කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    ඕකෙ සුකන සවුන්ඩ් සිස්ටම් එකක් තිබුනෙ. stereo sound පට්ටම කොලිටි.
    ඇපල් සොන්නයොන්ට අවුරුදු 10ක් විතර ගියා ස්පීකර් දෙකක් හයි කරගන්න iPhone එක හදලා.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    6600, 6630, 6680, N70, N71, N73, N93
    මේ සෙට් එකම මගේ ගාව තිබ්බා, මගේ පලවෙනි ටච් ෆෝන් එක Nokia 7710
    V3, V3x, V3xx තව සෑහෙන පොඩි පොඩි ෆෝන් එහෙමත් තිබ්බා මාරම කාලයක් ඒක :love:

    NOKIA කෙලෝ ගත්තේ කොතනින්ද කියලා හරියට පැහැදිලි නැහැ
    Nokia 5230 < මෙන්න මේක උන් iPhone එකට කම්පීට් කරන්න ගැහුවෙ. හාට් එකක් තියෙන ටැග් එක්කුත් ආව ඕක එක්ක ෆ්‍රී. ඕකක් ගන්න මාර ආසවෙන් හිටියෙ ඒකාලේ ඒත් බැරි උනා. :confused2:
    ------ Post added on Aug 18, 2025 at 7:05 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    NOKIA කෙලෝ ගත්තේ කොතනින්ද කියලා හරියට පැහැදිලි නැහැ
    Smartphone වලට ඉක්මනට ආවේ නැති එක වෙන්න ඕන. අනික Microsoft os එකෙන් තමයි ඉස්සෙල්ලාම nokia smartphone ආවේ. Android os තියෙන phone ආවේ පස්සේ. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. Microsoft එක අන්තිමට Lumia අරන් project එක මඟදී අතඇරියා.