කිසිම පක්ශයකට නැති තරුණ නායකත්වයක් ගේමු ❤️

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    IMG_20220711_205035.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    කිසිම පක්ෂයක් නැති තරුණ එකෙක් කියල කටමැත කියෝන අහසෙන් පාත් වෙච්ච උන්ව නම් දාගන්න එපා. අත්දැකීම් නැති උන් හොරුන්ට වඩා භයානකයි.
     
    • Like
    Reactions: xVOLDYx

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කිසිම පක්ෂයක් නැති තරුණ එකෙක් කියල කටමැත කියෝන අහසෙන් පාත් වෙච්ච උන්ව නම් දාගන්න එපා. අත්දැකීම් නැති උන් හොරුන්ට වඩා භයානකයි.
    ගොන් කතා කියන්න එපා. අත් දැකීම් තියන එවුන් තමා කලේ මෙච්චර දවසක්.
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ගොන් කතා කියන්න එපා. අත් දැකීම් තියන එවුන් තමා කලේ මෙච්චර දවසක්.
    අත්දැකීම් නැති පිරිසිදු එකෙක් කියල ගූතාව ගෙනල්ල කොරගත්තේ. පකය වගේ හැම එකටම ඇඟිලි ගගහා කලා මම තමා සියල්ල දත් කියල හිතන්. තාමත් එච්චරයි.

    මම කියන ජාතියෙ මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලෙම උනත්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අත්දැකීම් නැති පිරිසිදු එකෙක් කියල ගූතාව ගෙනල්ල කොරගත්තේ. පකය වගේ හැම එකටම ඇඟිලි ගගහා කලා මම තමා සියල්ල දත් කියල හිතන්. තාමත් එච්චරයි.

    මම කියන ජාතියෙ මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලෙම උනත්
    ඇත්තක් තියනවා ඒ කතාවෙත්. ඇත්තටම මනුස්සයෙක් කතා කරන, හැසිරෙන විදියෙන් ඒ මනුස්සයව මනින්න පුළුවන් යම් තාක් දුරකට. පාර්ලිමේන්තුවේ ඇතුළෙද, පිටද බලන්නේ නැතුව, සුදුස්සන්ව ඉස්සරහට ගන්න සපෝට් කරන platform එකක් හැදෙන්න ඕන.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පකය වගේ හැම එකටම ඇඟිලි ගගහා කලා මම තමා සියල්ල දත් කියල හිතන්. තාමත් එච්චරයි.
    අත්දැකීම් ඇති නැති කම වෙනයි, උද්දච්ච කම වෙනයි මචං..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    අත්දැකීම් ඇති නැති කම වෙනයි, උද්දච්ච කම වෙනයි මචං..
    අත්දැකීම් නැති කම නිසා තමා බං.

    ජොබ් එකකට ගන්න උනත් මාස හය අවුරුදු දෙක පහ දහය එක්ස්පීරියන්ස් ඉල්ලනවා. රට පාලනය කරන්න මඩේ පිපුන නෙළුමක් වගේ කුළුඳුල් තරුණයෙක් දාගන්න එක නම් මෝඩම මෝඩ වැඩක්.