට ඊතලේ පෙන විදිහට සලකුණ දාලා ආයෙත් එකම පළවෙනි button එකටත් දාලා, ඒ සලකුණ පේන්නේ අර බුද්ධ පින්තූර අතරින් අර පිළිමේ මැවිලා පේනවා වගේ. මහා ප්‍රාථමික හුත්තිගේ පුතාලා, 5000ක් ගැහුවොත් කිසිම දාක මාරු සල්ලි ඇවිත් නෑ 5000හේ කොලයක්ම තමා එන්නේ...
    Wife ගේ account එකේ සල්ලි කැපිලා තිබ්බ දවස් දෙකක්, හුත්තිගේ පුතාලා ගේ system අවුල් වෙලා, එක ගන්නත් තියන වැඩ සේරම නවත්තලා ලියුම් දෙන්න ඕනේ....
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    Track උන්ට finance උගන්නන්න බෑ යකෝ. ඊට වැඩිය හොඳයි කටවහගෙන ඉන්නවා.

    මඩකළපුවේ හාමුදුරුවෝ හැසිරෙන විදියත් එක්ක ඒක විහිළුවක් වගේ පෙනුනට උන්වහන්සේගේ ඉල්ලීම ඇත්තටම සාධාරණයි කියලා මට නම් හිතෙන්නේ..

    online Banking එපා කියලා බැංකු පොත විතරක් අරන් ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ..Thrid Party එකකින් Online Banking හදලා හාමුදුරුවන්ගෙන් OTP එක අරගෙන Account එකේ තිබ්බ සල්ලී ඔක්කොම සුද්ධ කරලා..

    හාමුදුරුවන්ගේ ඉල්ලීම හාමුදුරුවො online Banking එපා කීවා නම් කොහොමද සල්ලී වෙන කෙනෙක් ගත්තේ ඒකට සාධාරණයක් ඕනේ කියලා..

    මේ වගේ සීන් එකකදී බැංකුවට වගකීමක් ගන්නේ නැතුව ඉන්නත් බෑනේ තමන්ගේ කස්ටමර් Online එපා කියනවනම් ඒ එකවුන්ට් වල සල්ලි Online System එකට Merge නොවී තියා ගන්න බැංකුව දැනගන්න ඕනේ...

    ගොඩක් වයසක අසරණ අයට ඔය සීන් එක නිසා පාඩු විදින්න වෙලා තියෙනවා..හාමුදුරුවෝ ගේමේ ඉන්න නිසා මේක අත අරින එකක් නෑ
    ❤️
    OTP එක දුන්නනම් කරන්න දෙයක් නෑ කියලා අතපිහදගන්න බෑ බැංකුවට...

    අපට OTP එක තේරුනාට මේ රටේ OTP එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ලක්ෂ ගානක් බැංකු එක්ක වැඩ කරනවා..එයාලා දන්නේ බැංකු පොත විතරයි ඒ විස්වාසෙන් මිනිස්සු බැංකුවට එන්නේ...

    හිතන්නකෝ අවුරුදු 75-80 ක කෙනෙක් ගේ මාසෙක විශ්‍රාම වැටුපට මෙහෙම උනොත් බෙහෙත් ටිකක් ගන්නවත් නැතුව මැරිලා යන්න වෙන්නේ
    🫠

    ~උපුටාගැනීමකි~
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    දැක්ක විදියට නම් හාමුදුරුවෝ online banking එපා කියල පොතක් විතරක් තියාගෙන ඉද්දි ඒ account එකට online banking හදලා තිබ්බ සල්ලි සේරටම විදලා. බැංකුව ඒකයි කටයි පුකයි වහන් ඉන්නවා කියන්නේ. හිතපන් හාමුදුරුවෝ නිසා ඇවිල්ල කෑගහනවා. වයසක මොකද උනේ කියල තේරුම් ගන්න බැරි වයසක මනුස්සයෙක් අවා නම් මොන වෙයිද. එහෙම කි දෙනෙක්ට වෙලා ඇතිද. ඒ බැංකු 2 නම් කතා කරලා වැඩක් නැ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    බැංකුව මෙච්චර කල් කටයි පුකයි වහන් ඉන්නේ බැංකුව පැත්තෙන් මොකක් හරි ලොකු අඩුපාඩුවක් වෙලා තමයි

    PS-

    මඩකළපුවේ හාමුදුරුවෝ හැසිරෙන විදියත් එක්ක ඒක විහිළුවක් වගේ පෙනුනට උන්වහන්සේගේ ඉල්ලීම ඇත්තටම සාධාරණයි කියලා මට නම් හිතෙන්නේ..

    online Banking එපා කියලා බැංකු පොත විතරක් අරන් ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ..Thrid Party එකකින් Online Banking හදලා හාමුදුරුවන්ගෙන් OTP එක අරගෙන Account එකේ තිබ්බ සල්ලී ඔක්කොම සුද්ධ කරලා..

    හාමුදුරුවන්ගේ ඉල්ලීම හාමුදුරුවො online Banking එපා කීවා නම් කොහොමද සල්ලී වෙන කෙනෙක් ගත්තේ ඒකට සාධාරණයක් ඕනේ කියලා..

    මේ වගේ සීන් එකකදී බැංකුවට වගකීමක් ගන්නේ නැතුව ඉන්නත් බෑනේ තමන්ගේ කස්ටමර් Online එපා කියනවනම් ඒ එකවුන්ට් වල සල්ලි Online System එකට Merge නොවී තියා ගන්න බැංකුව දැනගන්න ඕනේ...

    ගොඩක් වයසක අසරණ අයට ඔය සීන් එක නිසා පාඩු විදින්න වෙලා තියෙනවා..හාමුදුරුවෝ ගේමේ ඉන්න නිසා මේක අත අරින එකක් නෑ
    ❤️
    OTP එක දුන්නනම් කරන්න දෙයක් නෑ කියලා අතපිහදගන්න බෑ බැංකුවට...

    අපට OTP එක තේරුනාට මේ රටේ OTP එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ලක්ෂ ගානක් බැංකු එක්ක වැඩ කරනවා..එයාලා දන්නේ බැංකු පොත විතරයි ඒ විස්වාසෙන් මිනිස්සු බැංකුවට එන්නේ...

    හිතන්නකෝ අවුරුදු 75-80 ක කෙනෙක් ගේ මාසෙක විශ්‍රාම වැටුපට මෙහෙම උනොත් බෙහෙත් ටිකක් ගන්නවත් නැතුව මැරිලා යන්න වෙන්නේ
    🫠

    ~උපුටාගැනීමකි~
    :yes: :yes:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    දැක්ක විදියට නම් හාමුදුරුවෝ online banking එපා කියල පොතක් විතරක් තියාගෙන ඉද්දි ඒ account එකට online banking හදලා තිබ්බ සල්ලි සේරටම විදලා. බැංකුව ඒකයි කටයි පුකයි වහන් ඉන්නවා කියන්නේ. හිතපන් හාමුදුරුවෝ නිසා ඇවිල්ල කෑගහනවා. වයසක මොකද උනේ කියල තේරුම් ගන්න බැරි වයසක මනුස්සයෙක් අවා නම් මොන වෙයිද. එහෙම කි දෙනෙක්ට වෙලා ඇතිද. ඒ බැංකු 2 නම් කතා කරලා වැඩක් නැ
    කලින් මෙහෙම දෙයක් වෙලා letter එකක් දීලා හාමුදුරුවෝ online bank නවත්වන්න කියලා. එහෙම තියෙද්දි මේ දේ වෙලා තියෙන්නේ.. හාමුදුරු කෙනෙක් උනත් තමන්ගේ මුදල්ම නැති වෙන්න ඕන ඒක දැනෙන්න. අද කාලේ හාමුදුරුවන්ට බේත් ටිකේ ඉදලම මුදල් උවමනායි අපි මොනව කියුවත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    කලින් මෙහෙම දෙයක් වෙලා letter එකක් දීලා හාමුදුරුවෝ online bank නවත්වන්න කියලා. එහෙම තියෙද්දි මේ දේ වෙලා තියෙන්නේ.. හාමුදුරු කෙනෙක් උනත් තමන්ගේ මුදල්ම නැති වෙන්න ඕන ඒක දැනෙන්න. අද කාලේ හාමුදුරුවන්ට බේත් ටිකේ ඉදලම මුදල් උවමනායි අපි මොනව කියුවත්.
    එහෙනම් ඉතින් ඔහොම කෑ ගහලා විතරක් මදිවෙයි.. තව ඉහලට ඕක අරන් යන්න වෙයි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Mama nam policiya kana haraha denne
    අපි ඉන්න තැනක හාමුදුරුවන්ට අතක් ඉස්සුවොත් උඹ මොන තරුව ගහල හිටියත් ඒක උඹේ අවසානේ. .වටේ උන් වෙඩි තියල මැරුවත් කරනදේ කරනවා.තොපි තාම අදුනන්නේ නෑ හරි සින්හලුන්ව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    අපි ඉන්න තැනක හාමුදුරුවන්ට අතක් ඉස්සුවොත් උඹ මොන තරුව ගහල හිටියත් ඒක උඹේ අවසානේ. .වටේ උන් වෙඩි තියල මැරුවත් කරනදේ කරනවා.තොපි තාම අදුනන්නේ නෑ හරි සින්හලුන්ව
    Hari sinhalin wa dakka pasku prahare dawase. Gal billo wage hitiya watema pipirena kota

    අපි ඉන්න තැනක හාමුදුරුවන්ට අතක් ඉස්සුවොත් උඹ මොන තරුව ගහල හිටියත් ඒක උඹේ අවසානේ. .වටේ උන් වෙඩි තියල මැරුවත් කරනදේ කරනවා.තොපි තාම අදුනන්නේ නෑ හරි සින්හලුන්ව
    අන්න හරි, උම්බලා වගෙ එවුන් හින්ද්දා ගොඩෙ ගනයොන්ට හොන්දයි චන්ඩි පාට් දාන්න
    ------ Post added on Mar 6, 2025 at 3:36 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Hari sinhalin wa dakka pasku prahare dawase. Gal billo wage hitiya watema pipirena kota
    අපිට නං ගානක් වත් උනේ නෑ .තොපි නේ මේ දැනුත් ඒකම කියාගෙන වැලපෙන්නේ.ජීව මාන ජේසු පල්ලියේ අල්තරේ අස්සෙද හැඟුනේ.තොපේ මහ එකා ජෙසුවව අනාත කරලා නීතියෙන් යුක්තිය ඉල්ලනවා.තොපි කුරුසේ ඉස්සරහ වැඳගෙන ජේසුවට දුක කියනවා.හරක්.

    අන්න හරි, උම්බලා වගෙ එවුන් හින්ද්දා ගොඩෙ ගනයොන්ට හොන්දයි චන්ඩි පාට් දාන්න
    ------ Post added on Mar 6, 2025 at 3:36 AM
    ඔව්,හාමුදුරුවෝ දාන පාට් නවත්තන්න තොපිට බෑ අපි ඉන්නකං.තාම පටන් ගත්තේ නෑ .ඉවසල හිටපන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙකට central bank/Lanka Pay එකේ JustPay service එකත් වගකියන්න ඕනේ. ඕනේ එකෙක්ට වෙන මනුස්සයෙක්ගෙ bank accounts, JustPay service තියන app එකකට add කරලා සල්ලි transfer කරන්න දෙන එකට.

    අලුතෙන් app එකට account add කරද්දී account දෙකේම NIC verification එකක් කරනවා නම් මේ ප්‍රශ්නෙ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Otp එක දීල උකේ ඇරන් බණත් කියනවද තට්ට මිට්ටා🤣
    OTP eka miniha dipu seen ekak newelu.. Tattayage account ekata Online account ekak hadala porage consent natiwa.. Ekko pansale podi tattayek karanna atte.. e kohoma unat porage kathawe logic ekak tiyenawa..

    Minissunta option ekak denna ona online account epada oneda kiyala..