කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    I am a fan of legendary Sony Ericson.

    SonyEricsson-K800-Review-022.webp
    ඔකෙ headset එකට ගහල songs අහනකොට sounds පට්ට ... අඩෙනවා
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඕකට කලින්ම ආපු 6600 එක මගේ ළග තාම තියනවා. වැඩ කරනවා ඇති. බැට්‍රිය නම් ඩෙත්. ඒ කාලේ පිස්සුවක් තමයි. සෑහෙන්න සිහින මවලා තමයි 6600 එක ගත්තේ.
     
    • Like
    Reactions: NRTG and KDH

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    මේකේ සද්දේ radio එකක්වත් නැ බන්.
    View attachment 255278
    දම් රැජින වගේ ඕව
    ටීවී නං ටීවී, රේඩියෝ නං රේඩියෝ, සද්දෙ නං සද්දෙ, ලයිට් නං ලයිට්
    හැබැයි මාස 4-5යි
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,724
    8,472
    113
    nokia unta thamath one nan gemak ghnda puluwa e parana model e widihatama android dala release kloth. math gnnawa awoth. thamath asai ewata
    baha ban dan Chinese brand lokema allala iwarai. Samsung, apple deka witharai thaama survive wela inne
     
    • Sad
    Reactions: Ysa Karu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    x
    View attachment 255276

    නොකියා N8 එකක් දැනුත් තියෙනවා වැඩ කරන... .
    මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
    අන්තිමට ආවේ පියෝවිව් එක පට්ට කැම් එකක් එක්ක.
    මේක ලෙජන්ඩ්‍රි ඩිවයිස් එකක් මචෝ
     
    • Like
    Reactions: slash4u

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    x

    මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
    අන්තිමට ආවේ පියෝවිව් එක පට්ට කැම් එකක් එක්ක.
    මේක ලෙජන්ඩ්‍රි ඩිවයිස් එකක් මචෝ
    Nokia 9 pureview eke patta concept ekak thibbe. Eke thibba issues ekka, un flagship hadilla ethaninma nathara karaa. Aaye nam flagship ekak ena eka sure na wage.
     
    • Like
    Reactions: slash4u

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    iPhone එක underestimate කරා. ඇපල් එවුන්ට long term පට්ට විශන් එකක් iPhone එකට තිබ්බා. Underestimate කරපු එවුන් Nokia, Blackberry, Microsoft, Intel මුන්ගෙන් අදවෙනකොට ගොඩ ආවෙ Microsoft විතරයි. Intel එවුන් චිප් එක හදන්න කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැහැ. ගත්තානං iPhone එක තියනකල් උන්ට කෙලවෙන්නෙ නැහැ. Intel එවුන් කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැති නිසා උන් පොඩි චිප් කම්පැනියක් අරගෙන උන්ම හදන්න ගත්තා.
    Apple එවුන් iPhone එක හදද්දි Nokia එවුන්ට ටැබ්ලට් පවා හදන්න ටෙක්නොලොජිය තිබිලා තියනවානේ. ඒ උනාට උන් ඒව එකක්වත් එලියට දැම්මෙ නැහැ. iPhone එක ආපු ගමන් උනුත් full touch based phone එකක් දැම්මානං ගොඩ එන්න තිබුනා.
    Android එන්න කලින්ම ඇවිත් Android වලට තිබුනු තැන Simbian වලට ගන්නත් තිබුනා.
    අනික් එක iPhone එකට තිබ්බා Hype එක. උඹලම හිතපන් අර නොකියා ෆෝන් යූස් කර කර ඉඳ්දි ඇපල් එවුන්ගෙ අර පලවෙනි ඩිමෝ එකේ ටච් ස්ක්‍රින් එක පෙන්නුවම එන ෆීලින් එක කොහමද කියලා 2007 දි.


    ඒ කාලෙ ඔය පොඩිම ෆෝන් එක 5220 ගානෙ හැටියට සිරා ඩිස්ප්ලේ එකක් එහෙම තිබුනා. ඔපෙරා බ්‍රවුසරේ තිබුනා ඒකෙ සිංහල වැඩ කරා සුපිරියට. සිංහල බ්ලොග් කියෙවුවා ඒකෙන්
    5310 එක පට්ටම ෆ්ලැට් තුනී ෆෝන් එකක් දැක්කම ආස හිතෙනවා. ගන්න උනේ නැහැ එකක්. ලඟදි දැක්ක refurb ඒව ebay එකේ තියනවා
    Android iOS දෙකම යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ටච් ස්ක්‍රීන් ෆෝන් වලටමයි ඩිවලප් කලේ. මොබයිල් කම්පියුටිං කියන කන්සෙප්ට් එක දිහා බලලමයි කලේ. සිම්බියන් හැදුවේ බට්න් ෆෝන් වලට. බට්න් වලින් ස්ක්‍රොල් කරගෙන යන්න. ටච් ස්ක්‍රීන් වල වලට ඒ තරම් සපෝට් එකක් තිබුනෙ නෑ ඒකෙ. ට්‍රෙන්ඩ් එක අඳුරගෙන වෙනස් නූන එක තමා වරද වුනේ. ස්මාට්ෆෝන් විප්ලවය ආව කාලෙ වින්ඩෝස් මොබයිල් ඕඑස් එකත් පට්ට. මොබයිල් ඕඑස් එකක් විදියට ඒක සාර්ථකයි මමනම් හිතන්නෙ. ඇප්ස් ඩිවලප් කරන්න තිබුන බාධාව තමා අවුල උනේ. ප්ලැට්ෆෝම් හතර පහකට ඇප්ස් ඩිවලප් කරන එක ප්‍රැක්ටිකලි කරන්න බෑ. තේරිලා තේරිලා, ඔය ඔක්කොම අඩුලුහුඬුකම් නැති ඇන්ඩ්‍රොයිඩ් iOS දෙක තමා අවසානෙට ඉතුරු උනේ. නොකියා වින්ඩෝස් මොබයිල් වලට හැරුණ වෙලාවේ ඇන්ඩ්‍රොයිඩ් වලට හැරුණා නම් කතාව වෙනස් වෙම්න්න තිබ්බ සමහරවිට. සෝනි එරික්සන් ඇන්ඩ්‍රොයිඩ් එක්ක දිගටම ගියා නේ. සෝනි එරික්සන්, සැම්සුන්, LG, HTC, acer ඔක්කොම වින්ඩෝස් ෆෝන් ගැහුවා. ට්‍රෙන්ඩ් එක ඇන්ඩ්‍රොයිඩ් පැත්තට කියල දැනුන ගමන් ඒක අතෙරියා. උඹලට මතකද දන්නෙ නෑ ඒ කාලෙ පාම් කියල කම්පැනි එකකිනුත් ස්මාට්ෆෝන් ගැහුවා web os කියල os එකක් එක්ක. ඒකත් වලපල්ලට ගියා අවුරුදු දෙකතුනකින්. මතක විදියට HP එකෙන් palm කම්පැනි එක ගත්තා.
     
    • Like
    Reactions: Yin And Yang

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,644
    567
    113
    Here on earth..
    x

    මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
    අන්තිමට ආවේ පියෝවිව් එක පට්ට කැම් එකක් එක්ක.
    මේක ලෙජන්ඩ්‍රි ඩිවයිස් එකක් මචෝ

    ඔව් බ්‍රදර්. 2010 ආපු එකක් උනාට ඩිස්ප්ලේ එක AMOLED. කැම් එක Carl Zeiss optics. කැමරාවේ ෆ්ලෑශර් එකත් එල් ඊ ඩ් නෙමෙයි, Xenon. කොළිටි ෆොටොස්... .
     
    • Like
    Reactions: Yin And Yang