කිශූ ගෝමස් ලොකු පොරක්ද බන්?

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    :yes: :yes:

    කසිප්පු කාරයන්ට, කුඩු කාරයන්ට, බඩු කාරයන්ට , පොන්නයන්ට චන්දෙ කරන්න සල්ලි දෙන්නෙ මුන් තමා.. :lol:

    Entrepreneurs and businessmen only carry this country forward economically. They only, pay taxes to maintain all these leftist mindsets who only talk but do not engage in an enterprising activity . to create employment opportunities and creation of wealth and value addition. From these comments we can see and we should change the mindset of the people of the country., Many depend on the government for everything for that matter everything free or cheap ....FREE.............
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එළකිරියේ ඉන්නවා කියන්නේ රටේ ඉන්නේ මොන වගේ මානසික අසහනකරයෝද කියල බලාගන්නත් පුළුවන් මගේ රෙප් 11ක් කපල
    මෙන්න මම දාපු comment එක

    "මුන් තමයි බන් ලංකාවේ දේශපාලනේ කරන්නේ.එලියට පේන්නේ දේශපාලකයෝ ටික තමයි. එත් චන්ද දිනන්නේ කවුද කියල තීරණය කරන්නේ බිස්නස් කාරයෝ ටික තමයි "

    මේකට මොකක්ද බන් රෙප් කපන්න තියෙන්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එළකිරියේ ඉන්නවා කියන්නේ රටේ ඉන්නේ මොන වගේ මානසික අසහනකරයෝද කියල බලාගන්නත් පුළුවන් මගේ රෙප් 11ක් කපල
    මෙන්න මම දාපු comment එක

    "මුන් තමයි බන් ලංකාවේ දේශපාලනේ කරන්නේ.එලියට පේන්නේ දේශපාලකයෝ ටික තමයි. එත් චන්ද දිනන්නේ කවුද කියල තීරණය කරන්නේ බිස්නස් කාරයෝ ටික තමයි "

    මේකට මොකක්ද බන් රෙප් කපන්න තියෙන්නේ :lol:

    සමහරුන්ට හේතුවක් ඕන නෑ. thread එකක් bump කලත් rep කපන උන් ඉන්නවා. ගණන් ගන්නේ නැතුව ඉඳපන්.
     
    • Like
    Reactions: aravinda28

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    @Lankaputhra16

    Hey Sexy,

    Too bad our idiotic moronic sinhalu insulted you.

    I sense something fishy on Kishu Gomez. Probably, I think he faked his degrees etc and got the job. Now I see that he is using the "Dr." title.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    @Lankaputhra16

    Hey Sexy,

    Too bad our idiotic moronic sinhalu insulted you.

    I sense something fishy on Kishu Gomez. Probably, I think he faked his degrees etc and got the job. Now I see that he is using the "Dr." title.

    Education​

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    මුන් තමයි බන් ලංකාවේ දේශපාලනේ කරන්නේ.එලියට පේන්නේ දේශපාලකයෝ ටික තමයි. එත් චන්ද දිනන්නේ කවුද කියල තීරණය කරන්නේ බිස්නස් කාරයෝ ටික තමයි :lol:
    මනාප චන්ද ක්‍රමේ
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Ahahahha 2 years .. Fuck no....

    This must be a fake degree. Some one should contact the uni and verify whether he was a student or not..

    he is not a Dr. yet
    He is on his Linkedin profile :)

    Google for Dr Kishu Gomes..
    ------ Post added on Sep 10, 2021 at 9:11 PM
     
    • Like
    Reactions: Lankaputhra16