NOKIA කෙලෝ ගත්තේ කොතනින්ද කියලා හරියට පැහැදිලි නැහැ
Smartphone වලට ඉක්මනට ආවේ නැති එක වෙන්න ඕන. අනික Microsoft os එකෙන් තමයි ඉස්සෙල්ලාම nokia smartphone ආවේ. Android os තියෙන phone ආවේ පස්සේ. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. Microsoft එක අන්තිමට Lumia අරන් project එක මඟදී අතඇරියා.
Nokia ෆෝන්ස් ආවෙ Symbian OS එක දාල විතරයි..2011න් පස්සෙ Android OS දාල එන ෆෝන් එකක් වත් හැදුවෙ නෑ..ඊට පස්සෙ Microsoft OS දාල ෆෝන්ස් හදල නැත්තටම නැතිවුනා..
search කරල බලපන් උන් touchscreen ෆෝන් එකක් හදන්න ප්ලෑන් කලේ apple phone ගැන හිතන්නත් කලින්
උන්ගෙ vision එකේ අවුලක් නෙමෙයි symbian වලට hardware පුෂ් කරන්න බැරි අවුල තමයි තිබ්බෙ
iPhone එක underestimate කරා. ඇපල් එවුන්ට long term පට්ට විශන් එකක් iPhone එකට තිබ්බා. Underestimate කරපු එවුන් Nokia, Blackberry, Microsoft, Intel මුන්ගෙන් අදවෙනකොට ගොඩ ආවෙ Microsoft විතරයි. Intel එවුන් චිප් එක හදන්න කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැහැ. ගත්තානං iPhone එක තියනකල් උන්ට කෙලවෙන්නෙ නැහැ. Intel එවුන් කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැති නිසා උන් පොඩි චිප් කම්පැනියක් අරගෙන උන්ම හදන්න ගත්තා.
Apple එවුන් iPhone එක හදද්දි Nokia එවුන්ට ටැබ්ලට් පවා හදන්න ටෙක්නොලොජිය තිබිලා තියනවානේ. ඒ උනාට උන් ඒව එකක්වත් එලියට දැම්මෙ නැහැ. iPhone එක ආපු ගමන් උනුත් full touch based phone එකක් දැම්මානං ගොඩ එන්න තිබුනා.
Android එන්න කලින්ම ඇවිත් Android වලට තිබුනු තැන Simbian වලට ගන්නත් තිබුනා.
අනික් එක iPhone එකට තිබ්බා Hype එක. උඹලම හිතපන් අර නොකියා ෆෝන් යූස් කර කර ඉඳ්දි ඇපල් එවුන්ගෙ අර පලවෙනි ඩිමෝ එකේ ටච් ස්ක්‍රින් එක පෙන්නුවම එන ෆීලින් එක කොහමද කියලා 2007 දි.
අනේ අනේ මගේ සුන්දරයෝ express music series එකේ පෝං කෑලි ගැනත් සඳහනක් කොරාපං ඕං ඈ......

එව්වත් අමතක නොකර බෑ නෙව
ඒ කාලෙ ඔය පොඩිම ෆෝන් එක 5220 ගානෙ හැටියට සිරා ඩිස්ප්ලේ එකක් එහෙම තිබුනා. ඔපෙරා බ්‍රවුසරේ තිබුනා ඒකෙ සිංහල වැඩ කරා සුපිරියට. සිංහල බ්ලොග් කියෙවුවා ඒකෙන්
5310 එක පට්ටම ෆ්ලැට් තුනී ෆෝන් එකක් දැක්කම ආස හිතෙනවා. ගන්න උනේ නැහැ එකක්. ලඟදි දැක්ක refurb ඒව ebay එකේ තියනවා