කිශූ ගෝමස් ලොකු පොරක්ද බන්?

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මටනන් මිනිහගෙ වරදක් පේන්නෙ නෑ. පොර එහෙම ආඩම්බර ඩයල් එකක් නෙමෙයි ඒක මූන දැක්කම කියන්න පුලුවන්.අනිත් එක මිනිහ අර අයිටීඑන් එකේ තියෙන යූත් විත් ටැලන්ට් එකේ කතාකරන විදිහෙන් ඒක තෙරෙනව........:):yes:

avatar80976_7.gif
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මටනන් මිනිහගෙ වරදක් පේන්නෙ නෑ. පොර එහෙම ආඩම්බර ඩයල් එකක් නෙමෙයි ඒක මූන දැක්කම කියන්න පුලුවන්.අනිත් එක මිනිහ අර අයිටීඑන් එකේ තියෙන යූත් විත් ටැලන්ට් එකේ කතාකරන විදිහෙන් ඒක තෙරෙනව........:):yes:


    :yes::yes::yes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටනන් මිනිහගෙ වරදක් පේන්නෙ නෑ. පොර එහෙම ආඩම්බර ඩයල් එකක් නෙමෙයි ඒක මූන දැක්කම කියන්න පුලුවන්.අනිත් එක මිනිහ අර අයිටීඑන් එකේ තියෙන යූත් විත් ටැලන්ට් එකේ කතාකරන විදිහෙන් ඒක තෙරෙනව........:):yes:

    :D:D:D:D:D:D:D:D:D:D
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    අනුන්ගේ කුනු හොයන් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපන් මිනිහෝ
    :growl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උගේ තත්වෙයි, උගේ තත්වෙයි වෙනස් වෙන්නේ ඌ පොරක් හින්දා තමා නේ :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    porak thama education business life oya thunenma success.. nathuwa ammagen Rs 50 data card ekak dagena elakiri enne nene -Rep for 1st time
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    1 million wage athi.:cool:

    1 මිලියන් එක කියන්නේ ලංකාවෙ තියන ලොකු සැලරි එකක් නෙමේ බං. ටෙලිකොම් එකේ හිටපු ග්‍රෙග් යන්ග්ට ගෙව්වා 10 Mil + Apartment + vehicle.
    මම දන්න උන් ඉන්නවා ලක්ෂ පහ හය පඩි ගන්න උන් මාසෙට.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    apo ita wadi ban...
    mama danna Oracle db developr kenek innawa poratath 1.2 millions salary labenwa(lankawe weda kranne pora rata neme)...
    hans wijesoriya neda wadima salary ganne

    අනේ හොදයි බං.කවුරු උනත් මහන්සියෙන් ඉගෙනගෙන ඔය වගේ තත්වෙකට ඇවිත් පුළුවන් තරම් වැඩි පඩියක් ගන්න එක කොච්චර වටිනවද.මට එහෙම වෙන්න බැරි උනා ඒත් මම නම් කවදාවත් ඒ වගේ අයට ඉරිසියා කරන්නේ නැහැ ඒ අයව ආදර්ශයට ගන්නවා මිසක්.:)
     
    • Like
    Reactions: HSW and KingCM

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1 මිලියන් එක කියන්නේ ලංකාවෙ තියන ලොකු සැලරි එකක් නෙමේ බං. ටෙලිකොම් එකේ හිටපු ග්‍රෙග් යන්ග්ට ගෙව්වා 10 Mil + Apartment + vehicle.
    මම දන්න උන් ඉන්නවා ලක්ෂ පහ හය පඩි ගන්න උන් මාසෙට.

    Unge padiya wagema thamai thiyena stress ekath. Hammiyo kotiyak dunnath ehema stress ekak apita awoth eka masen api pisso wenawa
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    බොහොම නිහතමානී මහත්මයෙක්. අසරණයන්ට ගොඩක් උදව් කරනවා. ඔලුව ඉදිමිච්ච නැති ‘‘නියම පොරක්“. මේ මහත්මයාගෙන් ජීවිතයේ ඉලක්කයක් තියාගෙන ඒකට දුවන කෙනෙක්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Summary
    Kishu Gomes is a multinational CEO with a diverse portfolio of knowledge, skills and talents ranging from global business leadership roles to modelling.

    Professional Background

    Kishu holds an MBA from the University of Leicester and is a Fellow of the Chartered Institute of Marketing, UK. Before joining Chevron, he worked for Coca Cola for 11 years holding a variety of key management positions and has had foreign training and regular country assignment exposure. He was instrumental in introducing the ‘Pre-Selling’ concept in SL under the direction of Coca-Cola principals.

    As a Corporate Leader

    Away from Chevron, Kishu is a past President of American Chamber of Commerce and served on its board as a Director for over 5 years. Under his leadership AMCHAM recorded the best financial results in year 2003. Kishu was the Senior Vice Chairman of the Chartered Institute of Marketing, UK – Sri Lanka Regional Branch and served on the Advertising & Promotional Committee of Chartered Institute of Management Accountants (CIMA) Sri Lanka as a representative of CIM.

    He is also on the Advisory Board of the International Music Foundation assisting Sri Lankan youth improve their talents and skills in the field of Art and Culture. He was the Vice-Patron of Institute of Automotive Engineers, Sri Lanka for several years. Kishu also sits on the boards of Cine Star Foundation and Outstanding Song Creators Association (OSCA), the only two organizations dedicated to ensure the rights and welfare of the Cinema and Music artists in Sri-Lanka. Kishu was the immediate Past Chairman of Lanka Business Coalition on HIV and AIDS and was a board member of AIDS Foundation of Sri-Lanka for several years.

    Kishu has chaired the Judging panels of Effies Advertising Awards and Brand Excellence conducted by the Sri-Lanka Institute of Marketing and served on variety of other panels including Miss Sri-Lanka beauty pageants for Miss World.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    Unge padiya wagema thamai thiyena stress ekath. Hammiyo kotiyak dunnath ehema stress ekak apita awoth eka masen api pisso wenawa

    ඒක ඇත්ත මචං. මට නං Freelance පාරක් දාගන ඉන්න තරං සැපක් නෑ.